Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නාවික හමුදා පිල සහ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල අතර වැලිසරදී අද (15) පැවැති අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතියේ තරගයෙන් නාවික හමුදා ක‍්‍රීඩකයෝ ලකුණු 30-26 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.
නාවික හමුදා ක‍්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 16-9 ක් ලෙස ඉදිරියෙන් සිටියහ.
නාවික හමුදා පිල ගෝල තුනකින් සහ දඩුවම් පහර තුනකින් ලකුණු ලැබූ අතර සී. ආර්. පිල ගෝලයකින්, උත්සාහක දිනුම් දෙකකින් සහ දඩුවම් පහර තුනකින් ලකුණු ලැබීය.
කොළඹ ප‍්‍රධානතම රග්බි කණ්ඩායමක් වන සී. ආර්. පිල ගෝලයක් සහ උත්සාහක දිනුම් දෙකක් සම්පූර්ණ කිරීම කැපී පෙනුණි.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.