ශාන්ත පීතර විදුහල් අදි කි‍්‍රකට් කී‍්‍රඩකයන් විසින් සංවිධානය කරනු ලබන ශා. පීතර කි‍්‍රකට් ලීග් තරගාවලිය හෙට (16 වැනිදා) බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයිය පිටියේදී පැවැත්වේ.
කණ්ඩායම් 8 ක් සහභාගි වන මෙම සය සාමාජික කි‍්‍රකට් තරගාවලියේදී කණ්ඩායමක් සඳහා වයස 40 ට වැඩි කී‍්‍රඩකයකු මෙන්ම පාසලේ වත්මන් කි‍්‍රකට් කණ්ඩායමේ කී‍්‍රඩකයකුද ඇතුළත් කළ යුතුය. සෙසු කී‍්‍රඩකයන් සිවුදෙනා 1990 සිට 2010 දක්වා ශාන්ත පීතර විදුහල් පිල වෙනුවෙන් කී‍්‍රඩා කළ කී‍්‍රඩකයන්ගෙන් සමන්විත වනු ඇත.
තරගාවලියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශී‍්‍ර ලංකා පිලේ හිටපු උපනායකයකු මෙන්ම ශාන්ත පීතර විදුහලේ ආදි සිසුවකු වන රෝයි ඩයස් මහතා සහභාගි වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.