වයස 13 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ දෙවැනි වටයේ කොළඹ ඉසිපතන විදුහල සහ දෙබරවැව ජාතික පාසල අතර පැවැති තරගයේ පළමු ඉනිමේ ජය ලැබීමට ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ.
දෙබරවැව ජාතික පාසල පළමු ඉනිම සියලූ දෙනා දැවී 74
(සවිදු උත්සර 14/5, චතුමින් රසාංජන 16/3)
ඉසිපතන විදුහල පළමු ඉනිම කඩුලූ 2 ට 318
(ලිෂාන් අමරසිංහ නොදැවී 118, පැතුම් තාරක 53)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.