Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය මෙහෙයවන ‘ඩයලොග්’ කුසලාන අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතියේ අවසන් තරගය ලෙස අද (16) කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැති තරගයේදී යුද හමුදා පිල ලකුණු 17-15 කින් සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල පරාජය කිරීමට සමත් විය.
යුද හමුදා ක‍්‍රීඩකයෝ ගෝල දෙකකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබූ අතර සී. එච්. පිල දඩුවම් පහර පහකින් ලකුණු ලැබීය.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 10-9 කින් යුද හමුදාව පෙරමුණේ පසුවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.