වයස 13 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ කොළඹ ආනන්ද විදුහල සහ හික්කඩුව ශ්‍රී සුමංගල විදුහල අතර හික්කඩුවේදී පැවැති තරගයෙන් ආනන්ද විදුහල පළමු ඉනිමේ ජය ලැබීමට සමත් විය.
ශ්‍රී සුමංගල විදුහල පළමු ඉනිම කඩුලූ 9 ට 97
(තිළිණ මධුසංඛ 23, සහන් මධුසංඛ 19, යසිත් හිරුෂාන් 36/6, හසිත බුද්ධිම 15/2)
ආනන්ද විදුහල පළමු ඉනිම කඩුලූ 5 ට 175
(සවිරු විවදිත් 82, චමි`දු මින්සර 19, එරංජන සොයිසා 18)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.