Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා යුද හමුදාවට 3-0 ක ජයක්

ශ්‍රී ලංකා යුද හමුදාවට 3-0 ක ජයක්

editorial - 2021 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා - ඉන්දීය කී‍්‍රඩා හුවමාරු වැඩසටහන -2021 යටතේ පැවැති සුහද වොලිබෝල් තරගයකදී ශ්‍රී ලංකා යුදහමුදා කණ්ඩායම විසින් සංචාරක ඉන්දීය යුද හමුදා කණ්ඩායම වට 3-0 කින් පරාජය කරන ලදී.

තරගයේ ලකුණු සංඛ්‍යාවන් 27/25, 25/23, 25/13 ක් ලෙසින් සටහන් විය. තරගය සෙනසුරාදා යුදහමුදා ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්විණි.

දෙපිලටම ජාතික කණ්ඩායම්හි කී‍්‍රඩාකළ ප‍්‍රබල කී‍්‍රඩකයෝ රැසක් ඇතුළත් වූහ. ජයග‍්‍රාහී යුදහමුදා වොලිබෝල් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ප‍්‍රදීප් තිසේරා මහතා කටයුතු කළේය.

- 223

 


අදහස් (0)

ශ්‍රී ලංකා යුද හමුදාවට 3-0 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.