Last Update  :  2026-04-04 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO

Top story

kelimandala
පුරුදුකාරයන්ට වැඩි බරක්
14 ජනවාරි 2022         - 1764 - 0    

ලබන වසරේදී (2023) පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකාවේ ස්ථානය වෙන්කරවා ගැනීම සඳහා තවත් ඉතිරි වී ඇත්තේ තරගාවලි 3 ක් පමණි. මහනුවර ප

Read More
kelimandala
අධිවේගී පාපැදි සවාරියේ ජය පසිඳුට
14 ජනවාරි 2022         - 405 - 0    

අධිවේගී මාර්ග පාපැදි සවාරියේ සුපිරි රේසින් පිරිමි තරගයේ ජය පළපුරුදු තරගකරුවකු වන නිරාන් පසිඳුට හිමිවිය. කිලෝමීටර 80ක ධාවනය ගෙවා දැමීමට ඔහුට ගතවූ කාලය

Read More
kelimandala
ට‍්‍රැවිස් හෙඩ් ඕස්ටේ‍්‍රලියාව ගොඩගනී
14 ජනවාරි 2022         - 501 - 0    

තරගාවලිය ජයගෙන සිටින නමුත් ඕස්ටේ‍්‍රලියානුවන්ගේ හදිසි කඩාවැටීමට සවිමත් මුක්කුවක් ගැසූ ට‍්‍රැවිස් හෙඞ් සහ කැමරන් ගී‍්‍රන් දෙදෙනා පස්වැනි අළු බඳුන

Read More
kelimandala
දකුණු අපි‍්‍රකාව 2-1 කින් ඉන්දියාව පරදවයි
14 ජනවාරි 2022         - 547 - 0    

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව කේප් ටවුන්හි නිව්ලෑන්ඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලූ 7 ක ජයක් වාර්තා කිරීමට දකුණු අපි‍්‍රකාව

Read More
kelimandala
අල් අතියා සිවුවැනි වරටත් ඩකාර් රැළිය ජයගනී
14 ජනවාරි 2022         - 204 - 0    

සවුදි අරාබියේදී පැවැති 44 වැනි ඩකාර් රැළිය ජයගැනීමට කටාරයේ නේසර් අල් අතියා සමත් විය. රැළියේ අදියර 12 නිමා කිරීම සඳහා ඔහුට පැය 38 යි, විනාඩි 33 යි, තත්ත්පර 03 ක කා

Read More
kelimandala
අයර්ලන්ත කී‍්‍රඩකයෝ තරගාවලිය සම කරති
14 ජනවාරි 2022         - 326 - 0    

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ජැමෙයිකාවේ කිංග්ස්ටන්හි සබීනා උද්‍යාන කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලූවිස් න්‍යායට අනු

Read More
kelimandala
ජොකොවික්ගේ වීසා යළිත් අවලංගු කරයි
14 ජනවාරි 2022         - 217 - 0    

කොවිඩ්-19 ප‍්‍රතිරෝධී එන්නත් නොලබා රට තුළ රැඳී සිටීම හේතුවෙන් ලොව අංක එකේ ටෙනිස් කී‍්‍රඩක නොවැක් ජොකොවික්ගේ විසා බලපත‍්‍රය දෙවැනි වරටත් අවලංගු කිරීමට

Read More
kelimandala
දකුණු අප්‍රිකාවට ලකුණු 212 ක ඉලක්කයක්
13 ජනවාරි 2022         - 1012 - 0    

වේගපන්දු යවන්නන් වන මාකෝ ජැන්සන් (36/4), ලුන්ගි න්ගිඩි (21/3) සහ කගිසෝ රබාඩාගේ (53/3) විශිෂ්ට පන්දු යැවීම හමුවේ කේප්ටවුන්හිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ තෙවැ

Read More
kelimandala
දික්වැල්ලත් කණ්ඩායමට එයි
13 ජනවාරි 2022         - 1045 - 0    

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලබන ඉරිදා (16 වැනිදා) ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා වන සංචිතයට නිරෝෂන් දික්වැල්ලත් කැඳවා තිබේ.

Read More
kelimandala
කාර්ලෝස් සේන්ස් 11 වැනි අදියර ජයගනී
13 ජනවාරි 2022         - 327 - 0    

සවුදි අරාබියේදී පැවැත්වෙන මෙවර ඩකාර් රැළියේ අද (13 වැනිදා) පැවැති 11 වැනි අදියර ජයගැනීමට තෙවරක් ඩකාර් රැළි ශූරතාව දිනා ඇති ස්පාඤ්ඤයේ කාර්ලෝස් සේන්ස් සමත

Read More
kelimandala
අයි.පී.එල්. විකල්පය ශ්‍රී ලංකාවට
13 ජනවාරි 2022         - 1025 - 0    

ඉන්දියාව තුළ පැතිර යන කොරෝනා වයිරසයේ අවදානම හේතුවෙන් මේ වසරේ (2022) පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය දකුණු අප්‍රිකාවේදී හෝ ශ්‍රී ලංකාව

Read More
kelimandala
ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
13 ජනවාරි 2022         - 681 - 0    

බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (12 වැනිදා) පැවැති පෙරහුරු තරගයකදී දුනිත් වෙල්ලාගේ ප්‍රමුඛ පන්දු යවන්න

Read More
kelimandala
භානුක සමුගැනීමේ තීරණය වෙනස් කරයි
13 ජනවාරි 2022         - 274 - 0    

මෑතකදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ප්‍රවේගකාරි පිතිකරුවකු වන භානුක රාජපක්ෂ ජාත්‍යන්තර තරග බිමෙන් සමුගැනීමට ගෙන තිබූ තීරණය වෙනස් කර ඇත. ඒ අනුව ඔහු සි

Read More
kelimandala
දක්ෂතම ක්‍රීඩකයා සෙනුර : ක්‍රීඩිකාව බිමන්දි
13 ජනවාරි 2022         - 234 - 0    

නුගේගොඩ මේසපන්දු සංගමය සංවිධානය කළ ‘ආර්යා ප්ලස්’ අභියෝග මේසපන්දු තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දක්වමින් දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස සම්මාන

Read More
kelimandala
අධිවේගී පාපැදි තරගමාලාව අද
13 ජනවාරි 2022         - 257 - 0    

කුරුණෑගල-මීරිගම අධිවේගී මාර්ගය විවෘත කිරීම නිමිත්තෙන් හෙට (14) එම අධිවේගී මගේ පැවැත්වෙන සුපිරි රේසින් පාපැදි තරග මාලාව සඳහා කාන්තා ඉසව්වක් එක් කිරීමට ත

Read More
kelimandala
දකුණු අප‍්‍රිකාව 210 කට සීමා වෙයි
12 ජනවාරි 2022         - 478 - 0    

ජස්ප‍්‍රීට් බුම්රා (42/5) ඇතුළු ඉන්දීය වේගපන්දු යවන්නන්ගේ දක්ෂතාවන් හේතුවෙන් කේප්ටවුන්හිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (12 වැනිදා) සි

Read More
kelimandala
පීටර්හැන්සල්ට තවත් අදියර ජයක්
12 ජනවාරි 2022         - 193 - 0    

සවුදි අරාබියේදී පැවැත්වෙන මෙවර ඩකාර් රැළියේ අද (12 වැනිදා) පැවැති 10 වැනි අදියර ජයගැනීමට 14 වරක් ඩකා රැළිය ජයගෙන සිටින ප‍්‍රංශයේ ස්ටීවන් පීටර්හැන්සල් සමත්

Read More
kelimandala
මොරටු රන් මහ සටන 14 - 15
12 ජනවාරි 2022         - 371 - 0    

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර පැවැත්වෙන 71 වැනි ‘රන් මහ සටන’ වාර්ෂික මහ කි‍්‍රකට් තරගය මේ මස 14 වැනිදා සහ 15 වැනිදා දෙදින

Read More
kelimandala
3-0 ක ජයක් නැත්නම් ශී‍්‍ර ලංකාව අමාරුවේ
12 ජනවාරි 2022         - 1194 - 0    

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමත්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුවද එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරී

Read More
kelimandala
අම්පාර - කිලිනොච්චිය ශූරතා දිනයි
12 ජනවාරි 2022         - 136 - 0    

ශී‍්‍ර ලංකා කබඩි සම්මේලනය සංවිධානය කළ ජාතික කබඩි ශූරතාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට අම්පාර දිස්ත‍්‍රික්කයත්, කාන්තා ශූරතාව දිනාගැනීමට කිලිනොච්චි

Read More
kelimandala
පිතිහරඹය අපේ ශක්තියයි - වෙල්ලාලගේ
12 ජනවාරි 2022         - 353 - 0    

යොවුන් ලෝක කුසලාන අනු ශූරතාවකට හිමිකම් කියන ශ්‍රී ලංකාවට, මෙවර තරගාවලියේ මූලික වටයේදී තරමක් අසීරු කාණ්ඩයක් යටතේ තරග වැදීමට සිදුව තිබේ. තෙවරක්ම යොවුන්

Read More
kelimandala
සුපර් ලීග් කුසලාන බ්ලූස්ටාර්ස්ට
11 ජනවාරි 2022         - 418 - 0    

කළුතර ‘බ්ලූස්ටාර්ස්’ ක්‍රීඩා සමාජය අද (11) නිමාවට පත්වූ පළමු සුපර් ලීග් පාපන්දු තරගාවලිය ජය ගනිමින් ඒ සඳහා පිදෙන රුපියල් ලක්ෂ 50ක ත්‍යාගය හිමිකර ගත්තේය.

Read More
kelimandala
ඉන්දීය පළමු ඉනිම 223 කට සීමා වෙයි
11 ජනවාරි 2022         - 625 - 0    

කගිසෝ රබාඩා (73/4) සහ මාර්කෝ ජැන්සන්ගේ (55/3) පන්දු යැවීම හමුවේ‍ෙ කේප්ටවුන්හිදී අද (11 වැනිදා) ආරම්භවූ තෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරද

Read More
kelimandala
ඩිවිලියර්ස් නමවැනි අදියර ජයගනී
11 ජනවාරි 2022         - 509 - 0    

සවුදි අරාබියේදී පැවැත්වෙන මෙවර ඩකාර් රැළියේ අද (11 වැනිදා) පැවැති නමවැනි අදියර ජයගැනීමට දකුණු අපි‍්‍රකාවේ ගිනියෙල් ඩිවිලියර්ස් සමත් විය. වාදි අද් දවසි

Read More
kelimandala
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අයර්ලන්තය පරදවති
11 ජනවාරි 2022         - 1346 - 0    

බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (10 වැනිදා) පැවැති පෙරහුරු තරගයකදී අයර්ලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව ලකු

Read More
kelimandala
නවසීලන්තයට ඉනිමක ජයක්
11 ජනවාරි 2022         - 445 - 0    

ටෙස්ට් පිටියෙන් සමුගත් රොස් ටේලර්, සිය අවසන් තරගයේදී අනගි මතක සටහනක් ඉතිරි කරගනිමින් බංග්ලාදේශයට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී අවසන් කඩුල්ල දව

Read More
kelimandala
ජොකොවික්ගේ වීසා බලපත‍්‍රය යළිත් වලංගු කරයි
10 ජනවාරි 2022         - 960 - 0    

මෙල්බර්න් අධිකරණයේ පැවැති නඩු විභාගයකින් ජය ගැනීමෙන් පසුව තමා ඕස්ටේ‍්‍රලියානු විවෘත තරගාවලියට කී‍්‍රඩා කිරීමේ කෙරෙහි අවදානය යොමු කර ඇතැයි මේ වන විට

Read More
kelimandala
අටවැනි අදියරේ ජය එක්ස්ට්‍රෝම්ට
10 ජනවාරි 2022         - 214 - 0    

සවුදි අරාබියේදී පැවැත්වෙන මෙවර ඩකාර් රැළියේ අද (10 වැනිදා) පැවැති අටවැනි අදියර ජයගැනීමට ස්වීඩනයේ මැටියාස් එක්ස්ට්‍රෝම් සමත් විය. අල් දවදිමි ප‍්‍රදේශයේ

Read More
kelimandala
බංග්ලාදේශ පළමු ඉනිම 126 කට සීමා වෙයි
10 ජනවාරි 2022         - 754 - 0    

නවසීලන්තය සහ බංග්ලාදේශය අතර ක‍්‍රයිස්ට්චර්ච්හි හැග්ලි ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය (10 වැනිදා) අවසානයේ

Read More
kelimandala
යොවුන් පිල හෙට අයර්ලන්තය හමුවේ
09 ජනවාරි 2022         - 899 - 0    

වයස 19 න් පහළ කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සඳුදා (10 වැනිදා) අයර්ලන්ත කණ්ඩා

Read More