හෙට (05 වැනිදා) ආරම්භ වන අළු බඳුන තරගාවලියේ සිව්වැනි තරගය සඳහා එංගලන්ත සහ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම් වෙනස්කමක් පමණක් කර ඇත. ඒ අනුව ඔලී රොබින්සන් වෙනුවට ස්
Read More
ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පෙරහුරු තරගයකදී ප‍්‍රංශයේ ඇලිස් කෝනෙට් පරාජය කරමින් යළිත් වරක් ජයග‍්‍රහී මාවතට අවතීර්ණ වීමට ජපානයේ නයෝමි ඔස
Read More
ඩකාර් රැළියේ ඊයේ (3 වැනිදා) පැවැති දෙවැනි අදියර ජයගැනීමට නමවරක් ලෝක රැළි ශූරතාව දිනා ඇති ප්‍රංශයේ සෙබස්තියන් ලොබ් සමත් විය. සෞදි අරාබියේ හායිල් ප්‍රදේශ
Read More
සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව මවුන්ට් මවුන්ගානුයිහි බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය (4 වැනිදා) සඳහා ක්
Read More
දකුණු අප්රිකාවට එරෙහිව ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 202 කට ස
Read More
වසර 2022 පොදුරාජ්‍ය මණ්‍ඩලීය ක්‍රීඩා උළෙලේ ගිණිසිළුව දල්වන රැජිනගේ යෂ්ඨිය රටවල් 72 ක් කරා රැගෙන යන ගමනේදී අද (3) ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබිය.
Read More
දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහිව සෙන්චූරියන්හි පැවැති පළමු ටෙස්ට් තරගයේදී මන්දගාමී පන්දු යැවීෙමේ වේගයක් රඳවාගැනීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට තරග ග
Read More
වේග පන්දු යවන්නන්ට වඩාත් උචිත තණතිලි මත ඉතා දක්ෂ ලෙස පිතිහරඹයේ නිරත වූ සංචාරක බංග්ලාදේශ කී‍්‍රඩකයෝ මවුන්ට් මවුන්ගානුයිහි බේ ඕවල් කී‍්‍රඩාංගණයේදී පැ
Read More
මිකී ආතර් මහතාගේ ඉවත්ව යාමෙන් පසුව, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවට සම්පූර්ණයෙන්ම නවීකරණය වූ පුහුණු සංස්කෘතියක් හඳුන්වාදීමට කටයුතු සූදානම් කරගෙන
Read More
ඕස්ටේ‍්‍රලියානුවෝ ‘අළු බඳුන’ තරගාවලි ඉතිහාසයේදී සිව්වැනි වරටත් 5-0 ක තරගාවලි ජයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටිති.
Read More
ප‍්‍රංශ කුසලාන පාපන්දු තරගාවලියේ හෙට (3 වැනිදා) රාත‍්‍රියේ පැවැත්වීමට නියමිත තරගයට පෙර සිදුකරන ලද පී.සී.ආර්. පරික්‍ෂණයකින් පසුව ලයනල් මෙසී ඇතුළු පැරිස
Read More
යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා සහභාගිවන 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ සිට බටහිර ඉන්දීය දූපත
Read More
මහමදුල් හසන් ජෝයි (නොදැවී 70) සහ නජ්මුල් හොසේන් ශන්තෝ (64) දෙදෙනාගේ ධෛර්යවත් පිතිහරඹය නිසා නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා
Read More
අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන එකම විස්සයි-20 තරගය සඳහාත්, එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත තරගාවලිය සඳහාත් නම්කරන ලද 19 දෙනකුගෙන් සමන්විත කොද
Read More
ලෝක ටෙස්ට් ශූරතාවලියේදී ටෙස්ට් කි‍්‍රකට් පිටියට පායා ආ තාරකාව, ඩෙවොන් කොන්වේ, සිය දීප්තිය තවදුරටත් පතුරුවාලමින්, බංග්ලාදේශයට එරෙහිව අද (01 වැනිදා) නවසී
Read More
ආසියානු කි‍්‍රකට් සභාව සංවිධානය කළ යොවුන් ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය යොවුන් කණ්ඩායම සමත් විය. ඩුබායි ජාත්‍යන්තර ක
Read More
ශ්රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කළ සත් සාමාජික පාසල් රග්බි තරගාවලියේ දකුණු පළාත් ශූරතාව දිනාගැනීමට ගාල්ල රිච්මන්ඩ් විදුහල අද (31 වැනිදා) සමත් වි
Read More
ශී‍්‍ර ලංකාවේ පළමු අර්ධ වෘත්තීය පාපන්දු තරගාවලිය වන සුපර් ලීග් පාපන්දු තරගාවලිය එහි අවසන් අදියර වෙත ලඟා වෙමින් තිබේ. මේ වන විට බ්ලූ ස්ටාර්ස් කණ්ඩායම ම
Read More
අයි.සී.සී. සම්මාන ප‍්‍රධානෝත්සවයේ වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට හිමි ශ්‍රීමත් ගාෆීල්ඞ් සෝබර්ස් කුසලාන සඳහා නිර්දේශවූ නාමයන් අතරට එංගලන්තයේ ජෝ රූට්, නවස
Read More
කණ්ඩායම් 8 ක සහභාගිත්වයෙන් පළමු වතාවට අන්තර් පළාත් පාපන්දු තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු ආයතනය සැලසුම් කර තිබේ. එහි සභාපති ජස්වර් උමාර් මහ
Read More
ශ්රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කළ, ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරතාවලියේ පිරිමි ශූරතාව කොළඹ නාලන්දා විද්‍යාලයේ සුසාල් ද සිල්වා විසින් දිනාගන්නා ලදි. එහ
Read More
අළු බඳුන තරගාවලියේ ඕස්ටේ‍්‍රලියානුවන් මෙතෙක් පැමිණි සාර්ථක ගමනට අභියෝග කළ කොරෝනා වයිරසය, ජ්‍යේඨ පිතිකරු ට‍්‍රැවිස් හෙඞ්ගේ සිරුරට රිංගාගෙන තිබේ. මේ
Read More
තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී පැවති ආසියානු සවි එසවීම් ශූරතාවලියේ දී පදක්කම් දිනූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද (30 වැනිදා) සවස කටුනායක ගුවන් තොට
Read More
ශ්රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන සත් සාමාජික පාසල් රග්බි තරගාවලියේ සබරගමුව පළාත් ශූරතාව දිනාගැනීමට තෙල්දූව මැදි විදුහල අද (30 වැනිදා) සමත් විය.
Read More
වේගපන්දු යවන්නන්ගේ දස්කම් හමුවේ දකුණු අප්රිකාවට එරෙහිව සෙන්චූරියන්හිදි පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 113 කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම අද (30 ව
Read More
ආසියානු ක්‍රිකට් සභාව සංවිධානය කරන යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඊයේ (30 වැනි
Read More
ලබන වසරේ ජනවාරි මස මැදදී පැවැත්වෙන ජාතික සුපර් ලීග් සීමිත ඕවර තරගාවලිය සමඟින් ආරම්භ වන 2022 දේශීය ක්‍රිකට් තරග වාරය, 2022 දෙසැම්බර් මාසයේදී තෙවැනි වරටත් පැව
Read More
රටවල් හයක සහභාගීත්වයෙන් බංග්ලාදේශයේදී පැවැති මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවලියේ අවසන් මහා තරගයේදී සත්කාරක බංගලිදේශය තරග වට 3-0 ක් ලෙස පරදවමින් පිරිම
Read More
නවසීලන්තයෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවකු වන, හිටපු නායක රොස් ටේලර්, අන්තර්ජාතික තරග බිමෙන් සමුගැනීමට තීරණය කර තිබේ. නවසීලන්තය සහ බංග්ලාදේශය අතර ජනවා
Read More
වේගපන්දු යවන්නන් වූ කගිසෝ රබාඩා (42/4), මාර්කෝ ජැන්සන් (55/4) සහ ලූන්ගි න්ගිඩිගේ (31/2) දස්කම් හමුවේ සෙන්චූරියන්හිදි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය ව
Read More