ලෝක කුසලාන තරගාවලියේ අද (04 වැනිදා) පැවැති තරග දෙකේදී නවසීලන්තය සහ ඕස්ටේ්‍රලියාව ජයග්‍රහණ වාර්තා කිරීම හේතුවෙන් අවසන් පූර්ව වටයට සුදුසකම් ලබාගැනීම සම්
Read More
දකුණු අප්‍රිකාවට එරෙහිව සිඩ්නි නුවරදී අද (3 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 33 ක් ජයක් ලැබූ පාකිස්තානය ‘බී’
Read More
ජායිපූර් ආයතනයේ කෘතිම පාද, කෘතිම අත් සහ කැලිපර්ස් උපකරණ පළඳින්නන් වෙනුවෙන් කොළඹ අසරණ සරණ සමිතිය 29 වැනි වරට සංවිධානය කරන ‘එඩෙක්ස් 2022’ ක්‍රීඩා උළෙල මේ මස 1
Read More
ලබන මස මුල් සතියේදී ආරම්භ වීමට නියමිත එල්.පී.එල්. තරගාවලියේ තාක්‍ෂණික කමිටු ප්‍රධානියා වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු කළමණාකරුවකු වන චරිත් සේනානාය
Read More
ලෝක කුසලාන තරගාවලියේ අද (01 වැනිදා) පැවැති තරගයේදී ඇෆ්ඝනිස්ථානය කඩුලු 6 කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානය දක්වා ඉහළ
Read More
එංගලන්තය සහ නවසීලන්තය අතර බි්‍රස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තර
Read More
ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නව ව්‍යවස්ථාව සම්මත කළ පසුගිය සැප්තැම්බර් 22 වැනිදා වත්තලදී පැවති එහි විශේෂ මහ සභා රැස්වීමේ නීත්‍යානුකූලභාවය පිළිබඳ මේ වන වි
Read More
ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ මීළඟ නිලවරණය කැඳවෙන්නේත් එහි පැරණි ව්‍යවස්ථාවට අනුව බැවින් එයින් පත්වන විධායක සභාවේ නිල කාලයත් වසරකට පමණක් සීමා වන බවත් ක්
Read More
අනුරාධපුරයේදී පැවැති ශ්‍රී ලංකා පාපැදි විනිසුරුවන්ගේ සංගමයේ සභාපති ධුරයට (2022-24) යළිත් උපුල් චන්දන ප්‍රියනාත් මහතා නිතරගයෙන් පත් විය.
Read More
ශ්‍රී ලංකා කබඩි සම්මේලනය සංවිධානය කරන ජාතික යොවුන් (වයස 25න් පහළ) කබඩි කාන්තා හා පිරිමි තරගමාලාව සඳහා සහභාගි වන කණ්ඩායම් වෙතින් ලබන නොවැම්බර් 20 වැනිදා තෙ
Read More
අයර්ලන්තයට එරෙහිව බ්‍රිස්බේන් නුවරදී අද (31 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ලකුණු 42 ක් ජයක් ලැබූ ඕස්ට්‍රේලියාව ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පැ
Read More
ඉන්දියාවට එරෙහිව පර්ත් නුවරදී අද (30 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් කඩුලු 5 ක් ජයක් ලැබූ දකුණු අප්‍රිකාව ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට සමත්
Read More
ලෝක කුසලාන තරගාවලියේ අද පැවැති තරගයේදී නවසීලන්තය හමුවේ පරාජය වීම හේතුවෙන් එතෙක් ධන (+) අගයක්ව පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය සෘණ (-) අගයක් බව
Read More
සිඩ්නි ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා - නවසීලන්ත ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට කසුන් රාජිත එක්ව සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම
Read More
මේජර් ලීග් අන්තර් සමාජ පළමු පෙළ තරගාවලියේ 11 වැනි සතියේ තරගවල පළමු දිනය වූ අද (28 වැනිදා) ශතක 7 ක් වාර්තා කිරීමට පිතිකරුවෝ සමත් වූහ. අද දිනයේදී තරග 12 ක් ආරම්භ
Read More
මොරටුව වේල්ස් කුමර විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති 72 වැනි ‘රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද (28 ව
Read More
වර්ෂා කාලගුණය හමුවේ අත්හිටු වූ අන්තර් පාසල් ඩී.එස්.අයි. සුපර් ස්පෝට්ස් වොලිබෝල් තරගමාලාවේ ජාතික (දෙවැනි) වටය කණ්ඩායම් 500 කගේ සහභාගිත්වයෙන් ලබන නොවැම්බර
Read More
සමාගම් හා ආයතන කණ්ඩායම් 60 ක් සහභාගී වන වෙළෙඳසේවා වොලිබෝල් තරඟාවලියේ මූලික වටය අද සහ හෙට (29-30) ගාල්ල දඩල්ල ජාතික වොලිබෝල් පියස ගෘහස්ථ පිටියේදී පැවැත්වේ.
Read More
රටවල් 37 ක සහභාගීත්වයෙන් ස්පාඤ්ඤයේ සැන්ටැන්ඩර් නුවරදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ කේවල සහ යුගල ඉසව්වල තෙවැනි වටයෙන් ඉදිරියට යෑමට ශ්
Read More
ඇෆ්ඝනිස්ථානය සහ අයර්ලන්තය අතර අද (28 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන තරගයේ එකම පන්දුවක් හෝ නොයවා අතහැර දමන ලද බැවින් දෙපිලටම ප්‍රසාද ලකුණක් බ
Read More
පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ අද (27 වැනිදා) පැවැති තරගයකදී පාකිස්තානයට එරෙහිව ලකුණක තියුණු ජයක් ලැබූ සිම්බාව්
Read More
ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරග 9 ක් අවසන් වන විට පළමු කාණ්ඩය සම්පූර්ණයෙන්ම විවෘත කාණ්ඩයක් බවට පත්ව තිබේ. නවසීලන්තය, ශ්‍රී ලංකාව, එංගලන්තය
Read More
අධ්‍යාපන අමාත්‍යාංශය අනුරාධපුරයේදී සංවිධානය කළ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා පාපැදි තරගාවලියේ විනිශ්චය කටයුතු සඳහා පැමිණ සිටි ශ්‍රී ලංකා පාපැදි සම්මේලන
Read More
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා (2022) පාපැදි (ස්ටෑන්ඩඩ්) තරගාවලියේ බාලක ඉසව්වේ ජය පිල්වත්ත ඩේවිඩ් ද සිල්වා කනිෂ්ඨ විදුහලේ කේ.සී.අයි. රූපසිංහ විසින්ද බාලිකා ඉසව්
Read More
ඇෆ්ඝනිස්ථානය සහ නවසීලන්තය අතර අද (26 වැනිදා) මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති ලෝක කුසලාන තරගය වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවිය. තරගය ඕස්ටේ්‍රල
Read More
ද්විපාර්ශ්වික ගිවිසුම් පත්‍රය උල්ලංඝනය කිරීම් දින 14 ක් ඇතුළත නිවැරදි කර නොගන්නේ නම් ජාත්‍යන්තර පදක්කම් හා ජයග්‍රහණ අත්කර ගත් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකා
Read More
කොළඹ දිස්ත්‍රික් පාපැදි සංගමය ‘වින්ග් විල්’ ක්‍රීඩා සමාජයේ සහයෝගයෙන් සංවිධානය කරන කොළඹ දිස්ත්‍රික් පාපැදි වාර්ෂික ශූරතා තරගමාලාව සඳහා ලබන නොවැම්බර
Read More
රටවල් 37 ක සහභාගීත්වයෙන් ස්පාඤ්ඤයේ සැන්ටැන්ඩර් නුවරදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ කණ්ඩායම් ඉසව්වේදී 20 වැනි ස්ථානය හිමිකරගැනීමට ශ්‍ර
Read More
ආසියානු රග්බි සම්මේලනය සංවිධානය කරන ආසියානු සත් සාමාජික රග්බි තරග මාලාවේ පළමු අදියරේ ශූරතාව දිනාගැනීමට හොං කොං රාජ්‍යය විය. මෙම අදියර ඊයේ (22 වැනිදා) සහ
Read More
ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ප්‍රමාදයෙන් ස්පාඤ්ඤයේ දී ලබන නොවැම්බර් 2 වැනිදා ආරම්භ වීමට නියමිත ලෝක කායවර්ධන ශූරත තරගාවලිය ශ්‍රී ලංකා සහභාගිත්වය ඉව
Read More