ආසියානු යොවුන් චෙස් ශූරතාවලියේ අවුරුදු 10 න් පහළ වයස් කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවේ දේවින්ද්‍යා ඕෂිනි ගුණවර්ධන සමත් වූවාය. සහභාගි වූ තරග 9 න් 8
Read More
ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහක ඩයලොග් ආසිආටා පුද්ලික සමාගම විසින් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ ජාතික ක
Read More
ස්පාඤ්ඤයේ දී දැන් පැවැත්වෙන 2022 ලෝක ශූරතා වයස 23න් පහළ මල්ලවපොර තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකා නෙත්මි අහිංසා ප්‍රනාන්දු කිලෝග්‍රෑම් 55 බර පංතිය (කාන්ත
Read More
මීට වසර 26කට පෙර 1996 ලෝක ක්‍රිකට් කුසලාන දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 15 දෙනකුට තෑගි ඔප්පුවකින් ලබාදුන් බත්තරමුල්ල ඉඩම් කට්ටි සමූහයේ
Read More
නැමීබියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අද සවස පැවැති තරගයේදී එමිරේට්ස් පිල ලබාගත් ජයග්‍රහණය හේතුවෙන් නැමීබියාවේ ශුද්ධ ලකුණු වේගය 0.730 ක් විය. එහි අ
Read More
ස්පාඤ්ඤයේ ෆොන්ටෙවෙඔල්රා නුවරදී පෙරේදා (17) ආරම්භ වූ පස්වැනි ලෝක ශූරතා වයස 23න් පහළ මල්ලවපොර තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට වියදම් සොයා ගැ
Read More
ලෝක කුසලාන සුපිරි ලීගයට අයත් තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියට සහභාගි වීම සඳහා ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම නොවැම්බර් මස අග භාගයේදී ශ්‍රී ලංකාවේ තර
Read More
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ල
Read More
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනී
Read More
කුවේට් රාජ්‍යයේදී නිමාවට පත්වූ සිව්වැනි ආසියානු යොවුන් (වයස 18න් පහළ) මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව රිදී පදක්කම් තුනක් හා ලෝකඩ පදක්කම් දෙක
Read More
ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා වූ බන්දුල වර්ණපුර මහතාගේ පළමු වන ගුණානුස්මරණය අදට (17 වැනිදා) යෙදේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.
Read More
ගීලෝන්ග්හිදී අද (16 වැනිදා) පැවැති දෙවැනි ලෝක කුසලාන තරගයේදී නෙදර්ලන්තය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම කඩුලු 3 කින් පරාජය කරන ලදි. නෙදර්ලන්ත ක
Read More
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ ර්අධ අවසන් පූර්ව වටයට අපරාජිතවම සුද
Read More
ගීලෝන්ග්හිදී අද (16 වැනිදා) පැවැත්වෙන දෙවැනි ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම නෙදර්ලන්තය හමුවේ ලකුණු 111 ක
Read More
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට අපරාජිතවම සුදු
Read More
වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලිය මෙම මස 22 සහ 23 යන දෙදින ගාල්ල වොලිබෝල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. තරගාවලියේ අවසන
Read More
ආර්ථික අර්බුදයත් ඉන්ධන හිඟයත් හේතුවෙන් කල් දමන ලද ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගවලියේ තුන්වැනි අදියර, දෙසැම්බර් මස 6 වනිදා සිට 23 දක්වා පැවැත්වෙන බව
Read More
අන්තර් ජාතික පාපන්දු සම්මේලනය උදහසට ලක් නොකෙරෙන තීන්දුවක් ශ්‍රී ලංකා පාපන්දු ආයතනය සම්බන්ධයෙන් ඉදිරි දිනවල දී ගන්නා බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ ම
Read More
සමස්ත ලංකා පාසල් ‘මයිලෝ’ කුසලාන දැල්පන්දු ශූරතා තරගමාලාව ඉරිදා (16) ගාල්ල දඩල්ල ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ. මෙම 17-18 දෙදිනදීත් තරග මාලාව එහිදී පැවැත්වෙන අතර
Read More
ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය මෙහෙයවන තායිලන්තයේදී පැවැත්වෙන වෙරළ වොලිබෝල් පුහුණුකරු පස්දින ජාත්‍යන්තර පාඨමාලාවට සහභාගීවීමට කැමැති මෙරට අපේක්ෂක අ
Read More
දියගම ‘මහින්ද රාජපක්ෂ’ ක්‍රීඩාංගණයේ දී පැවැති ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා (ජ්‍යෙෂ්ඨ) තරගාවලියේ දී මීටර් 100 (බාලක) වයස 16න් පහළ ඉසව්වේ රන් පදක්කම දිනා
Read More
ශ්‍රී ලංකා ගුවන් හමුදා කබඩි ක්‍රීඩා සමාජය තහනමට ලක් කිරීමෙන් සිදුව ඇතැයි කියන අපකීර්තියට සමාව ගත යුතු බව කියමින් ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ වත්මන් සභා
Read More
ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවරදී අද (13 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තර
Read More
ගම්පහ දිස්ත්‍රික් චෙස් සංගමය සංවිධානය කරනු ලබන 6 වැනි නිගම්බු ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගවලිය ඔක්තෝම්බර් මස 20 සිට 24 දක්වා මිගමුව නගර සභා ශාලා
Read More
ගාලු දිස්ත්‍රික් චෙස් සංවර්ධන පදනම පළමු වරට සංවිධානය කරන ගාලු දිස්ත්‍රික් අන්තර් පාසල් කේවල චෙස් තරගාවලිය මේ මස 15 සහ 16 දෙදින අම්බලන්ගොඩ ප්‍රජාපති ගෝ
Read More
ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ විධායක සභාව අත්හිටුවීමට ක්‍රීඩා ඇමැතිවරයා දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා එහි හිටපු සභාපති ජස්වර් උමාර් මහතා අභියාචනාධික
Read More
ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය මෙහෙයවන තායිලන්තයේදී පැවැත්වෙන වෙරළ වොලිබෝල් පුහුණුකරු පස්දින ජාත්‍යන්තර පාඨමාලාවට සහභාගීවීමට කැමැති මෙරට අපේක්ෂක අ
Read More
ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරය සඳහා නැවත අයැදුම්පත් කැඳවීමට ගෙන තිබෙන තීරණයට මේ වන විට එම ධුරය දරමින් සිටින හයිසින්ත් විජේසිංහ මහත්මියගෙන් විරෝධය පළ
Read More
ශ්‍රී ලංකාවට මේ වනවිට පනවා තිබන ජාත්‍යන්තර රග්බි තහනම ඉවත් කර එළඹෙන ආසියානු තරගමාලාව සඳහා සහභාගීවීමේ අවස්ථාව සලසා දෙන ලෙස ‘ඩුබායි’ නුවරදී ආසියානු රග
Read More
රාජ්‍ය අනුග්‍රහයෙන් වසරේ පැවැත්වෙන ප්‍රධානතම ක්‍රීඩා උළෙල වන ජාතික මහ ක්‍රීඩා උළෙලේ මෙතෙක් භාවිත කළ නිල නාමය වෙනස් කරමින් මින් ඉදිරියට එය ‘ජාතික මහ ක
Read More