Last Update  :  2025-08-23 20:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වත්තල ලයිසියම් විදුහලට ශූරතා දෙකක්

වත්තල ලයිසියම් විදුහලට ශූරතා දෙකක්

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල සංවිධානය කළ අන්තර් ජාත්‍යන්තර පාසල් බැඞ්මින්ටන් තරගාවලියේදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ශූරතා දෙකක් දිනා ගැනීමට සමත් විය.

මෙහිදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ වයස 17 න් පහළ බාලක කණ්ඩායම වට 3 - 0 ලෙස කොළඹ රෝයල් ඉන්ස්ටිටුට් ජාත්‍යන්තර පාසල පරාජය කරමින් ශූරයන් බවට පත්විය.

වයස 13 න් පහළ බාලිකා අවසන් මහා තරගයේදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් ක‍්‍රීඩිකාවෝ 2 - 1 ලෙස  ඕ.කේ.අයි. ජාත්‍යන්තර පාසල පරාජය කරමින් ශූරියන් බවට පත්වූහ.


වයස 17 න් පහළ බාලක ශූරතාව දිනූ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් බැඞ්මින්ටන් කණ්ඩායම.

 

වයස 13 න් පහළ බාලිකා ශූරතාව දිනූ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල බැඞ්මින්ටන් කණ්ඩායම.


අදහස් (0)

වත්තල ලයිසියම් විදුහලට ශූරතා දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.