මහනුවර ධර්මරාජ විදුහල සහ අනුරාධපුර මැදි විදුහල අතර ධර්මරාජ විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැති වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 9 ක ජයක් අත්කර ගැනීමට ධර්මරාජ විදුහල සමත් විය.
ජයග‍්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 15, එක් කඩුල්ලක් පමණක් දැවී රැස්කිරීමට ධර්මරාජ විදුහල සමත් විය.
මෙම තරගයේදී ධර්මරාජ විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට දේශාන් ගුණසිංහ (59) සමත් වූ අතර රවින්ත ප‍්‍රභාෂ්වර අනුරාධපුර මැදි විදුහල වෙනුවෙන් ලකුණු 33 කට කඩුලූ 5 ක් දවාගත්තේය.
අනුරාධපුර මැදි විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 161
(සවිඳු සත්සර 42, ශානුක කැලූම් 40, රුචිර පුපුලේවත්ත 39/4, ගිහාන් විතාරණ 25/2)
ධර්මරාජ විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 241
(දේෂාන් ගුණසිංහ 59, වේනුක ගලහිටියාව 47, රුචිර පුපුලේවත්ත 32, රවින්ත ප‍්‍රභාෂ්වර 33/5, පසිඳු ඉෂාන්ත 30/3)
අනුරාධපුර මැදි විදුහල දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 93
(සවිඳු සත්සර 29, වේනුක ගලහිටියාව 10/3, නිපුන් හේරත් 8/2)
ධර්මරාජ විදුහල දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 15
සා. තෝමස් විදුහලට පළමු ඉනිමේ ජයක්
ශා. අන්තෝනි විදුහලට පළමු ඉනිමේ ජයක්
කිංග්ස්වුඩ් විදුහල පළමු ඉනිම ජයගනී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.