Last Update  :  2025-12-05 13:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මාධ්‍යවේදීන් රඳවා ගනිති

මාධ්‍යවේදීන් රඳවා ගනිති

ශනුක අරවින්ද - 2015 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

නාවික හමුදා පිල සහ හැව්ලොක්ස් පිල අතර වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී ඊයේ (01) පස්වරුවේ පැවැති තරගයේදී පහර දීමේ සිද්ධියෙන් පසුව නාවික හමුදාව එහි සිටි මාධ්‍යවේදීන්ට ක`දවුරු භූමියෙන් ඉවත්වීමට නොදී රදවා ගත්හ. 

මාධ්‍යවේදීන්ට ක‍්‍රීඩාංගණයෙන් පිටත්ව යෑමට නොදෙන ලෙස තමන්ට ඉහළින් දැනුම් දුන් බව නාවික හමුදා සෙබළු පැවසූහ. 

එහිදී ඇතැම් මාධ්‍යවේදීන් ඉතා අසීරුවෙන් කදවුරු භූමියෙන් පිටතට පැමිණිය ද ප‍්‍රධාන දොරටුවේදී නැවතත් වාහන නවතා රදවා ගත්හ. පසුව විනාඩි 15 කට පමණ කාලයක් රදවා තබා ගැනීමෙන් පසුව ගේටුටව විවෘත කර පිටත්ව යෑමට අවස්ථාව ලබාදුන්නේය. කෙසේ වෙතත් ඒ වන විට වෙනත් මාධ්‍යවේදීන් රැසක් කදවුරු භූමියේ රදවා සිටින ආකාරය දැකගත හැකි විය.  

 


අදහස් (1)

මාධ්‍යවේදීන් රඳවා ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.