Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නාවිකයෝ 40-20 කින් ගුවන් හමුදාව පරදවති

නාවිකයෝ 40-20 කින් ගුවන් හමුදාව පරදවති

ශනුක අරවින්ද - 2015 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ සිවුවැනි සතිය යටතේ වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී ඊයේ (07) පස්වරුවේ පැවැති තරගයේදී ලකුණු 40-20 කින් ගුවන් හමුදා පිල පරාජය කිරීමට නාවික හමුදා ක‍්‍රීඩකයෝ සමත් වූහ.

පළමු අර්ධය අවසන් වන විට ලකුණු 21-20 ක් ලෙස නාවික හමුදාව ලකුණකින් පෙරමුණේ පසු විය. නාවික හමුදාව දෙවැනි අර්ධයේදී ගෝල දෙකක් සහ උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ජය තහවුරු කළේය.

ජයග‍්‍රාහි නාවික හමුදා පිල ගෝල 5 කින් සහ උත්සාහක දිනුමකින් ලකුණු ලැබූ අතර ගුවන් හමුදාව ගෝල 2 කින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු ලැබීය.

-048


අදහස් (0)

නාවිකයෝ 40-20 කින් ගුවන් හමුදාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.