Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO

Latest news

kelimandala
ශා. අන්තෝනි කඩුලු 8 කින් ජයගනී
17 මැයි 2015         - 869 - 0    

කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ මාතලේ ශාන්ත තෝමස් විදුහල අතර මාතලේදී පැවැති වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන්

Read More
kelimandala
දේවානන්ද විදුහලට කඩුලූ 8ක ජයක්
17 මැයි 2015         - 774 - 0    

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය හා මාතර ශාන්ත සර්වේසස් විද්‍යාලය අතර පැවැති වයස 17න් පහළ I වැනි කොටසේ ක‍්‍රිකට් තරගයෙන් ශ්‍රී දේවානන්ද විද්&zwj

Read More
kelimandala
ධර්මාශෝකය ලකුණු 64 කින් ජයගනී
17 මැයි 2015         - 804 - 0    

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය අතර කරන්දෙණිය මධ්‍ය විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේ පැවැති වයස 15න් පහළ I වැනි කොටසේ තරගය

Read More
kelimandala
පානදුර මහානාම සා. තෝමස් පරදවයි
17 මැයි 2015         - 721 - 0    

පානදුර මහානාම විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති වයස 17න් පහළ II වැනි කොටසේ ක‍්‍රිකට් තරගයෙන් මහානාම විද්‍යාලය ලකුණු 104ක ජයක් ලැ

Read More
kelimandala
චෙස් තරගාවලියට අයැදුම්පත් කැඳවයි
17 මැයි 2015         - 340 - 0    

අම්බලන්ගොඩ එගොඩගේ චෙස් ක‍්‍රීඩා පුහුණු පාසල දෙවන වරටත් සංවිධානය කරන දකුණු පළාත් අන්තර් පාසල් ෆීනික්ස් චෙස් තරගාවලිය සඳහා අයදුම්පත් ජූනි මස 01 වැනිද

Read More
kelimandala
දේවානන්ද ක‍්‍රීඩකයෝ මාතර රාහුල පරදවති
17 මැයි 2015         - 651 - 0    

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය අතර පැවැති වයස 17න් පහළ I වැනි කොටසේ ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 3ක ජයක් ලැබීමට ශ්‍රී දේවා

Read More
kelimandala
මේස පන්දු සම්මේලනයේ මුල්පුටුව රජිව්ට
17 මැයි 2015         - 445 - 0    

කොළඹ ටොරින්ටන් පෙදෙස කී‍්‍රඩා විද්‍යායතනයේදී පැවැති ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ මහ සභා රැස්වීම සහ නිලවරණයේදී සභාපති ධූරය සඳහා හිටපු සභාපතිවරයකු

Read More
kelimandala
ශෂිකලා කඩුලූ 100 සම්පූර්ණ කරයි
15 මැයි 2015         - 2484 - 1    

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මෙහෙයවන 2017 කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ශ්‍රී ලංකා කාන්තා පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල ක

Read More
kelimandala
ශ්‍රී ලංකාව කඩුලූ 6 කින් කොදෙව් පිල පරදවයි
15 මැයි 2015         - 2013 - 1    

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මෙහෙයවන 2017 කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ශ්‍රී ලංකා කාන්තා පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අ

Read More
kelimandala
රග්බි - ජල කී‍්‍රඩා - බොක්සිං නිලවරණ කල් දමයි
15 මැයි 2015         - 1087 - 0    

කී‍්‍රඩා ව්‍යවස්ථාවේ ඇතිවී තිබෙන ගැටලූකාරී තත්ත්වය හේතුවෙන් රග්බි, ජලකී‍්‍රඩා හා බොක්සිං යන සංගම්හි නිලවරණ කල් දමා ඇත. කී‍්‍රඩා සංගම් දහයක

Read More
kelimandala
ඇන්ජලෝ - මාලිංග තවදුරටත් නායකත්වයේ
14 මැයි 2015         - 2938 - 0    

ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින ක‍්‍රිකට් කණ්ඩායම්වල වර්තමාන නායක ඇන්ජලෝ මැතිව්ස් සහ විස්සයි20 පිලේ වර්තමාන නායක ලසිත් මාලිංග දෙදෙනාගේම නායකත්වය ලබන

Read More
kelimandala
ශා. අන්තෝනි කඩුලූ 6 කින් ජයගනී
14 මැයි 2015         - 731 - 0    

කොටහේන ශාන්ත බෙනඩික් විදුහල සහ වත්තල ශාන්ත අන්තෝනි විදුහල අතර පැවැති වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයකදී කඩුලූ 6 ක

Read More
kelimandala
කී‍්‍රඩා සංගම් 10 ක නිලවරණ හෙට
14 මැයි 2015         - 1588 - 0    

කී‍්‍රඩා සංගම් 10 ක නිලවරණ හෙට දිනයේදී (15 වැනිදා) පැවැත්වීමට නියමිත බව කී‍්‍රඩා අමාත්‍යංශයේ නිවේදනයක සඳහන් වේ. ඒ අනුව වෙඩිතැබීම, කබඩි, මල්ලවපොර, ක

Read More
kelimandala
මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති සුගත්
14 මැයි 2015         - 1950 - 0    

ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් රන් පදක්කම් දිනාගත් මලල කී‍්‍රඩකයකු වන සුගත් තිලකරත්න මහතා ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති තනතුර සඳහා තේරී

Read More
kelimandala
පාපැදි සම්මේලනයේ මුල් පුටුව වෛද්‍ය අමල්ට
14 මැයි 2015         - 543 - 0    

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා තේරී පත්විය. ඒ වසර 2017 දක්වා වසර දෙකක කාලයක් වෙනුවෙනි. කොළඹ පාපන්දු නිව

Read More
kelimandala
වැස්සෙන් අඳුරෙන් දිගටම බාධා
14 මැයි 2015         - 1230 - 0    

පාකිස්තානු ‘ඒ’ පිලට එරෙහිව පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වන අද (14 වැනිදා) දිවා ආහාර ව

Read More
kelimandala
ෂන්මුගනාදන්ගෙන් ඕවර 50 කදී ලකුණු 270 ක්
14 මැයි 2015         - 1910 - 0    

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ කටුගස්තොට ශ්‍රී රාහුල විදුහලට එරෙහිව පැවැති තරගයකදී ලකුණු නොදැවී 270 ක් රැ

Read More
kelimandala
ශ්‍රී ලංකාව 38 වැනි තැනට
14 මැයි 2015         - 1371 - 0    

ශ්‍රී ලංකා රග්බි පිල ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමත් සමග ලෝක රග්බි ශ්‍රේණිගත කිරීමේ 38 වැනි ස්ථානය දක්වා ඉහළ නැග තිබේ. මෙම ත

Read More
kelimandala
ශා. අන්තෝනි කඩුලූ 6 කින් ජයගනී
14 මැයි 2015         - 892 - 0    

කොටහේන ශාන්ත බෙනඩික් විදුහල සහ වත්තල ශාන්ත අන්තෝනි විදුහල අතර පැවැති වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයකදී කඩුලූ 6 ක

Read More
kelimandala
කොදෙව් ක‍්‍රීඩිකාවෝ කඩුලූ 5 කින් ජය ලබති
13 මැයි 2015         - 1345 - 0    

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල සහ ශ්‍රී ලංකා කාන්තා පිල අතර තරග හතරකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර

Read More
kelimandala
පළමු ශතකය පැතුම්ගෙන්
13 මැයි 2015         - 1357 - 0    

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ , කාණ්ඩයේ පළමු ශතකය (නොදැවී 106) පානදුර ශාන්ත ජෝන් විදුහලට එරෙහිව ලබාගැනීමට ඉසිපතන විද

Read More
kelimandala
ශ්‍රී ලංකා - කොදෙව් එක්දින තරග හෙට සිට
12 මැයි 2015         - 2271 - 0    

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල සහ ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල අතර තරග හතරකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය කොළඹ ආර්.

Read More
kelimandala
ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීමෙන් පහළට
12 මැයි 2015         - 2443 - 0    

අන්තර් ජාතික කි‍්‍රකට් සභාව ඊයේ නිකුත් කළ නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හත්වැනි තැනට පසුබැස ඇත. පෙර මෙම ශ්‍රේ

Read More
kelimandala
චමරි තුවාල ලැබීමෙන් තරග දෙකක් අහිමිවෙයි
12 මැයි 2015         - 1024 - 0    

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ නායිකා මෙන්ම ප‍්‍රබලතම පිතිකාරිය වන චමරි අතපත්තු පුහුණුවීම් අතරතුරදී තුවාල ලැබීම නිසා කොදෙව් පිලට එරෙහිව හෙට (13

Read More
kelimandala
දුලංජලී කඩුලූ පැන දිවීමේ ආසියානු රන් පදක්කම දිනයි
11 මැයි 2015         - 2593 - 0    

කටාර් රාජ්‍යයේදී පැවැති පළමු ආසියානු යොවුන් මලල ක‍්‍රීඩා තරගාවලියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකා යමානි දුලංජලී මීටර 400 කඩුලූ පැන දිවීමේ කාන්තා ඉසව්

Read More
kelimandala
වේගවත්ම කී‍්‍රඩකයා හිමාෂ - කී‍්‍රඩිකාව රොමේෂා
11 මැයි 2015         - 2229 - 0    

ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීම සඳහා දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී පැවැති තේරීම් තරගාවලියේ වේගව

Read More
kelimandala
පන්දු රැකීමේ පුහුණු වැඩමුළුවකට ජොන්ටි එයි
11 මැයි 2015         - 2379 - 0    

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කී‍්‍රඩකයින්ට හා පුහුණුකරුවන්ට පන්දු රැකීමේ නවතම ශිල්ප ක‍්‍රම පිළිබඳ පුහුණු වැඩමුළුවක් පැවැත්වීම සඳහා දකුණු අපි‍්‍රක

Read More
kelimandala
අතුරු කමිටුව ගැන සාකච්ඡා සාර්ථකයි.
11 මැයි 2015         - 977 - 0    

ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට අතුරු කමිටුවක් පත් කිරීම පිළිබදව අනතර්ජාතික කිි‍්‍රකට් කවුන්සිලය තුළ ඇති අනවබෝධ තත්තවයන් දුරලීමට මෙන්ම ඒ සම්බන්ධය

Read More
kelimandala
සචින් දල්පදාදු ඡන්ද 9000 සීමාව අබියස
10 මැයි 2015         - 981 - 0    

බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ ජනපි‍්‍රයම පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ 12 වැනි සතිය නිමාවන විට සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැදීසිටින කොළඹ ශාන්ත පී

Read More
kelimandala
ශී‍්‍ර ලංකාවට නැගෙනහිර ආසියාවේ තුන්වැනි තැන
10 මැයි 2015         - 889 - 0    

ආසියානු බේස්බෝල් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් ලෙස ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැති 11 වැනි නැගෙනහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ ලෝකඩ

Read More
  • First
  • Previous
  • ...
  • 354
  • 355
  • 356
  • 357
  • 358
  • ...
  • Next