අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර කොළඹ වෙළෙඳ සේවා ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී හෙට (29) පැවැත්වේ.
අවසන් පූර්ව තරගවලදී ශාන්ත සෙබස්තියන් විදුහල් පිල ලකුණු 91 කින් මොරටුව වේල්ස් කුමර විදුහල ද, සාන්ත තෝමස් විදුහල් පිල ලකුණු 18 කින් ගාල්ල රිච්මන්ඞ් විදුහල ද, පරාජය කළේය.
මෙහිදී ශාන්ත සෙබස්තියන් විදුහල් පිලේ නායකයා ලෙස ළහිරු ප‍්‍රනාන්දු ද, සාන්ත තෝමස් විදුහල් පිලේ නායකයා ලෙස ඩෙලොන් පීරිස් ද, කටයුතු කරති.
	
	ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායම:
ළහිරු ප‍්‍රනාන්දු (නායක), ප‍්‍රවීන් කුරේ (උප නායක), නිෂිත අභිලාෂ්, රජීව් සල්ගාදු, මහේල් ප‍්‍රනාන්දු, චමෝද් මෙන්ඩිස්, ශෂික පෙරේරා, දුනිත් වෙල්ලාලගේ, ශනිල් ප‍්‍රනාන්දු, ජනිෂ්ක පෙරේරා, ශිනාල් පෙරේරා, රුමේෂ් මෙන්ඩිස්, ශානක ප‍්‍රනාන්දු සහ ඩෙවොන් ෆෙරෙයිරා
පුහුණුකරු: රෂාන් පීරිස් මහතා, කණ්ඩායම් භාර ආචාර්ය: ජයශාන්ත ප‍්‍රනාන්දු මහතා
	සාන්ත තෝමස් විදුහල් සංචිතය:
	ඩෙලොන් පීරිස් (නායක), සිතාර හපුහින්න, දිනෙත් කන්නංගර, යෙහෙන් ඩයස්, යොහාන් පෙරේරා, තෙවින් ඊරියගම, සිමාල් සමරවික‍්‍රම, භාග්‍ය දිසානායක, ෂේනුක පෙරේරා, මොහොමඞ් ඉෂාක්, ශලින් ද මෙල්, භානුක වන්නිආරච්චි, අෂින්ද්‍ර රාජදුරේ, මොහොමඞ් රාජි, තිනිත් රබෙල්, සන්රුක් වීරසිංහ, ගෙවින් බොතේජු, රනුක ගුණවර්ධන සහ දිල්මින් රත්නායක
පුහුණුකරු: දිනේෂ් කුමාරසිංහ මහතා, කණ්ඩායම් භාර ආචාර්ය: අරෝෂ අල්විස් මහතා
	
ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායම
	
	
	සාන්ත තෝමස් විදුහල් කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.