Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ III කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට දෙහිවල ශ‍්‍රාස්ත‍්‍රානන්ද විදුහල සහ පන්නල ජාතික පාසල සමත් විය.
අර්ධ අවසන් පූර්ව වටයේදී වේයන්ගොඩ බණ්ඩාරනායක විදුහල කඩුලූ 3 කින් පරාජය කරමින් ශ‍්‍රාස්ත‍්‍රානන්ද විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර පන්නල ජාතික පාසල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ බෙන්තොට ගාමිණි විදුහල කඩුලූ 5 කින් පරාජය කරමිනි.
කෝට්ටේ ශී‍්‍ර ජයවර්ධනපුර විද්‍යාලයේදී මෙම අර්ධ අවසන් පූර්ව තරග දෙකම පැවැත්විණ.
දෙහිවල ශ‍්‍රාස්ත‍්‍රානන්ද විදුහලට කඩුලූ 3 ක ජයක්
බණ්ඩාරනායක විදුහල - ඕවර 41 කදී සියලූ දෙනා දැවී 162
(මලිඳු මානාභරණ 53, ආසිරි විජේසිරි 26, රනිඳු ලක්ෂාන් 31/4)
දෙහිවල ශ‍්‍රාස්ත‍්‍රානන්ද විදුහල - ඕවර 46 කදී කඩුලූ 7 ක් දැවී 163
(අසිත ප‍්‍රවීන් 71, සුලක්ෂණ් ෆොන්සේකා නොදැවී 27, මලිඳු මානාභරණ 24/4)
පන්නල ජාතික පාසලට කඩුලූ 5 ක ජයක්
ගාමිණි විදුහල - ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 169
(සන්දීප් උමේෂ් 63, මාධව දේෂපි‍්‍රය 51, උෂාන් පසිඳු 39/4, දිනුක ලක්ෂාන් 4/2)
පන්නල ජාතික පාසල - ඕවර 19.4 කදී කඩුලූ 5 ක් දැවී 171
(මධුසංක ලක්ෂාන් නොදැවී 53, මහේෂ් ඉෂංක 41)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.