කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී කලාපයේ රටවල් හතේ සහභාගිත්වයෙන් අද (15) ආරම්භ වූ 10 වැනි දකුණු ආසියානු පාපන්දු වයස 17 න් පහළ (බාලක) තරගාවලියේ සත්කාරක ශ්‍ර
Read More
ආසියානු කුසලාන (2026) වයස 23 න් පහළ පාපන්දු තරගාවලියේ නිර්දේශ තරග වටයට සහභාගිවී සිටින ශ්‍රී ලංකාව සෙනසුරාදා (6) බිශ්කෙක් නුවරදී පැවැති තරගයකදී පලස්තීනයට ගෝල
Read More
වසර 23 කට පසුවත් මාලදිවයින පරාජය කිරීමේ උත්සහය අසාර්ථකවූ ශ්‍රී ලංකාව අද (6 වැනිදා) පස්වරුවේදී කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේ පැවැති දෙරට අතර සුපර් (සුප
Read More
තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර සුපිරි (සුපර් කප්) කුසලාන ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ පළමු තරගය අද (6) පස්වරු 5 ට කොළඹ රීඩ් මාවත ක්‍රීඩා
Read More
ශ්‍රී ලංකාව සමග සුහද පාපන්දු තරග දෙකකට සහභාගිවීම සදහා මාලදිවයින් ජාතික පාපන්දු කණ්ඩායම හෙට (4) පෙරවරුවේදී දිවයිනට ළගාවීමට නියමිතය. එහිදී ශ්‍රී ලංකාව ස
Read More
ආසියානු කුසලාන (2026) වයස 23 න් පහළ නිර්දේශ තරග වටයට සහභාගි වන ශ්‍රී ලංකාව කටාර් රාජ්‍යයේ ඩෝහා නගරයේදී පැවැති සුහද තරගයකදී සිරියාවට ගෝල 3 - 0 ක පරාජයක් ලැබීය.
Read More
ජාත්‍යන්තර සුහද තරග දෙකකට සහභාගිවීම සඳහා මාලදිවයින් ජාතික පාපන්දු කණ්ඩායම ලබන සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතය.
Read More
අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් ක්‍රීඩා තරගාවලියේදී පාපන්දු වයස 16න් පහළ බාලක ශූරතාව සහ 17න් පහළ බාලිකා ශූරතාව දිනාගැනීමට අම්බලන්ගොඩ දේවානන්ද විදුහල
Read More
ඩැකා නුවරදී නිමාව දුටු සත්කාරක බංගලාදේශය විසින් ශූරතාව දිනා ගත් හය වැනි දකුණු ආසියානු (සාෆ්) පාපන්දු වයස 20 න් පහළ (කාන්තා) තරගාවලියේදී ශ්‍රී ලංකාවට සිව්
Read More
ශ්‍රී ලංකා පාපන්දු ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ පාපන්දු පළමු පෙළ (පිරිමි) තරගාවලියේ ශූරතා කුසලාන සමග රුපියල් මිලියනයක් දිනා ගැනීමට මාවනැල්ල යුනයිටඩ
Read More
ශ්‍රී ලංකා පාපන්දු ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ පාපන්දු පළමු පෙළ තරගාවලියේ දෙවැනි අදියර අවසන් මහ තරගය අද (19) පස්වරු 5 ට කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේ
Read More
රටවල් හතරක් සහභාගි වන දකුණු ආසියානු (සාෆ්) පාපන්දු වයස 20 න් පහළ (කාන්තා) තරගාවලියේ පළමු වටයේ තරග තුනෙන්ම ශ්‍රී ලංකාව පරාජයට පත් විය.මෙම තරගාවලිය ජූලි 21 වැ
Read More
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ඊයේ (10) නිකුත් කළ අලුත්ම ලෝක පාපන්දු කණ්ඩායම් (පිරිමි) ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව එතෙක් ගත කළ 200 වැනි ස්ථානයෙන් මිදී 196
Read More
උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් නුවරදී නිමාවූ ආසියානු පාපන්දු කුසලාන - 2026 (කාන්තා) නිර්දේශ - එෆ් කාණ්ඩයේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගිවූ තරග තුනෙන්ම පරාජයට පත්
Read More
උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් නුවරදී පැවැත්වෙන ආසියානු කුසලාන (2026) නිර්දේශ (කාන්තා) එෆ් කාණ්ඩයේ තරග වටයේදී ශ්‍රී ලංකාව ඊයේ සත්කාරක උස්බෙකිස්තානයට ගෝල 10 - 0 ක ද
Read More
බෲනායි (1 - 0) සහ චීන - තායිපේ (3 - 1) කණ්ඩයම් පරාජය කරමින් පිට පිටම ජාත්‍යන්තර පාපන්දු තරග දෙකක් ජය ගැනීම තුළින් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට
Read More
කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී ඊයේ (10) පස්වරුවේ නිමාවට පත්වූ ආසියානු කුසලාන (2027) සූදුසුකම් (තෙවැනි) වටයේ තරගයේදී ශ්‍රී ලංකාව විසින් චීන - තායිපේ ගෝල 3 - 1
Read More
ශ්‍රී ලංකාව හා චීන - තායිපේ අතර ආසියානු කුසලාන පාපන්දු (2027) නිර්දේශ සපිරීමේ තෙවැනි වටයේ තරගය අද (10) පස්වරු 3.45 ට කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
Read More
තායිලන්තයේ බැංකොක් නුවරදී අද (5) පැවැති සුහද ජාත්‍යන්තර පාපන්දු තරගයකදී ශ්‍රී ලංකාව විසින් බෲනායි රාජ්‍යය ගෝල 1 - 0 කින් පරාජය කරන ලදී. මෙම ජයග්‍රාහණය කැප
Read More
ශ්‍රී ලංකා පාපන්දු ආයතනය මෙම වසරේ ඉදිරි මාස හතක කාලයක් සදහා රුපියල් අනූ කෝටියකට වැඩි වියදම් (939431101) ඇස්තමේන්තුවක් අනුමත කර තිබේ.මෙම අරමුදල් අන්තර් ජාතික
Read More
වැලිසර නාවික හමුදා පාපන්දු ක්‍රීඩාංගණයේදී 13 වැනි වරටත් පැවැති ආරක්ෂක සේවා පාපන්දු තරගාවලියේ කාන්තා ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් ව
Read More
මෙම වසරට නියමිත දකුණු ආසියානු පාපන්දු වයස 17 න් පහළ (බාලක) තරගාවලියේ සත්කාරය ශ්‍රී ලංකාවට ප්‍රදානයවී තිබේ.
Read More
ශ්‍රී ලංකාව හා බෲනායි අතර සුහද ජාත්‍යන්තර පාපන්දු තරගයක් ලබන ජූනි 5 වැනිදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.ඒ සදහා ශ්‍රී ලංකා ජාති
Read More
ඉන්දියාවේ අරුණාචල් ප්‍රාන්තයේ යුපියා නුවරදී පැවැත්වෙන හත් වැනි දකුණු ආසියානු පාපන්දු වයස 19 න් පහළ (බාලක) තරගාවලියේ මූලික වටයේ තරග දෙකෙන්ම ශ්‍රී ලංකාව
Read More
ජනසතු සේවා පාපන්දු සංගමය විසින් සංවිධානය කරන ලද ලීග් පාපන්දු තරගාවලියේදී ‘බී’ කාණ්ඩයේ අවසන් මහ තරගය සඳහා මහජන බැංකුව සුදුසුකම් ලබා තිබේ.
Read More
දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ සංවිධානත්වයෙන් ඉන්දියාවේදී පැවැත්වෙන දකුණු ආසියානු වයස 19 න් පහළ පාපන්දු තරගාවලියේ මූලික වටය යටතේ ඊයේ (9 වැනිදා) පැවැත
Read More
දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් වයස අවුරුදු 19න් පහළ දකුණු ආසියානු පාපන්දු තරගාවලිය මේ මස අද (9) සිට 18 වෙනිදා දක්වා ඉන්දියාවේ යුපියා ගෝල්ඩන්
Read More
දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් වයස අවුරුදු 19න් පහළ දකුණු ආසියානු පාපන්දු තරගාවලිය මේ මස 9 වෙනිදා සිට 18 වෙනිදා දක්වා ඉන්දියාවේ යුපියා ගෝල
Read More
ඉන්දියාව හා පාකිස්ථානය අතර මේ වන විට නිර්මාණය වෙමින් පවතින යුදමය වාතාවරණය හේතුවෙන් පාකිස්තානයේ සත්කාරයෙන් එළඹෙන ජනවාරියේදී පැවැත්වීමට නියමිත15 වැනි
Read More
ශ්‍රී ලංකාවේ සත්කාරයෙන් කොළඹදී එළඹෙන ජූනි මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබූ 15 වැනි දකුණු ආසියානූ (සාෆ්) පාපන්දු තරගාවලිය ලබන වසර (2026) දක්වා අත්හිටුවීම
Read More