Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙම වසරට නියමිත දකුණු ආසියානු පාපන්දු වයස 17 න් පහළ (බාලක) තරගාවලියේ සත්කාරය ශ්‍රී ලංකාවට ප්‍රදානයවී තිබේ.
ඒ අනුව එම තරගාවලිය ලබන ඔක්තෝබර් 17 සිට 27 වැනිදා දක්වා දකුණු ආසියානු ජාතීන් හතකගේ සහභාගිත්වයෙන් කොළඹදී පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.