Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket එක්දින තරගයේ ජයත් රේවත විදුහලට

එක්දින තරගයේ ජයත් රේවත විදුහලට

editorial - 2023 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

බලපිටිය රේවත විද්‍යාලය සහ සිද්ධාර්ථ විද්‍යාලය අතර 34 වැනි වරටත් පැවැති එක් දින ක්‍රිකට් තරගයෙන් රේවත විද්‍යාලය කඩලු 8ක පහසු ජයක් අත්කර ගත්තේය. මෙය රේවත විද්‍යාලය විසින් එක්දින තරගය දිනාගත් 27 වැනි අවස්ථාවයි.

තවමත් එක්දින තරග 7 ක ජය පමණක් සිද්ධාර්ථ විදයාලය හිමිකරගෙන තිබේ.

මේ වසරේදී පැවැති වීර හටන දෙදින තරගයේදීත් රේවත විද්‍යාලයීය කණ්ඩායම කඩුලු 10 ක ජයක් අත්කර ගත්තේය.

 

සිද්ධාර්ථ විද්‍යාලය - ඕවර 44.1 කදී සියලු දෙනාම දැවී 111
(කවීශ් ආබ්‍රෙව් නොදැවී 30, කවිශ්ක දුලංජන 17, කමේෂ් චතුරංග 29/3, සෙතික පෙරේරා 14/2, දිනුර නෙත්මිණ 16/2)

රේවත විද්‍යාලය ඕවර - 44.2 කදි කඩලු  2 ක් දැවි 114
(පූම මෙන්ඩිස් 22, කමේෂ් චතුරංග නොදැවී 42, හසිදු ප්‍රවීන් 33)

 


අදහස් (0)

එක්දින තරගයේ ජයත් රේවත විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.