දිවා ආහාරයෙන් පසුව විනාඩි 40 ක් ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු හතරම බිම දමාගත් බංග්ලාදේශීහු ගාල්ල ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක මුල් ඉනිමේ වාසියක් අත
Read More
එංගලන්තයේදී ටෙස්ට් තරගමාලාවක ජයග්‍රහණයක් සඳහා ඉන්දියාව වසර 18 ක කාලයක් තිස්සේ බලා සිටී. ශුබ්මන් ගිල්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම මෙවර එංගලන්තය
Read More
බංග්ලාදේශය ලකුණු 495 ක් ලබාගත් නමුත් සංචාරකයන්ගේ නලලත රැළි නැංවූ ශ්‍රී ලංකා පිතිකරුවෝ ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී විනාඩි 199 ක් ඇතුළත 200 වැනි ල
Read More
සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 247 ක අති විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැංවූ නජ්මුල් හොසේන් ශන්ටෝ (නොදැවී 136) සහ මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 105) දෙදෙනා, ගාල්ල අන්තර
Read More
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ක්‍රිකට් බලධාරීන් මීට වඩා උනන්දු විය යුතු බව හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් කියයි. සිය සමුගැනීමේ ටෙස්ට
Read More
ලෝක ටෙස්ට් ශූරතාවලියේ සිව්වැනි චක්‍රය (2025 - 2027) ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක
Read More
එංගලන්තයේ ලන්ඩන් නුවර, ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ඕස්ටේ්‍රලියාව කඩුලු 5 කින් පරාජය කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම වසර 2023 - 2025 චක්‍රය සඳහ
Read More
මිචෙල් ස්ටාක් (නොදැවී 58) සහ ජොස් හේසල්වුඩ් (17) දෙදෙනා අවසන් කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 59 ක සම්බන්ධතාව නිසා සිය දෙවැනි ඉනිමේදී ලකුණු 207 ක් ලබාගත් ඕස්ටේ
Read More
පළමු ඉනිමේදී ලකුණු 138 කට දැවී ගිය දකුණු අප්‍රිකානුවෝ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයේ දෙවැනි දිනය වූ අද (12 වැනිදා) ඕ
Read More
නායක ටෙම්බා බවුමාගේ තීන්දුවෙන් උපරිම වාසිය නෙළාගත් දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගය ආරම්භ වූ අද (11 වැනිදා) ඕස්ට්‍රේල
Read More
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 17 දෙනකුගෙන් සමන්විත සංචිතයක් නම්කර තිබේ. සාමාන්‍යයෙන් ටෙස්ට් තරගාවලි
Read More
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේදී බංග්ලාදේශ නායකත්වය නජ්මුල් හොසෙන් ශන්ටෝ වෙතම පැවරීමට බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් ක
Read More
බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී තරග තීරකවරයා වශයෙන් සිම්බාබ්වේ ජාතික ඇන්ඩි පයික්‍රොෆ්ට් මහතා පත්කර තිබේ. තරග තීරකවරුන් අතරේ ප්‍රවීණතම තීරක
Read More
ඉන්දියාවේ මීළඟ ටෙස්ට් නායකයා වශයෙන් ඉදිරිපෙළ පිතිකරු ශුබ්මන් ගිල් පත්කර තිබේ. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සෙනසුරාදා (24 වැනිදා) ඒ බව ප්‍රකාශ කළේය. ෂුබ්ම
Read More
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායකයකු වන ප්‍රවීණ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ. අද (සිකුරාදා) සම
Read More
ඉන්දියාවේ සිටින ප්‍රබලතම පිතිකරුවා ලෙසින් අවිවාදයෙන් සැලකෙන විරාට් කෝලි, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමේ අදහස පිළිබඳව ඉන්දීය ක්‍රිකට්
Read More
ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 75 විනාඩි 65 කින් ලබාගත් ඕස්ට්‍රේලියානුවෝ ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 කින් පරාජය කළහ
Read More
මුල් ඉනිමේ වාසිය ලකුණු 157 ක් වූවත්, එය උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගත් ඕස්ට්‍රේලියානුවෝ ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (08 වැනිද
Read More
ඉනිම ආරම්භයේදීම කඩුලු දෙකක් බිඳ වැටීමෙන් පසුපාදයට වැටුණද, කණ්ඩායමේ බර කර තබාගත් නායක ස්ටීවන් ස්මිත්ගේ (නොදැවී 120) අධිෂ්ඨානශීලී පිතිහරඹයත්, ඇලෙක්ස් කේර
Read More
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100 ක් ක්‍රීඩා කළ හත්වැනියා මෙන්ම එකම ආරම්භක පිතිකරුවා වූ දිමුත් කරුණාරත්නගේ අවසන් ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට්
Read More
නේදන් ලයන් (47/3) සහ ට්‍රැවිස් හෙඩ් (18/1) එක්ව ලකුණු 34 ක් ඇතුළත ශ්‍රී ලංකා පිතිකරුවන් සිව් දෙනකු ආපසු ක්‍රීඩාගාරයට යැවීම නිසා දිවා ආහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ
Read More
ක්‍රිකට් තරගයක ලකුණු සටහන් කිරීම යනු වෙනමම කලාවකි. එම කලාවේ කෙළපැමිණයකු වන නාවලගේ තුෂාර මිහිලාල් කුරේ, තම 100 වැනි ටෙස්ට් තරගයේ ලකුණු සටහන් කිරීම සඳහා අද
Read More
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (06 වැනිදා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය සඳහා පැතුම් නිස්සංක කැඳවා තිබේ.
Read More
තම 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට සූදානම් වන හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, එම තරගයෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ත
Read More
ඇනබෙල් සදර්ලන්ඩ් ලබාගත් ශතකයත් අලානා කිංග්ගේ විශිෂ්ට පන්දු යැවීමත් නිසා ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැති කාන්තා ටෙස්ට් තරගයේදී ඕස්
Read More
ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැති වෝන් - මුරලිදරන් කුසලාන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී ශ්‍රී ලංකාව පරාජය කරමින් ඕස්ට්‍රේලියානුවෝ ඉනිමක සහ ලකුණු 242 ක
Read More
පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේ අවමානයෙන් ගැලවීම සඳහා ලකුණු 455 ක ඉලක්කයක් කරා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද (31 වැනිදා) පෙරවරුවේදීත් කඩුලු ද
Read More
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන කාන්තා අළු බඳුන තරගයේදී ඇනබෙල් සදර්ලන්ඩ් ලබාගත් ශතකයත් සමගින් තරගය සම්බන්ධයෙන් එංගලන්ත ක්‍රීඩි
Read More
ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (30 වැනිදා) සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 654 ක් ලබාගත් ඕස්ට්‍රේලියානුවෝ , දිනය අවසන් වීමට මත්තෙන් කඩ
Read More
ගාල්ල ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) ආරම්භ වූ වෝන් - මුරලිදරන් කුසලාන පළමු වැනි ටෙස්ට් තරගයේදී ශතක දෙකකින් සිය ඉනිම සවිමත් කළ උස්මන් කවාජා (නොදැවී 147) සහ නාය
Read More