Last Update  :  2026-04-04 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO

Latest news

kelimandala
තරිඳු - ශෂිනි ගංගා පිහිනුම් ශූරතාත් දිනති
24 අප්‍රේල් 2016         - 652 - 0    

අම්බලන්ගොඩ ලයන්ස් ජල ක‍්‍රීඩා සමාජය 6 වැනි වරටත් සංවිධානය කළ කිලෝමීටර් දෙකේ විවෘත ගංගා පිහිනුම් තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව දිනා ගැනීමට තරිඳු උද

Read More
kelimandala
දැල්පන්දු ශූරතාව වත්තල ජාත්‍යන්තර පාසලට
24 අප්‍රේල් 2016         - 407 - 0    

කොළඹ ජාත්‍යන්තර පාසල සංවිධානය කළ වයස 15 න් ඉහළ ජාත්‍යන්තර පාසල් දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට වත්තල ජාත්‍යන්තර පාසල් ක‍්‍රීඩිකාවෝ සමත්

Read More
kelimandala
රාජකීය - ශා. ජෝශප් තරගය සමයි
24 අප්‍රේල් 2016         - 724 - 0    

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ සිවුවැනි සතියේ කොළඹ රාජකීය විදුහල සහ ශාන්ත ජෝශප් විදුහල අතර පෙරේදා (23) සී.

Read More
kelimandala
ශා. අන්තෝනි විදුහලට 31-23 ක ජයක්
24 අප්‍රේල් 2016         - 611 - 0    

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ සිවුවැනි සතිය යටතේ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ මහනුවර ධර්මරාජ විද

Read More
kelimandala
සා. තෝමස්ට 23-20 කින් ති‍්‍රත්ව පරදවයි
24 අප්‍රේල් 2016         - 510 - 0    

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ සිවුවැනි සතිය යටතේ මහනුවර පල්ළෙකැලේ රග්බි පිටියේදී ඊයේ (23) පැවැති තරගයේදී

Read More
kelimandala
පුහුණුකරුවෝ ‘සී’ කාණ්ඩයේ පාඨමාලාව හදාරති
24 අප්‍රේල් 2016         - 800 - 0    

ආසියානු පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන පාපන්දු පුුහුණුකරු පාඨමාලාවේ ‘සී’ කාණ්ඩයේ සහතිකපත‍්‍ර පාඨමාලාවක් පසුගියදා බැද්දගාන ජාතික

Read More
kelimandala
කළුතර නාගරික ක‍්‍රීඩා සමාජයේ සභාපති දීපාල්
24 අප්‍රේල් 2016         - 134 - 0    

කළුතර නාගරික ක‍්‍රීඩා සමාජයේ සභාපතිවරයා ලෙස දීපාල් වී. පෙරේරා මහතා යළිත් පත්විය. කළුතර නාගරික ක‍්‍රීඩා සමාජ ශාලාවේදී පසුගියදා පැවැති වාර්ෂික

Read More
kelimandala
විද්‍යා විද්‍යාලයට 53-5 පහසු ජයක්
22 අප්‍රේල් 2016         - 730 - 0    

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ සිවුවැනි සතිය යටතේ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඞ් ව

Read More
kelimandala
වෙස්ලි විදුහලට 64-12 ක ජයක්
22 අප්‍රේල් 2016         - 621 - 0    

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ සිවුවැනි සතිය යටතේ සී. ආර්. පිටියේදී අද (22) පැවැති තරගයේදී වෙස්ලි විදුහල් ක&z

Read More
kelimandala
බොනිපස්ගේ තනතුර අර්බුදයක් මවයි
22 අප්‍රේල් 2016         - 900 - 0    

ජපානයේදී අතුරුදන්වී යළිත් වසර ගණනාවකට පසුව ශී‍්‍ර ලංකාවේ පාපැදි කී‍්‍රඩා ක්‍ෂේත‍්‍රයට එක්ව සිටින හිටපු ජාතික පාපැදි පුහුණුකරු බොනිපස් පෙරේර

Read More
kelimandala
සුපිරි වොලිබෝල් කණ්ඩායම් රත්නපුරේදී ගැටෙති
22 අප්‍රේල් 2016         - 684 - 0    

රත්නපුර දිස්ති‍්‍රක් වොලිබෝල් සංගමය සහ කුරුවිට රන්තරු ක‍්‍රීඩා සමාජය එක්ව සංවිධානය කරන  ප‍්‍රධාතම වොලිබෝල් කණ්ඩායම් 08 ක් සහභාගි වන ආරාධිත සුප

Read More
kelimandala
දැල්පන්දු තේරීම් තරග කල්යයි
22 අප්‍රේල් 2016         - 225 - 0    

ආසියානු ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම තෝරා ගැනීමේ තේරීම් තරග දින නියමයකින් තොරව කල්දැමු බව ශ්‍රී ලංකා

Read More
kelimandala
සැහැල්ලූ පන්දු කි‍්‍රකට් පිලට කැන්රිච් අනුග‍්‍රහය
22 අප්‍රේල් 2016         - 402 - 0    

ශ්‍රී ලංකා සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් කණ්ඩායමට අනුග‍්‍රහය දැක්වීමට කැන්රිච් ෆිනෑන්ස් සමාගම ඉදිරිපත්ව සිටියි. ඒ අනුව ශ්‍රී ලංකා සැහැල්ලූ පන්දු ක&z

Read More
kelimandala
නේවාසික පුහුණුවට ප‍්‍රමාද වී යයි
22 අප්‍රේල් 2016         - 193 - 0    

දකුණු කොරියාවේ ‘‘සෝල්’’ නුවරදී අද (22) ආරම්භ වූ නේවාසික පාපැදි කී‍්‍රඩා පුහුණු පාඨමාලාවට ප‍්‍රමාදවී හෝ සහභාගිවීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබේ.

Read More
kelimandala
ඉෂාන් මැලේසියාවේදී දෙවැනි තැනට
20 අප්‍රේල් 2016         - 762 - 0    

මැලේසියාවේ පැවැති ‘රොටැක්ස් මැක්ස් අභියෝග කුසලාන’ ගෝ කාර්ට් ධාවන තරගාවලියේ II වැනි අදියරේදී ශ්‍රී ලංකාවේ ඉෂාන් පීරිස් දෙවැනි ස්ථානය ලැබීය. මැලේස

Read More
kelimandala
ආසියානු තරගාවලියට 8 ක් යති
19 අප්‍රේල් 2016         - 868 - 0    

උස්බකිස්තානයේ පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවෙන් ක‍්‍රීඩකයන් අට දෙනකුගෙන් යුත් කණ්ඩායමක් හෙට (20) දිවයිනෙන් පි

Read More
kelimandala
සජිත් මල්ලිකාරච්චි සමුගනී
18 අප්‍රේල් 2016         - 1551 - 0    

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම වත්මන් රග්බි තේරීම් කමිටුවේ සාමාජිකයකු ද වන සජිත් මල්ලිකාරච්චි මහතා අද (18) අභාවප‍්‍රාප්ත විය. හෘදය

Read More
kelimandala
බණ්ඩාරනායක විදුහලට රන් පදක්කම් 2 ක්
16 අප්‍රේල් 2016         - 686 - 0    

ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය සංවිධානය කළ ආධුනික මල්ලවපොර තරගාවලියේදී (2016) ගම්පහ බණ්ඩාරනායක විදුහල් ක‍්‍රීඩකයෝ රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කමක්

Read More
kelimandala
සැහැල්ලූ පන්දු කි‍්‍රකට් සැණකෙළිය 18දා සිට
12 අප්‍රේල් 2016         - 643 - 0    

ශ්‍රී ලංකා සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් සම්මේලනය සහ ක‍්‍රීඩා අමාත්‍යංශය එක්ව සංවිධානය කරන විවෘත සය සාමාජික සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් සැණකෙළිය මේ

Read More
kelimandala
කාන්තා හොකී පිලට තවත් දරුණු පරාජයක්
12 අප්‍රේල් 2016         - 532 - 0    

ලෝක ලීග් හොකී කාන්තා තරගාවලියේ (I වැනි කොටස) තායිලන්තය සමඟ ඊයේ (11) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ගෝල 9-0 ක දැවැන්ත පරාජයක් ලැබුහ. ශ්‍රී ලංකා කා

Read More
kelimandala
පාපැදි සවාරිය 15 දා මිනුවන්ගොඩදී
12 අප්‍රේල් 2016         - 408 - 0    

මිනුවන්ගොඩ හොරන්පැල්ල මුදිත ක‍්‍රීඩා සමාජය පළමුවරට සංවිධානය කරන විවෘත ස්ටෑන්ඩර්ඞ් පාපැදි සවාරිය මේ මස 15 වැනිදා පෙරවරු 9.00 ට ගල්කන්ද නවලෝක මංසන්දියෙ

Read More
kelimandala
ත‍්‍රිත්ව විදුහල 65-0 කින් ඩී. එස්. පරාජය කරයි
11 අප්‍රේල් 2016         - 843 - 0    

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ පළමු වටයේ තෙවැනි සතිය යටතේ මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ කොළඹ ඞී. එස්. සේ

Read More
kelimandala
වෙස්ලි ක‍්‍රීඩකයෝ 19-10 කින් ශාන්ත ජෝශප් පරාජය කරති
10 අප්‍රේල් 2016         - 731 - 0    

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ පළමු වටයේ තෙවැනි සතිය යටතේ සී. ආර්. පිටියේදී අද (10) පස්වරුවේ පැවැති තරගයේ

Read More
kelimandala
ඉසිපතනය 53-5 කින් කිංග්ස්වුඩ් පරදවයි
10 අප්‍රේල් 2016         - 789 - 0    

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ පළමු වටයේ තෙවැනි සතිය යටතේ ඉසිපතන විදුහල සහ මහනුවර කිංග්ස්වුඞ් විදුහල

Read More
kelimandala
සිංගප්පුරුවට ජය
10 අප්‍රේල් 2016         - 489 - 0    

ලෝක ලීග් හොකී තරගාවලියේ (I වැනි කොටස) සත්කාරක සිංගප්පුරුව සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (9) පැවැති කාන්තා තරගයෙන් සිංගප්පුරුව ගෝල 6-1 ක ජයක් ලැබීය. පිරිමි තරගාවලි

Read More
kelimandala
කැරම් තරගාවලිය 23 දා
10 අප්‍රේල් 2016         - 363 - 0    

ශ‍්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කරන ‘සභාපති කුසලාන’ කැරම් තරගාවලිය මෙම 23 වැනිදා සිට සති අන්තයේදී කොහුවල ශ‍්‍රී ලංකා කැරම් සම්මේලන මුලස්ථා

Read More
kelimandala
ජාතික කනිෂ්ඨ මලල කී‍්‍රඩා මැයි 12 දා සිට
09 අප්‍රේල් 2016         - 746 - 0    

ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය සංවිධානය කරන ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලිය ලබන මැයි මස 12 වැනිදා සිට 15 වැනිදා දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක‍්&

Read More
kelimandala
රේවත විදුහලට ලකුණු 144ක ජයක්
09 අප්‍රේල් 2016         - 1104 - 0    

බලපිටිය රේවත විද්‍යාලයත්, බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයත් අතර සිද්ධාර්ථ විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේ පැවැති 30 වැනි ”වීර සටන” එක්දින කි‍්‍රකට්

Read More
kelimandala
කොළඹ පිල අවසන් තරගය අබියස
09 අප්‍රේල් 2016         - 961 - 0    

දිවයිනේ ප‍්‍රබලතම පාපන්දු ක‍්‍රීඩා සමාජ හතරක් ගැටෙන කොළඹ සිටි ලීග් සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තීරණාත්මක තරග දෙකක් අද සහ හෙට (9-10) කොළඹ මැල

Read More
kelimandala
තේරීම් තරග හෙට - අනිද්දා
08 අප්‍රේල් 2016         - 379 - 0    

වයස 18 න් පහළ දකුණු ආසියානු පැසිපන්දු තරගාවලියට සහභාගිවන ශ‍්‍රී ලංකා පිරිමි කණ්ඩායමට ක‍්‍රීඩකයන් තෝරා ගැනීමේ තරග හෙට සහ අනිද්දා (9-10) කොළඹ රාජකීය විද

Read More