Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby විද්‍යා විද්‍යාලයට 53-5 පහසු ජයක්

විද්‍යා විද්‍යාලයට 53-5 පහසු ජයක්

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ සිවුවැනි සතිය යටතේ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඞ් විදුහල අතර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී අද (22) පස්වරුවේ පැවැති තරගයෙන් විද්‍යා විද්‍යාල ක‍්‍රීඩකයෝ ලකුණු 53-5 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

ජයග‍්‍රාහි විද්‍යා විද්‍යාලය ගෝල 5 කින්, උත්සාහක දිනුම් 3 කින් සහ දඩුවම් පහරකින් ලකුණු රැස් කළේය. කිංග්ස්වුඞ් විදුහලට උත්සාහක දිනුමක් පමණක් සාර්ථක කරගැනීමට හැකි විය.

විද්‍යා විද්‍යාලයීය ක‍්‍රීඩකයෝ ආරම්භයේ සිට තරගයේ පාලනය සියතට ගනිමින් ලකුණු 23-5 ක් ලෙස පළමු අර්ධය අවසන් කිරීමට සමත් වූහ.

 

- 048

 


අදහස් (0)

විද්‍යා විද්‍යාලයට 53-5 පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.