Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සැහැල්ලූ පන්දු කි‍්‍රකට් සැණකෙළිය 18දා සිට

සැහැල්ලූ පන්දු කි‍්‍රකට් සැණකෙළිය 18දා සිට

රොෂාන් ගුණරත්න - 2016 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් සම්මේලනය සහ ක‍්‍රීඩා අමාත්‍යංශය එක්ව සංවිධානය කරන විවෘත සය සාමාජික සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් සැණකෙළිය මේ මස 18 වැනිදා සිට 24 වැනිදා දක්වා නුවරඑළියේදී පැවැත්වේ. දින පහක් පුරා දිවා රාත‍්‍රී ලෙසින් තරග පැවැත්වෙන මෙම තරගාවලියේ ජයග‍්‍රාහී කණ්ඩායම් ස`දහා පිරිනැමෙන ත්‍යාග මුදල රුපියල් 250,000 කි.


නුවරඑළිය නගර සභා ක‍්‍රීඩාංගණය ඇතුළු ඒ අවට ක‍්‍රීඩාංගණ යොදා ගනිමින් තරග පැවැත්වීමට නියමිතය.


පිළිමළුන් පිටු දැකීමේ ක‍්‍රමයට පැවැත්වෙන මෙම තරගාවලියේ තරගයක ඉනිමක්  ඕවර පහකට සීමා වේ. දිවයිනේ  ඕනෑම කණ්ඩායමකට සහභාගිවිය හැකි මෙම තරගාවලියේදී දස්කම් දක්වන ක‍්‍රීඩකයන් සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් ජාතික සංචිතයට ඇතුළත් කරන බව සංවිධායකවරු පවසති.


තරගාවලියට සහභාගිවීමට අපේක්ෂා කරන කණ්ඩායම් 0778273675 හෝ 0712581923 යන දුරකතන අංක ඔස්සේ කරුණාරත්න මහතා ඇමතීමෙන් වැඩිදුර විස්තර ලබාගත හැකිය.

 


අදහස් (0)

සැහැල්ලූ පන්දු කි‍්‍රකට් සැණකෙළිය 18දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.