Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රාජකීය - ශා. ජෝශප් තරගය සමයි

රාජකීය - ශා. ජෝශප් තරගය සමයි

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ සිවුවැනි සතියේ කොළඹ රාජකීය විදුහල සහ ශාන්ත ජෝශප් විදුහල අතර පෙරේදා (23) සී. ආර්. පිටියේදී පැවැති තරගය ලකුණු 27-27 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය.

ශාන්ත ජෝශප් විදුහල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 24-10 ක් ලෙස පෙරමුණේ පසුවුවද රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 17 ක් රැස්කරමින් තරගය සම කිරීමට සමත් වූහ.

ශාන්ත ජෝශප් විදුහල ගෝල 3 කින්, දඩුවම් පහරකින් සහ ඩ්‍රොප් ගෝලයකින් ලකුණු රැස්කළේය. රාජකීය විදුහල ගෝල 2 කින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය.  


- 048

 


අදහස් (0)

රාජකීය - ශා. ජෝශප් තරගය සමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.