Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඊබට් සොහොයුරෝ ජ’පුර විදුහල 101 න් නවතති

ඊබට් සොහොයුරෝ ජ’පුර විදුහල 101 න් නවතති

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නිවුන් සොහොයුරන් වන බ්‍රෙන්ඩන් ඊබට් සහ ඩැරන් ඊබට්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල හා කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල අතර ඊයේ (7) ආරම්භ වූ 37 වැනි කෝට්ටේ සටන මහ කි‍්‍රකට් තරගයේ ජ’ පුර විදුහල් පළමු ඉනිම ලකුණු 101 කට සීමා විය.

ආර්. පේ‍්‍රමදාස පිටියේදී මෙම තරගය අදත් (8) පැවැත්වේ. ජ’ පුර විදුහල් කණ්ඩායමේ බුද්ධික පෙරේරා ලකුණු 52 ක් රැුස් නොකරන්නට ඔවුන් පළමු ඉනිමේදී වඩාත් අසීරු තත්ත්වයක පත්වන්නට ඉඩ තිබුණි.

දිනය නිමාවේදී ශාන්ත තෝමස් විදුහල කඩුල්ලක් දැවී ලකුණු 160 ක් ලබා සිටියේය.

ශී‍්‍ර ජයවර්ධනපුර විදුහල් කණ්ඩායම සියලූ දෙනා දැවී 101
(බුද්ධික පෙරේරා 52, සවින් ජයවර්ධන 18, බ්‍රෙන්ඩන් ඊබට් 25/5, ඩැරන් ඊබට් 25/3)

ශාන්ත තෝමස් විදුහල එක් කඩුල්ලක් දැවී 160


අදහස් (0)

ඊබට් සොහොයුරෝ ජ’පුර විදුහල 101 න් නවතති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.