ශ්රී ලංකා ස්කොෂ් සම්මේලනය සංවිධානය කරන 41 වැනි ජාතික ස්කොෂ් ශූරතාවලිය ඊයේ (6 වැනිදා) ආරම්භ විය. තරගාවලිය ලබන 9 වැනිදා දක්වා සිංහල ක‍්‍රීඩා සමාජ (එස්.එස්.
Read More
සවුදි අරාබියේදී පැවැත්වෙන ඩකාර් රැළියේ ඊයේ (5 වැනිදා) පැවැති සිවුවැනි අදියර ජයගැනීමට තෙවරක් ඩකාර් රැළි ශූරතාව දිනා ඇති කටාරයේ නේසර් අල් අතියා සමත් විය.
Read More
රට තුළට ඇතුළුවීමේදී සපුරාලිය යුතු සෞඛ්‍ය නීති සම්බන්ධ ලියකියවිලි ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන සර්බියාවේ නො
Read More
වසර 20කට පසුව පාකිස්තානය සත්කාරය දරන 14 වැනි සාග් ක්‍රීඩා උළෙල වසර 2023 මාර්තු මාසයේදී ‘‘ලාහෝර්’’ නුවරදී පැවැත්වීමට දකුණු ආසියානු ක්‍රීඩා සම්මේලනය සැලසුම
Read More
ලොව අංක එකේ ටෙනිස් කී‍්‍රඩක සර්බියාවේ නොවැක් ජොකොවික්ට ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගි වීම සඳහා තරගාවලියේ වෛද්‍ය කමිටුවේ විශේෂ අවසර
Read More
වසර දෙකකට පසුව පැවති ජාතික පාපැදි ශූරතා තරග මාලාවේ (2021) සුපිරි කාණ්ඩයේ පිරිමි ශූරතාව චතුර මධුෂාන් ද සිල්වා විසින්ද එහි කාන්තා ශූරතාව ෂාලිකා ඩිල්ශානි වි
Read More
වෙරළ කෝෆ්බෝල් (KORFBALL) ක්‍රීඩාව පිළිබඳ දැනුවත් කෙරෙන වැඩමුළුවක් ත්‍රිකුණාමලය වෙරළ උද්‍යානයේදී පසුගියදා පැවැත්වුණි. සෞඛ්‍ය නිරෝධායන රෙගුලාසිවලට අනුකූල
Read More
ඕස්ටේ්රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පෙරහුරු තරගයකදී ප‍්‍රංශයේ ඇලිස් කෝනෙට් පරාජය කරමින් යළිත් වරක් ජයග‍්‍රහී මාවතට අවතීර්ණ වීමට ජපානයේ නයෝමි ඔස
Read More
ශ්රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ 106 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ මිශ‍්‍ර යුගල ශූරතාව දිනාගැනීමට ටෙහාන් විජේමාන්න සහ අංජලිකා කුරේරා සමත් වූහ. අවසන්
Read More
දුන්නෙන් විදීමේ ජාතික සංගමය විසින් සංවිධානය කරන ලද 20 වන ජාතික තරඟාවලියේදී කම්පවුන්ඩ් ඉසව්වේදී 2021 වසරේ කාන්තා ශුරතාවය මාතලේ අලුවිහාරේ පදිංචි හර්ෂණී ශෂ
Read More
ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පෙරහුරු තරගයකදී ආර්ජන්ටිනාවේ ෆැකන්ඩෝ බැග්නිස්ට හමුවේ හිටපු ලෝක ශූර ඇන්ඩි මරේ වට 2-1 ක් ලෙස පරාජයට පත්විය. බ්‍රිත
Read More
වසර 2025 ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේ සත්කාරය දැරීමට අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය පස් අවුරුදු දීර්ඝ කාලීන ප්‍රවර්ධන සැ
Read More
ශ්රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කළ, ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරතාවලියේ පිරිමි ශූරතාව කොළඹ නාලන්දා විද්‍යාලයේ සුසාල් ද සිල්වා විසින් දිනාගන්නා ලදි. එහ
Read More
තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී පැවති ආසියානු සවි එසවීම් ශූරතාවලියේ දී පදක්කම් දිනූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද (30 වැනිදා) සවස කටුනායක ගුවන් තොට
Read More
ශ්රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 106 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ පිරිමි යුගල ශූරතාව දිනාගැනීමට දිනේෂ්කාන්තන් තංගරාජා සහ යසිත ද සිල්වා සමත් වූහ. අව
Read More
ශ්රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 106 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ කාන්තා යුගල ශූරතාව දිනාගැනීමට සවිනි ජයසූරිය සහ ජනාලි මනම්පේරි සමත් වූහ. අවසන් මහ ත
Read More
ප‍්‍රීමා සමාගමේ අනුග‍්‍රහයෙන් ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය 13 වැනි වරටත් සංවිධානය කළ විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ බාලක ශූරතාව දිනාගැනිමට නවක ක‍්‍රීඩක යන
Read More
ජාතික රෝද සපත්තු (Roller Skating) තරග මාලාව කැලණිය රජමහ විහාරස්ථානය අසල විශේෂයෙන් තෝරාගත් ධාවන පථයකදී දැන් පැවැත්වේ. තරගාවලිය ආරම්භ වූයේ ඊයේ (26) දිනයේය.
Read More
සුදුසුකම් නොලත් කී‍්‍රඩකයන්ට අවස්ථාවන් ලබාදෙන පංගු ක‍්‍රමය යටතේ එංගලන්ත කී‍්‍රඩක ඇන්ඩි මරේට ලබන වසරේ (2022) ජනවාරි මස පැවැත්වෙන ඕස්ටේ‍්‍රලියානු විවෘත
Read More
ශ්රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 106 වැනි ජාතික ටෙනිස් තරගාවලියේ කාන්තා යුගල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට තුවිනි ද සිල්වා සහ නෙයාරා වීරවංශත්,
Read More
ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරය සඳහා තිලකා ජිනදාස මෙනවිය හා හයිසින්ත් විජේසිංහ මහත්මිය අයදුම් කර තිබේ. ඔවුන් දෙදෙනාම මීට පෙරත් එම ධුරයේ කටයුතු කළ අය වෙ
Read More
මේ මස 28 වැනිදා පැවැත්වීමට නියමිත ජාතික ඔලිම්පික් කමිටුව් නිලවරණය සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා අතුරින් 4 ක් නිලවරණ කමිටුව විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැ
Read More
ශ්රී ලංකා ජාතික චෙස් ශූරතාවලිය හෙට (24 වැනිදා) සිට 31දක්වා නුගේගොඩ දෙල්කඳ පිහිටි ශ්‍රී ලංකා චෙස් සම්මේලන මූලස්ථානයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා චෙස් සම්මේලන
Read More
ශ්රී ලංකා ස්කොෂ් සම්මේලනය සංවිධානය කරන 32 වැනි ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය මේ මස 26 වැනිදා සිට 30 වැනිදා දක්වා සිංහල ක‍්‍රීඩා සමාජ (එස්.එස්.සී.) ස්කොෂ් ක
Read More
ජනවාරි මස 17 වැනිදා ආරම්භ වීමට නියමිත ඕස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවලිය සඳහා තමාගේ සහභාගීත්වය පිළිබඳව දැන්මම නිශ්චිතව යමක් කිව නොහැකි බව ග්‍රෑන්
Read More
කොළඹ සුගතදාස පිටියේ දී දැන් පැවැත්වෙන 33 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ අද (21) තෙවැනි දිනයේ දී ක්‍රීඩිකාවන් වෙතින් වැඩි දස්කම් පළ වෙමින් කාන්තා ඉසව් තුන
Read More
‘ඩකා’ නුවරදී අනිද්දා (23) ආරම්භ වන මධ්‍යම ආසියානු වොලිබෝල් තරග මාලාවට තෝරාගනු ලැබ සිටි ශ්‍රී ලංකා වොලිබෝල් (කාන්තා) කණ්ඩායමේ ක්‍රීඩිකාවන් හත් දෙනකු කොවි
Read More
අරණායක දිප්පිටිය රාජගිරි මහා විද්‍යාලයේ පැවති 2020 සමස්ථ ලංකා පාසල් බර ඉසිලීමේ තරගාවලියේදී කොළඹ රාජකීය විද්‍යාලය කණ්ඩායම විසින් සමස්ථ ශුරතාව දිනාගන්න
Read More
ශ්රී ලංකා ටෙනිස් සංගමයේ සංවිධානයෙන් එම සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැති 106 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට යසිත ද සි
Read More
කොළඹ සුගතදාස පිටියේ දී අද (20) ආරම්භ වූ 33 වැනි ජාතික යොවුන් ක්‍රීඩා තරගාවලියේ ආරම්භක දිනයේදීම නව තරග වාර්තා හයක් පිහිටුවීමට යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්
Read More