‘ආර්. ස්ටැනිස්ලස්’ අභියෝග ශූරතා කාලය මැනීමේ පාපැදි තරඟ මාලාව සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙතින් ලබන බ්‍රහත්පතින්දා (3) දක්වා අයැදුම්පත් බාර ගැනේ. තරඟ මා
Read More
රටවල් 12 ක කණ්ඩායම් සහභාගීත්වයෙන් මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරඟ මාලාව මේ මස 18-19-20 යන දිනවල මීගමුව වෙරළ තීරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
Read More
එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් තරගාවලියට ආසියාවේ කාන්තා හා පිරිමි කණ්ඩායම් දෙක ත
Read More
ශ්රී ලංකා කඹ ඇදීමේ සම්මේලනයේ සාමාජික රත්නපුර දිස්ත්‍රික් කඹ ඇදීමේ සංගමය සංවිධානය කළ සමස්ත ලංකා කඹ ඇදීමේ තරගමාලාවේ ප්‍රධාන තරගය වූ ත්‍රිවිධ හමුදා කි
Read More
කිලෝමීටර 400ක මුළු දුරකින් සමන්විතව අදියර දෙකකින් ගුවන් හමුදා පාපැදි සවාරිය මෙවරත් (2022) කාන්තා හා පිරිමි ඉසව් දෙකකින් සමන්විතව මාර්තු 4 – 5 – 6 යන දිනවලදී පැ
Read More
පැය පහමාරක් පුරා පැවැති අතිශය තියුණු තරගයකින් අනතුරුව සිය 21 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව ලෙස මෙවර (2022) ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේ
Read More
උස්බෙකිස්තානයේ ටෂ්කෙන්ට් නුවරදී පැවැති ආසියානු වයස 22 න් පහළ බොක්සිං ශූරතාවලියේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ උත්පලා සෙව්
Read More
ඇමරිකාවේ ඩැනියෙල් කොලින්ස් පරාජය කරමින් මෙවර ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට ඕස්ට්‍රේලියාවේ ඈෂ්ලි බාර්ටි අ
Read More
හයවැනි වරටත් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටින ස්පාඤ්ඤයේ රෆායල් නඩාල්, සිය 21 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දි
Read More
ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අවසන් මහ තරගය අද (29 වැනිදා) ඕස්ට්‍රේලියාවේ ඈෂ්ලි බාර්ටි සහ ඇමරිකාවේ ඩැනියෙල් කොලින්ස් අතර මෙල්බර්
Read More
රෙඩ් බුල් සමාගම විසින් සංවිධානය කරන “රයිඩ් මයි වේව් 2022” රළ මත ලිස්සා යාමේ තරගාවලිය හෙට සහ අනිද්දා (ජනවාරි 29 සහ 30) හික්කඩුවේදී පැවැත්වේ. ප්‍රවීණ සහ ආධුනික
Read More
ශ්‍රි ලංකා ගුවන් හමුදාව සහ ‘ඊගල්ස් ගොල්ෆ් ලින්ක්’ එක්ව සංවිධානය කළ ගුවන් හමුදාපති අභියෝග ගොල්ෆ් තරගාවලියේ පිරිමි ශුරතාව දිනාගැනීමට විශ්‍රාමික නාවි
Read More
ජාතික දැල්පන්දු කුසලාන (2021) හැටන් නැෂනල් බැංකු කණ්ඩායම් විසින් දිනා ගන්නා ලදී. ඊයේ (23) දිගන ක්‍රීඩා සංකීර්ණයේ දී තරගාවලිය නිමාවට පත් කරමින් පැවති අවසන් ම
Read More
ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ සිවුවැනි වටයේදී ප්‍රංශයේ ඇඩි්‍රයන් මැනරිනෝට එරෙහිව වට 3-0 ක ජයක් වාර්තා කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම්
Read More
හිටපු ලොව අංක එකේ ක්‍රීඩිකාව මෙන්ම ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාවලියේ හිටපු ශූරියද වන නයෝමි ඔසාකා මෙවර තරගාවලියේ තෙවැනි වටයේදී ලද පරාජය හේතුවෙන් අන්තර
Read More
පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැති කික් බොක්සිං තරගාවලිකදී වයස 25 න් පහළ වයස් කාණ්ඩයේ කිලෝ ග්‍රෑම් 50-55 බර පංතියේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ගනේෂ්
Read More
ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අද (17 වැනිදා) පැවැති මූලික වටයේ තරගවලදී පහසු ජය ලබමින් දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට ඕස්ටේ‍්‍රලියාවේ ඈෂ්ලි
Read More
ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේදී සිය 21 වැනි ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාව හඹායන ස්පාඤයේ රෆායල් නඩාල් අද (17 වැනිදා) පැවති මූලික වටයේ තරගයකදී වට 3-0 ක්
Read More
ශ්රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කරනු ලබන 2022 ගෝන් ප්‍රී චෙස් තරගවලිය ජනවාරි 15 සිට 17 දක්වා නුගේගොඩ දෙල්කඳ ශ්‍රී ලංකා චෙස් සම්මේලන මූලස්ථානයෙදී පැවැත්ව
Read More
ත්‍රිවිධ හමුදා නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික කාන්තා හා පිරිමි කබඩි පුහුණු සංචිත දෙකත් ඉවත් කර ගැනීමට ගත් තීරණයට ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා
Read More
අධිවේගී මාර්ග පාපැදි සවාරියේ සුපිරි රේසින් පිරිමි තරගයේ ජය පළපුරුදු තරගකරුවකු වන නිරාන් පසිඳුට හිමිවිය. කිලෝමීටර 80ක ධාවනය ගෙවා දැමීමට ඔහුට ගතවූ කාලය
Read More
ශ්රී ලංකා ස්කොෂ් සම්මේලනය 41 වැනි වරටත් සංවිධානය කළ ජාතික ස්කොෂ් ශුරතාවලියේ විවෘත පිරිමි ශුරතාව දිනාගැනීමට රවිඳු ලක්සිරිද, විවෘත කාන්තා ශුරතාව දිනා
Read More
කොවිඩ්-19 ප‍්‍රතිරෝධී එන්නත් නොලබා රට තුළ රැඳී සිටීම හේතුවෙන් ලොව අංක එකේ ටෙනිස් කී‍්‍රඩක නොවැක් ජොකොවික්ගේ විසා බලපත‍්‍රය දෙවැනි වරටත් අවලංගු කිරීමට
Read More
නුගේගොඩ මේසපන්දු සංගමය සංවිධානය කළ ‘ආර්යා ප්ලස්’ අභියෝග මේසපන්දු තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දක්වමින් දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස සම්මාන
Read More
කුරුණෑගල-මීරිගම අධිවේගී මාර්ගය විවෘත කිරීම නිමිත්තෙන් හෙට (14) එම අධිවේගී මගේ පැවැත්වෙන සුපිරි රේසින් පාපැදි තරග මාලාව සඳහා කාන්තා ඉසව්වක් එක් කිරීමට ත
Read More
ශී‍්‍ර ලංකා කබඩි සම්මේලනය සංවිධානය කළ ජාතික කබඩි ශූරතාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට අම්පාර දිස්ත‍්‍රික්කයත්, කාන්තා ශූරතාව දිනාගැනීමට කිලිනොච්චි
Read More
මෙල්බර්න් අධිකරණයේ පැවැති නඩු විභාගයකින් ජය ගැනීමෙන් පසුව තමා ඕස්ටේ‍්‍රලියානු විවෘත තරගාවලියට කී‍්‍රඩා කිරීමේ කෙරෙහි අවදානය යොමු කර ඇතැයි මේ වන විට
Read More
කොළඹ දිස්ත්‍රික් දැල්පන්දු සංගමය මෙහෙය වූ අන්තර් ක්‍රීඩා සමාජ දැල්පන්දු තරගමාලාවේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව හා අනුශූරතාව නෙට්ෆයර්’ ක්‍රීඩා සමාජය විසින් ද
Read More
කොරෝනා වයිරසය වැළඳී ඇතැයි පසුගිය දෙසැම්බර් 16 වැනිදා පැවැති පරීක්‍ෂණයකින් තහවුරු වී තිබියදීත්, ඊට පසුවදා බෙල්ගේ‍්‍රඞ්හි පැවැති තරුණ ක‍්‍රීඩකයින්ගේ ඉ
Read More
ශී‍්‍ර ලංකා කබඩි සම්මේලනය සංවිධානය කරන ජාතික කබඩි ශූරතාවලිය මෙම මස 8, 9 සහ 10 යන දිනවලදී කොළඹ කී‍්‍රඩා අමාත්‍යංශ ගෘහස්ත කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
Read More