සවුදි අරාබියේදී පැවැත්වෙන 2022 ඩකාර් රැළියේ ඊයේ (4 වැනිදා) පැවැති තෙවැනි අදියර ජයගැනීමට තෙවරක් ඩකාර් රැළි ශූරතාව දිනා ඇති ස්පාඤ්ඤයේ කාර්ලෝස් සේන්ස් සමත්
Read More
සෙංකඩගල මෝටර් රථ ක්රීඩා සමාජය සහ ශ්රී ලංකා යතුරුපැදි සමාජය එක්ව සංවිධානය කළ ‘කොත්මලේ කඳු තරණය’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ වේගවත්ම රියැදුරා
Read More
හත්වරක් ෆෝමියුලා-I ලෝක ශූරතාව දිනාගත් එංගලන්තයේ ලූවිස් හැමිල්ටන් මෝටර් රථ කී‍්‍රඩාව වෙනුවෙන් දැක්වූ දායකත්වය වෙනුවෙන් එරට ඉහළම ගෞරව සම්මානයක් වන නයි
Read More
මර්සිඩීස් කණ්ඩායමේ ලූවිස් හැමිල්ටන් සමග පැවැති කරට කර සටනකින් අනතුරුව මෙම වසරේ (2021) ෆෝමියුලා-I ලෝක ශූරතාව දිනාගැනීමට රෙඞ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායමේ මැ
Read More
ශ්රී ලංකා ගුවන් හමුදාවේ සහ කී‍්‍රඩා අමාත්‍යංශයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා මෝටර් රථ ක‍්‍රීඩා මව් සංගමය සංවිධානය කරන ‘ස්පීඞ් අප්’ මෝටර් රථ තරගාවලිය දෙසැ
Read More
මැන්ඩරින් රීඩ් විද්‍යුත් ක්‍රීඩා කණ්ඩායම සහ එල්.එල්.ආර්. කණ්ඩායම එක්ව සංවිධානය කළ ෆෝමියුලා-I විද්‍යුත් ක්‍රීඩා තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ෆවුසුල් අ
Read More
රුසියාවේ සෝචි ධාවන පථයේදී අද (26 වැනිදා) පැවැති රුසියානු ගෝන් ප්‍රී තරගය ජයගනිමින් තම ගෝන් ප්‍රී ජයග්‍රහණ සංඛ්‍යාව 100 ක් දක්වා ඉහළ දමාගැනීමට මර්සිඩීස් කණ
Read More
ෆෝමියුලා-1 ලෝක ශූරතාවලියට අයත් ගෝන් ප්‍රී තරග 14 ක් අවසානයේ ක්‍රීඩක ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ රැක ගැනීමට රෙඞ්බුල් රේසිං හෝණ්ඩා කණ්ඩායම නියෝජනය කරන න
Read More
මෙම වසරේ (2021) ෆෝමියුලා-I ලෝක ශූරතාව හඹායන ක්‍රීඩකයන් අතර කරට කර සටනක නිරතව සිටින බ්‍රිතාන්‍යයේ ලුවිස් හැමිල්ටන්ට සහ නෙදර්ලන්තයේ මැක්ස් වර්ස්ටපන්ට ඉතා
Read More
මැන්ඩරින් රීඩ් අනුග්‍රහයෙන් එස්.ආර්.එල්. (සුපිරි රේසිං ලීගය) පළමු වරට සංවිධානය කරන ෆෝමියුලා - I විද්‍යුත් ක්‍රීඩා තරගාවලියේ දෙවැනි අදියරේ අවසානය තියුණු
Read More
මෙම වසරේ 12 වැනි ෆෝමියුලා-I තරගය ලෙස මෙම සති අන්තයේදී පැවැත්වෙන බෙල්ජියම් ගෝන් ප්‍රී තරගයේදී නැවතත් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට රෙඩ්බුල් රේසිං හොණ්ඩා
Read More
මෙවර (2021) මොටෝ ජීපී තරග වාරයෙන් අනතුරුව වසර 25 කට වැඩි සිය ක්‍රීඩා දිවියට සමුදීමට ලොව ප්‍රධාන පෙලේ යතුරුපැදි ශූරයකු වන වැලන්ටිනෝ රෝසි තීරණය කර ඇත.
Read More
ෆෝමියුලා-I ලෝක ශූරතාවලියට අයත් ඕස්ට්‍රේලියානු ගෝන් ප්‍රී තරගය සහ මොටෝ ජීපී ලෝක ශූරතාවලියේ ඕස්ට්‍රේලියානු අදියර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පිට පිට
Read More
ඔස්ට්‍රියාවේ ස්පීල්බර්ග්හි රෙඩ්බුල් ධාවන පථයේදී ඉකුත් ඉරිදා (4 වැනිදා) පැවැති ඔස්ට්‍රියානු ගෝන් ප්‍රී තරගය ජයගනිමින් මෙවර තරග වාරයේදී පිට පිටම ලැබූ ත
Read More
ෆෝමියුලා-I රියදුරු, බ්‍රිතාන්‍යයේ ලුවිස් හැමිල්ටන් සිය මර්සිඩීස් ක්ඩායම සමග වසර දෙකක නව ගිවිසුමක් අත්සන් තබා ඇත. එම ගිවිසුම ලබන වසර (2022) ආරම්භයේ සිට 2023 වස
Read More
ඔස්ට්‍රියාවේ ස්පීල්බර්ග්හි රෙඩ්බුල් ධාවන පථයේදී ඊයේ (27 වැනිදා) පැවැති සිරියානු ගෝන් ප්‍රී තරගය ජයගැනීමට රෙඩ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායමේ මැක්ස් වර්ස්
Read More
ෆෝමියුලා-I මෝටර් රථ තරග මාලාවට ඇතුළත්ව තිබූ සිංගප්පූරු ගෝන් ප්‍රී තරගය අවලංගු කර දැමීමට එරට රජය පියවර ගැනීම හේතුවෙන් ඒ සඳහා ආදේශක තරගයක් සෙවීමට ෆෝමි
Read More
මේ වසරේ (2021) ෆෝමියුලා-1 තරග කාල සටහනට ඇතුළත්කර සති දෙකක් ගතවීමටත් පෙර තුර්කි ගෝන් ප්‍රී තරගය අවලංගු කර දැමීමට තුර්කි රජය පියවර ගෙන තිබේ. ඒ හේතුවෙන් එම තරගය
Read More
ස්පාඤ්ඤයේ බාසිලෝනාහි කැටලූනා ධාවන පථයේදී ඉරිදා (9 වැනිදා) පැවැති ස්පාඤ්ඤ ගෝන් ප්‍රී තරගය ජයගැනීමට මර්සිඩීස් කණ්ඩායමේ ලුවිස් හැමිල්ටන් සමත් විය. මෙම වස
Read More
සෙංකඩගල මෝටර් රථ ක්රීඩා සමාජය සහ ශ්රී ලංකා යතුරපැදි ක්‍රීඩා සමාජය එක්ව සංවිධානය කරන ‘කොත්මලේ කඳු තරණය’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මැයි මස 1 සහ 2 ය
Read More
නුවරඑළිය 4X4 සංගමය 11 වැනි වරටත් සංවිධානය කරන ‘ග්‍රෙගරි අභියෝගය’ 4X4 ජීප් රථ තරගාවලිය මේ මස 24 සහ 25 යන දිනවල නුවරඑළියේදී පැවැත්වේ. මෙම තරගාවලිය නවීකරණය නොකළ (ස
Read More
ශ්රී ලංකා මෝටර් රේසිං ක්‍රීඩා සංගමය සහ ශ්රී ලංකා යුද හමුදා මෝටර් රථ ක්රීඩා සමාජය එක්ව පළමු වරට සංවිධානය කළ කුකුලේ ගඟ කඳු තරණයේදී දක්ෂතම මෝටර් රථ රිය
Read More
ඩිලන්ත මාලගමුව සහ අශාන් සිල්වා එක්ව තරග වදින ’ලැම්බොගිනි සුපර් ට්‍රෝෆියෝ’ යුරෝපිය ශුරතාවයේ පළමු තරගය ඉතාලියේදී අද (17) ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7.30 ට
Read More
කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් පිට පිටම දෙවැනි වරටත් නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලිය අවලංගු කිරීමට එහි සංවිධායකයන් වන දියතලාව යුද හමුදා විද්‍යා පීඨ
Read More
දිවයිනේ පැරණිතම මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය ලෙස සැලකෙන මහගස්තොට කඳු තරණයේ 87 වැනි අදියරේදී අශාන් සිල්වා තරග වාර්තා අලුත් කරමින් දක්ෂතම මෝටර් රථ රිය
Read More
දිවයිනේ පැරණිතම මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය ලෙස සැලකෙන මහගස්තොට කඳු තරණය 87 වැනි වරටත් අප්‍රේල් මස 3 සහ 4 යන දිනවලදී පෙරවරු 8.00 සිට නුවරඑළිය නගරයේ මහගස්
Read More
සදර්න් මෝටර් රථ ක්රීඩා සමාජය 25 වැනි වරටත් සංවිධානය කළ ‘එලියකන්ද තරණය’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී තරගකරුවෙකු වාර්තා කළ වේගවත්ම තරග නිමි කාලයට
Read More
ෆෝමියුලා - 1 ලෝක ශූරයා වන ලුවිස් හැමිල්ටන් 2021 ගෝන් ප්‍රී තරග වාරය සඳහා මර්සිඩීස් කණ්ඩායම සමග නව ගිවිසුමක් අත්සන් කර තිබේ. හැමිල්ටන් සහ මර්සිඩීස් කණ්ඩායම
Read More
සදර්න් මෝටර් රථ ක්රීඩා සමාජය 25 වැනි වරට සංවිධානය කරන ‘එළියකන්ද තරණය’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මේ මස 27 සහ 28 යන දිනවලදී පෙරවරු 8.00 සිට මාතර බ්‍රවුන්ස
Read More
ත්‍රිත්ව ජයග්‍රහණ හිමිකර ගනිමින් මීරිගම කැන්වේ ඔටෝ ඩ්‍රෝම් ධාවන පථයේ ඉකුත්දා පැවැති යතුරුපැදි තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට ලාබාල යතුරුප
Read More