ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට කොව්ඞ් 19 වයිරසය ආසාදනය වී තිබේ. ඔහුව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකුලව නිරෝධානය කිරීමට
Read More
‘ආර්. ස්ටැනිස්ලස්’ අභියෝග ශූරතා කාලය මැනීමේ පාපැදි තරඟ මාලාව සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙතින් ලබන බ්‍රහත්පතින්දා (3) දක්වා අයැදුම්පත් බාර ගැනේ. තරඟ මා
Read More
අන්තර් පළාත් පාපන්දු තරගාවලියේ තරග 8 ක් අවසන් වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට බස්නාහිර පළාත් කණ්ඩායම සමත්විය.
Read More
රටවල් 12 ක කණ්ඩායම් සහභාගීත්වයෙන් මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරඟ මාලාව මේ මස 18-19-20 යන දිනවල මීගමුව වෙරළ තීරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
Read More
එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් තරගාවලියට ආසියාවේ කාන්තා හා පිරිමි කණ්ඩායම් දෙක ත
Read More
ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනයේ සාමාජික රත්නපුර දිස්ත්‍රික් කඹ ඇදීමේ සංගමය සංවිධානය කළ සමස්ත ලංකා කඹ ඇදීමේ තරගමාලාවේ ප්‍රධාන තරගය වූ ත්‍රිවිධ හමුදා කි
Read More
මෙවර ඉන්දිය ප‍්‍රීමියර් ලීග් තරගාවලියට අලූතින් එක්වන ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් ඔවුන්ගේ කණ්ඩායම් ලාංඡනය එළිදක්වා ඇත. ලෝකේෂ් රාහුල්ගේ නාය
Read More
ඕස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා නම් කරනු ලැබූ ක්‍රීඩකයන් 20 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයට ඇතුළත්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂ
Read More
උස්බෙකිස්තානයේ ටෂ්කෙන්ට් නුවරදී පැවැති ආසියානු වයස 22 න් පහළ බොක්සිං ශූරතාවලියේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ උත්පලා සෙව්
Read More
බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව බාර්බඩෝස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා (29 වැනිදා) පැවැති සිවුවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් ත
Read More
සහජ දක්ෂතාවයන්ගෙන් යුතු සෑම ශ්‍රී ලාංකික ක්‍රීඩකයකුටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ සමාන අවස්ථා උදාකරලීම සඳහා දිවයිනේ පාසල් 650 කට අවශ්‍ය ක්‍රිකට් ආම්
Read More
බටහිර ඉන්දීය කොදෙව්හිදි පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය යොවුන් පිල සමත් විය. ඇන්ටිග
Read More
අර්ධ අවසන් පූර්ව වටයේදී ඇෆ්ඝනිස්ථාන යොවුන් කණ්ඩායම හමුවේ පරාජයට පත්වූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙවර වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ 5 වැනි ස්ථායත්, 8
Read More
නිදහස් කුසලාන අන්තර් පළාත් පාපන්දු තරගාවලියේදී යාපනය අරියාලෙයි ක්‍රීඩාංගණයේදී අද (සෙනසුරාදා) පැවැති තරගයකදී සබරගමුව පළාත් කණ්ඩායම විසින් ගෝල 1-0 ක් ලෙ
Read More
බටහිර ඉන්දීය කොදෙව්හිදි පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඕස්ට්‍රේලියානු යොවුන් පිල සමත් වි
Read More
අන්තර් පාසල් වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ රාගම බැසිලිකා විදුහලට එරෙහිව බැසිලිකා විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයේදී ප්‍රවේගකාරී පි
Read More
ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ එළඹෙන ඉන්දියානු සංචාරයේදී ටෙස්ට් තරගාවලියට පෙර විස්සයි20 තරගාවලිය පවත්වන ලෙස ශ්‍රී ලංකා ක්රිකට් ආයතනය ඉන්දීය ක‍්‍රිකට් ප
Read More
ලෙජන්ඩ්ස් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය ලෙස වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම සහ ඒෂියා ලයන්ස් කණ්ඩායම අතර ඊයේ (26 වැනිදා) ඕමානයේ අල් ඇමෙරත් ක්
Read More
බටහිර ඉන්දීය කොදෙව්හිදි පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට එංගලන්ත යොවුන් පිල සමත් විය. ඇන්ටි
Read More
එංගලන්තයේ බර්මිංහැම් නුවර දී පැවැත්වෙන 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ,ක්‍රිකට් කාන්තා තරග වටය ජයගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පෙරළා ද
Read More
රුපියල් කෝටි 3.5 ක් ප්‍රදානය කළ ශ්‍රී ලංකා පාපන්දු වර්ණ සම්මාන රාත්‍රිය මාදිවෙල කිඹුලාවල මොනාර්ච් ඉම්පීරියල් හෝටලයේදී ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහ
Read More
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ පිට දඟපන්දු යවන ක්‍රීඩා ඩිල්රුවන් පෙරේරා වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම ආකාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් ස
Read More
ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතවන ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත්කර ඇත.
Read More
ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියට මෙවර අලුතින් එක්වූ ලක්නව් නගරය මූලික කරගත් කණ්ඩායම ක්‍රීඩා ලෝලීන්ගේ කැමැත්ත අනුව ලක්නව් සුපර් ජයන්ට් ලෙස නම් කි
Read More
ශ්‍රි ලංකා ගුවන් හමුදාව සහ ‘ඊගල්ස් ගොල්ෆ් ලින්ක්’ එක්ව සංවිධානය කළ ගුවන් හමුදාපති අභියෝග ගොල්ෆ් තරගාවලියේ පිරිමි ශුරතාව දිනාගැනීමට විශ්‍රාමික නාවි
Read More
දකුණු අප්‍රිකාවට එරෙහිව ඊයේ (23 වැනිදා) කේප් ටවුන්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී නියමිත වේලාව තුළ ඕවර 50 යවා අවසන් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඉන්දී
Read More
ශ්‍රී ලංකා ක්රිකට් ආයතනය පළමු වරට සංවිධානය කරන ‘නැෂනල් සුපර් ලීග්’ එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඩයලොග් ආසියාටා පී.එල්.සී. සමා
Read More
ශ්‍රී ලංකා පාපන්දු ආයතනය පළමු වතාවට හඳුන්වා දෙන අන්තර් පළාත් නිදහස් කුසලාන පාපන්දු ලීග් තරගාවලිය හෙට (25) පස්වරු 3.30ට කුරුණෑගල මාලිගාපිටියේදී පැවැත්වෙන
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික උපදේශන කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කළ රොෂාන් මහානාම මහතා සිය පෞද්ගලික හේතුවක් මත එම කමිටුවෙන් ඉල්ලා අස්වී ඇතැය
Read More
ජාතික දැල්පන්දු කුසලාන (2021) හැටන් නැෂනල් බැංකු කණ්ඩායම් විසින් දිනා ගන්නා ලදී. ඊයේ (23) දිගන ක්‍රීඩා සංකීර්ණයේ දී තරගාවලිය නිමාවට පත් කරමින් පැවති අවසන් ම
Read More