Last Update  :  2025-12-17 19:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චාමිකටත් කොරෝනා

චාමිකටත් කොරෝනා

editorial - 2022 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට කොව්ඞ් 19 වයිරසය ආසාදනය වී තිබේ.

ඔහුව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකුලව නිරෝධානය කිරීමට පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර විස්ස 20 තරගාවලියක් සදහා අද (3 වැනිදා) අලුයම ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට  හෝරා කිහිපයක් ඉතිරිවී තිබියදී කරුණාරත්නට වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා විය.

ඕස්ට්‍රේලියානු සංචරය ඉලක්ක කරගනිමින් ජෛව ආරක්ෂක බුබුලේ සිට වයිරසය ආසාදනය වූ තුන්වැනියා චාමික කරුණාරත්නය.

මීට පෙර නුවන් තුෂාර සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු අභ්‍යාසක ඩිල්ෂාන් ෆොන්සේකාට ද වයිරසය ආසාදනය වී තිබිණ. 

8535


අදහස් (0)

චාමිකටත් කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.