ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නව සහාය පුහුණුකරු ලෙස නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක ඩැනියෙල් විටෝරි පත්කර තිබේ. මේ වන විට 43
Read More
අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අංශ වෙත ඇමරිකානු ඩොලර් මිලියන 2 ක මුදලක් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
Read More
රුසියානුවන් විසින් ආක්‍රමණය කරන ලද නමුත් යුක්රේන පාපන්දු කණ්ඩායම ජූනි මස 01 වැනිදා ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ පාපන්දු තරගයට මුහුණ දීමට සූදානමින් සිට
Read More
වැඩි ඡන්ද 156 කින් ඉදිරි සිවු වසරක කාලයක් (2022 – 26) සඳහා ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනයේ සභාපති ධුරයට වත්මන් සභාපති එච්.එම්. සිසිර කුමාර මහතා තේරීපත් විය. ඒ ප්‍ර
Read More
සිය බිරිඳ වන සාරා රහීම් දෙවැනි දරුවා බිහිකිරීමෙන් පසුව නවසීලන්ත නායක කේන් විලියම්සන් එංගලන්තය බලා පිටත්විය.
Read More
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ සිටින යොවුන් පිතිකරුවකු වන කමිල් මිෂාර තිබෙන පළමු වැනි ගුවන් යානයෙන්ම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
Read More
කුමන ආර්ථික ප්‍රශ්න පැන නැගුණත් රටේ ක්‍රීඩාව ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අඛණ්ඩව ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව න
Read More
ක්‍රීඩා අමාත්‍යාංශය නිලවරණය අත්හිටුවන ලෙස ඉල්ලීමක් කර තිබියදී ශ්‍රී ලංකා කරටේ දෝ සම්මේලනයේ නිලවරණය හෙට (24) කැඳවීමට ගෙන තිබෙන තීරණය නිලවරණ කමිටුවේ අභි
Read More
ශ්‍රී ලංකා කරාටේ - දෝ සම්මේලනයේ නිලවරණය (2022-24) හෙට (24) පෙරවරු 10 ට රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. කරාටේ ක්‍රීඩා සමාජ හා සංවිධාන 235 ක් සහ
Read More
මිර්පූර් ටෙස්ට් තරගයේදී පන්දු රකිමින් සිටියදී හදිසියේම පපුව අල්ලාගත් කුසල් මෙන්ඩිස් වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා රෝහල්ගත කර තිබේ.
Read More
ශ්‍රී ලංකා ජාතික වයස 14න් පහල විවෘත යොවුන් චෙස් තරගාවලියේ ශුරතාව කොළඹ රාජකීය විද්‍යාලයේ විනුද ෂෙනාල් විසින් දිනා ගන්නා ලදී .
Read More
ආසියානු කුසලාන (2023) නිර්දේෂිත තරග වටයට සූදානම් වන ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට අනුමැතිය ඉල්ලා ශ්‍රී ලංකා පාපන්දු ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශයට යොමු කළ ලිප
Read More
කඩුලු ත්‍රිත්වයක් සමඟින් කඩුලු 4 ක් දවාගත් කවිඳු නදීෂාන්ගේ දක්ෂ පන්දු යැවීමත් හමුවේ අද (22 වැනිදා) ආරම්භ වූ අන්තර්සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු
Read More
අහන් වික්‍රමසිංහගේ (නොදැවී 102) විශිෂ්ට පිතිහරඹය හමුවේ වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් මහ තරගයට ජෝන්
Read More
වෙනස් පුහුණු ක්‍රමවේදයක් තුළින් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ගුණාත්මක තත්ත්වයක් ඇති කිරීමට තමා උනන්දුවී සිටින බව ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු ප්‍රධාන
Read More
දිවයිනට පැමිණි විදේශීය පාපන්දු පුහුණුකරුවන් තිදෙනාට ශ්‍රී ලංකා පාපන්දු ආයතනය ලබා දී තිබෙන ආසන්නම ඉලක්කය වන්නේ ජුනි 18 වැනිදා උස්බෙකිස්ථානයේ ‘තමාන්ගන
Read More
වෙළඳසේවා සංගමය සංවිධානය කරන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට හැටන් නැෂනල් බැංකු පිල සමත්විය. තර්ස්ටන් ක්‍රීඩා
Read More
චාමර සිල්වා (නොදැවී 65) සහ රන්මිත් ජයසේන (නොදැවී 66) එක්ව පැවැත්වූ ලකුණු 134 ක නොබිඳුණු සම්බන්ධතාව හේතුවෙන් වෙළඳසේවා ක්‍රිකට් සංවිධානය කරන පිළිම134 ක නොබිඳුණු
Read More
ඕස්ට්‍රෙිලියා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ඕස්ට්‍රෙිලියානු ‘ඒ’ කණ්ඩායම සමගින් එක්දින තරග 2 කට සහ
Read More
ශ්‍රී ලංකාවට එරෙහිව චිතගොන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ පන්දුවට පහරදෙමින් සිටියදී මැණික් කටුවේ ආබාධයකට ලක්වූ බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක ෂොරි
Read More
දුවිඳු තිලකරත්නගේ (15/5) විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම්
Read More
මැයි 31 වැනිදා පෙරවරු 10ට ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට යෝජිත ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණයට (2022-24) ඉදිරිපත් වූ කිසිදු නාමයෝජනා
Read More
කාශ්මීරයේ ඇති වැදගත්කම සහ ක්‍රීඩකයන්ගේ දක්ෂතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියක් වන කාශ්මීර් ප්‍රිමියර් ලීග් (කේ.ප
Read More
රට තුළ දැන් උද්ගතව පවතින නොසන්සුන්කාරී වාතාවරණය තුළ ලබන මේ මස 31 වැනිදාට පෙර නිලවරණ පවත්වා අවසන් කිරීම දුෂ්කර කටයුත්තක් වී ඇති බැවින් ඒ සඳහා සහන කාලයක්
Read More
මැයි 20 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ (2022-23) නිලවරණය වර්ජනය කරන බවට ක්‍රීඩා අමාත්‍යාංශයට දැනුම් දී ඇති ක්‍රීඩා සමාජ ගණන 17ක් දක්වා ඉ
Read More
වෙළඳසේවා සංගමය 29 වැනි වරටත් සංවිධානය කළ සුපර් ප්‍රීමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනා ගැනිමට ළහිරු මදුශංක නායකත්වය දැරූ සී.ඩී.බී. ෆිනෑන්ස් පිල සමත්විය. ප
Read More
නිලවරණ කැඳවීමට නියමිත ජාතික ක්‍රීඩා සංගම් තුනක සිදුවී ඇතැයි කියන මුදල් අක්‍රමිකතා පිළිබඳව කඩිනමින් විමර්ශන ආරම්භ කරන ලෙස ඉල්ලා විරෝධතාකරුවන් පිරිස
Read More
ශ්‍රී ලාංකික බොක්සිං ක්‍රීඩක ලාන්ස් කෝප්‍රල් ඒ. රුක්මාල් ප්‍රසන්න , ඉකුත් මැයි මස 12 දින සිට 15 දක්වා ප්‍රංශයේ පැවති ශත සංවත්සර බොක්සිං තරගාවලියේ දී කිලෝ
Read More
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සහ හැම්ප්ෂයර් ප්‍රන්ත කණ්ඩායම අතර එංගලන්තයේ සදම්ප්ටන් ප්‍රන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිවුදින තරගයේ තෙවැනි දි
Read More
දේශීය කබඩි ක්‍රීඩාව අගතියට පත් කිරීමේ චෝදනා ලැබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාව, නාවික හමුදාව හා යුද හමුදාවට අයත් කබඩි ක්‍රීඩා සමාජ ප්‍රධානීන් නව දෙනෙකුට වසර
Read More