Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වෙරළ වොල්බෝල් පුහුණු පාඨමාලා

වෙරළ වොල්බෝල් පුහුණු පාඨමාලා

editorial - 2022 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය මෙහෙයවන තායිලන්තයේදී පැවැත්වෙන වෙරළ වොලිබෝල් පුහුණුකරු පස්දින ජාත්‍යන්තර පාඨමාලාවට සහභාගීවීමට කැමැති මෙරට අපේක්ෂක අපේක්ෂිකාවන්ගෙන් මෙම 30 වැනිදා දක්වා අයැදුම්පත් බාරගන්නා බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පවසයි.

ලබන නොවැම්බර් 14 වැනිදා සිට 18 වැනිදා දක්වා තායිලන්තයේදී ඉහත පාඨමාලාව පැවැත්වේ. ඒ සඳහා ඉදිරිපත් කරන අයදුම්පත්‍ර සිය ජීවදත්ත හා පුහුණුකරු කුසලාන දත්ත ඇතුළත් කර asnalaka@gmail.com යන විද්‍යුත් තැපෑලට යොමුකළ යුතුය.

ඒ සම්බන්ධයෙන් වැඩි තොරතුරු සම්බන්ධීකරණ නිලධාරි ධනපාල ජයපත්ම මහතා දුරකථන අංක 0710-953456 ඔස්සේ ඇමතීමෙන් හෝ දුරකථන අංක 0112-669344 ඔස්සේ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ඇමතීමෙන් ලබාගත හැකිය.

- 223


අදහස් (0)

වෙරළ වොල්බෝල් පුහුණු පාඨමාලා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.