රොස්ටන් චේස්ගේ (136) අනර්ඝ ශතකයෙන් සවිමත් වූ කොදෙව් පිල ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමට එරෙහිව කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැව
Read More
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලබන සෙනසුරාදා ආරම්භ වන එක්දින සහ විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයේ සිටින සියලු ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීමට බල
Read More
අන්තර්ජාතික ක්‍රිකට් සභාව හත්වැනි වරටත් සංවිධානය කරන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී අනිද්දා (21 වැනිදා) ආර
Read More
කිංග්ස් XI පන්ජාබ් හි හිමිකරුවන් විසින් කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමක් මිල දී ගෙන ඇති අතර එය බටහිර ඉන්දීය කොදෙව්හි විස්සයි 20 ක
Read More
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන දෙවැනි පෙරහුරු තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිලේ නායකයා වශයෙන් ළහිරු තිරිමාන්න තෝරාගනු ලැ
Read More
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙහෙයවීමෙන් ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා පිල
Read More
උපුල් තරංග (120) සහ අසේල ගුණරත්න (64) එක්ව තෙවැනි කඩුල්ල සඳහා පැවැත්වූ ලකුණු 198 ක සම්බන්ධතාව හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පී.සරවනමුත්තු ක්
Read More
ඕස්ට්‍රේලියාවේදී ලබන 21 වැනිදා ආරම්භ වන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගයකදී දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ ලකුණු 41 කින් ශ්‍ර
Read More
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව මේ මස 17 වැනිදා කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු පෙරහුරු තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ක්
Read More
සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 35 කට දවාගනිමින් එක්දින ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් අඩුම ලකුණු සංඛ්‍යාවකට දවාගැනීමේ ලෝක වාර්තාව සමකිරීමට නේපාලය අද (12 වැනිද
Read More
ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා බෙන් ෆෝක්ස් සහ කීටන් ජෙනිංග්ස් කැඳවීමට එංගලන්ත තේරිම් කමිටුව පියවර ගෙන ඇත. මෙම ක්‍රීඩකයන් දෙදෙනා එංගලන්ත ටෙස්ට් සංචිතයට එක
Read More
ලෝකයේ වඩාත්ම ප්‍රචලිත ක්‍රිකට් වෙබ් අඩවිය වන ‘ක්‍රික්ඉන්ෆෝ’ වෙබ් අඩවිය විසින් කරනු ලැබූ තෝරාගැනීම අනුව 2019 වසරේදී ටෙස්ට් පිතිකරුවකු කළ විශිෂ්ටතම දස්ක
Read More
ඉන්දීයාව සහ නවසීලන්තය අතර මවුන්ට් මැන්ගනුයිහි බේ ඕවල් ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීම
Read More
එක්දින තරග 3 කින් සහ විස්සයි20 තරග 2 කින් සමන්විත ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අද (10 වැනිදා) දිවයිනට පැමිණියේය.
Read More
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 44 ක ජයක් අ
Read More
සංචාරක එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්සන්බර්ග්හිදී ඊයේ (10 වැනිදා) පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 2 ක ජයක් වාර්තා කළ එංගලන්තය දෙරට අ
Read More
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය තෙවැනි දිනය (9 වැනිදා) සඳහ
Read More
දශක දෙකකට පසුවත් සිය දස්කම් නොනැසී පවතින බව ලෝකයා හමුවේ කදිමට ප්‍රදර්ශනය කළ බ්‍රයන් ලාරා මෙල්බර්න් නුවරදී අද (9 වැනිදා) පැවැති ආධාර ක්‍රිකට් තරගයේදී අල
Read More
දකුණු අප්‍රිකාවේදී පැවැති 13 වැනි යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ අද (09) සමත් වූහ. ඉන්දියානු යොවුන් ප
Read More
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය දෙවැනි දිනය (8 වැනිදා) සඳහ
Read More
ඉන්දීය යොවුන් පිලේ සාර්ථකම පිතිකරුවා වන යශස්වි ජයිස්වාල් 2020 යොවුන් ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවාය. මේ වන විට යොවුන් ලෝක කුසලාන තරග
Read More
ඉන්දීයාව සහ නවසීලන්තය අතර ඕක්ලන්ඩ්හි ඊඩ්න් උද්‍යාන ක්‍රීඩාංගණයේදී අද (8 වැනිදා) පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 22 ක ජයක් වාර්තා කිරීමට න
Read More
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරද
Read More
ඕස්ට්‍රේලියාවේදී මේ මස 21 වැනිදා ආරම්භ වන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට විශේෂ දෙයක් කළ හැකි බවට විශ්වාසයක් ඇති බ
Read More
අන්තර්ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන යොවුන් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට බංග්ලාදේශ යොවුන් පිල අද (6 වැනිදා) සමත් විය. පොච
Read More
එංගලන්ත තේරීම් කමිටුව විසින් මෑතකදී සොයාගන්නා ලද දක්‍ෂ තුන් ඉරියව් ක්‍රීඩකයා වන ජොෆ්රා ආචර්ගේ දකුණු වැලමිට සන්ධියේ ඇතිවූ සුළු පිපිරීමක් හේතුවෙන් ඉද
Read More
ඉන්දීයාව සහ නවසීලන්තය අතර වෙලින්ටන්හි සෙඩන් උද්‍යාන ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති පළමු එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට නව
Read More
සංචාරක එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර කේප් ටවුන්හි නිව් ලෑන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (4 වැනිදා) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්
Read More
අන්තර්ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන යොවුන් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය යොවුන් පිල ඊයේ (4 වැනිදා) සමත්විය. ප්‍රෝච
Read More
අන්තර්ජාතික ක්‍රිකට් සභාව මෙහෙයවන 13 වැනි වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බිනෝනිහිදී අද (03) පැවැති ‘පළඟ’ ශූරතා අවසන් මහ තරගයේදී එංගලන්ත යොවුන
Read More