Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පෙරහුරු තරගයේ නායකත්වය තිරිමාන්නට

පෙරහුරු තරගයේ නායකත්වය තිරිමාන්නට

editorial - 2020 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායම සමගින් හෙට (12 වැනිදා) ආරම්භවන සිව්දින පෙරහුරු තරගය සඳහා සහභාගීවන 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායකත්වය ළහිරු තිරිමාන්නට හිමිව ඇත.

සිම්බාබ්වේ සංචාරය සඳහා ඇතුළත්ව සිටි ළහිරු තිරිමාන්නට එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී සංචිතයේ ස්ථානයක් හිමි නොවීය.

පෙරහුරු තරගය සඳහා නම්කරන ලද 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට මිනෝද් භානුක ඇතුළත්ව සිටියද ආබාධ තත්වයක් හේතුවෙන් ඔහුට කණ්ඩායමෙන් ඉවත් වීමට සිදුවිය.


ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ සංචිතය
ළහිරු තිරිමාන්න (නායක), පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, ඇන්ජලෝ පෙරේරා, ශෙහාන් ජයසූරිය, රොෂේන් සිල්වා, මිනෝද් භානුක, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, මොහොමඞ් ශිරාස්, නිසල තාරක, අෂේන් බණ්ඩාර, කවිඳු නදීෂාන්.

...


අදහස් (0)

පෙරහුරු තරගයේ නායකත්වය තිරිමාන්නට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.