Last Update  :  2026-04-09 20:05:00 About Contact
Follow Us -
IMG-LOGO

Cricket

kelimandala
තම්බේ රාජස්තාන් පිල අවසන් තරගයට ගෙනයයි
05 ඔක්තෝබර් 2013         - 1310 - 0    

තරුණයන්ගේ කී‍්‍රඩාවක් වන විස්සයි/20 කි‍්‍රකට් කී‍්‍රඩාවේදී තරුණයන් අභිබවා යන දස්කම් පෙන්වූ ප‍්‍රවීන් තම්බේ ඉන්දියාවේදී පැවැත්වෙන චැම්පියන්ස

Read More
kelimandala
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් යුරෝපීය නියෝජිතයා සරත්
05 ඔක්තෝබර් 2013         - 1305 - 0    

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ යුරෝපීය නියෝජිතයා වශයෙන් සරත් අබේසුන්දර මහතා පත්කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව තීරණය කර තිබේ. ශී‍්&z

Read More
kelimandala
ද මැසනඞ් කඩුලූ 4 කින් නාලන්දාව පරදවයි
05 ඔක්තෝබර් 2013         - 1290 - 0    

අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී නාලන්ද විද්‍යාලයට එරෙහිව කඩුලූ 4 ක ජයක් ලැබීමට කඳාන ද මැසනඞ් විද්‍යාලය ඊයේ (04

Read More
kelimandala
ශා. ජෝශප් විදුහලට මුල් ඉනිමේ ජයක්
05 ඔක්තෝබර් 2013         - 1054 - 0    

කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර පැවැති අන්තර් පාසල් වයස 19න් පහළ I වැනි කොටසේ තරගය ජය පරාජයෙන් තොරව අවසන්විය. මෙම තරගය ඊයේ (04 වැනිද

Read More
kelimandala
රාජස්ථාන් පිලට ලකුණු 14 ක ජයක්
04 ඔක්තෝබර් 2013         - 2043 - 0    

‘චැම්පියන්ස් ලීග්’ වි:20 කි‍්‍රකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර අද (04 වැනිද

Read More
kelimandala
කාන්තා කි‍්‍රකට් කණ්ඩායම දකුණු අපි‍්‍රකාවට
04 ඔක්තෝබර් 2013         - 1925 - 2    

දකුණු අපි‍්‍රකාව සමග එක්දින ජාත්‍යන්තර තරග 3 කට සහ වි: 20 තරග 3 කට  කී‍්‍රඩා කිරීම සඳහා ශ්‍රී ලංකා  කාන්තා කි‍්‍රකට් කණ්ඩායම මේ මස 19 වැනිදා දිවයින

Read More
kelimandala
පුහුණුකරුවන් සොයා පළකළ දැන්වීමට දුර්වල ප‍්‍රතිචාර
04 ඔක්තෝබර් 2013         - 2804 - 1    

ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමට පුහුණුකරුවකු තෝරා ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම මේ මස 7 වැනිදායින් අවසන් වීමට නියමිතය. මෙම තනතුර ශී‍්‍ර ලාංකීය සහ විදෙස

Read More
kelimandala
ජනිත් ඩයස් ලූම්බිණියට ජය ගෙනෙයි
03 ඔක්තෝබර් 2013         - 1281 - 1    

ජනිත් ඩයස්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ, අන්තර් පාසල් වයස 19 න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ, කොටසේ අද (2 වැනිදා) අවසන්වු තරගයේදී සිරි කුරුස විද්‍යාලයට

Read More
kelimandala
ශ‍්‍රී ලංකා ‘ඒ’ ක‍්‍රීඩකයෝ 2 - 1 කින් නවසීලන්ත ‘ඒ’ පිල පරාජය කරති
03 ඔක්තෝබර් 2013         - 7512 - 2    

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල සහ සංචාරක නවසීලන්ත ‘ඒ’ පිල අතර පැවැති තරග තුනකින් සමන්විත  එක්දින ක‍්‍රිකට් තරගාවලිය 2 - 1 ක් ලෙස ජය ලැබීමට ශ‍්‍රී ලං

Read More
kelimandala
15 න් පහළ ක‍්‍රිකට් ශූරතාව ශාන්ත පීතරට
03 ඔක්තෝබර් 2013         - 1212 - 0    

ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවූ වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ, වැනි කොටසේ ශූරතාව දිනා ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක‍්‍රී

Read More
kelimandala
ශ්‍රී ලංකා ‘ඒ’ - නවසීලන්ත ‘ඒ’ අවසන් එක්දින තරගය අද
03 ඔක්තෝබර් 2013         - 4063 - 0    

”සංචාරක නවසීලන්ත 'ඒ' පිල සහ ශ්‍රී ලංකා 'ඒ' පිල අතර තරග 03කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තීරණාත්මක තරගය රන්ගිරි දඹු

Read More
kelimandala
ටි‍්‍රනිඩෑඞ් පිලට කඩුලූ 8 ක ජයක්
02 ඔක්තෝබර් 2013         - 2710 - 1    

‘චැම්පියන්ස් ලීග්’ වි:20 ශූරතාවලියේ ‘බී’ කාණ්ඩයේ 20වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ ටි‍්‍රනිඩෑඞ් ඇන්ඞ් ටොබැගෝ පිල අතර අද පැවැත්වෙන (02

Read More
kelimandala
මුම්බායි පිලට කඩුලූ 6 ක ජයක්
02 ඔක්තෝබර් 2013         - 2362 - 0    

‘චැම්පියන්ස් ලීග්’ වි:20 කි‍්‍රකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ 19 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම අතර අද (02 වැනිද

Read More
kelimandala
බ‍්‍රැඩ් හොජ් රාජස්ථාන් පිලට ජය ගෙනේ
01 ඔක්තෝබර් 2013         - 2184 - 0    

‘චැම්පියන්ස් ලීග් වි:20' කි‍්‍රකට් තරගාවලියේ ‘ඒ' කාණ්ඩයේ 18 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් පිල සහ ඔටාගෝ වෝල්ට්ස් පිල අතර අද (1 වැනිදා) ජායිපූර්හිද

Read More
kelimandala
වාද්දුව මැදි විදුහල ශූරතාවය දිනාගනී
01 ඔක්තෝබර් 2013         - 1875 - 9    

කොළඔ රාජකීය විද්‍යාලිබී’ කණ්ඩායම පරදවා කඩුලු 4 ක ජයක් අත්කරගත් වාද්දුව මධ්‍ය මහා විද්‍යලය අන්තර් පාසල් වයස 15 න් පහළ තරගාවලියේ II කොටසේ ශූරතාවය දි

Read More
kelimandala
රිච්මන්ඞ් විද්‍යලය අවසන් තරගයට
01 ඔක්තෝබර් 2013         - 1385 - 1    

අන්තර් පාසල් වයස 15 න් පහළ තරගාවලියේ, වැනි කොටසේ අර්ධ අවසාන තරගයකදී ශ‍්‍රී සුමංගල විද්‍යාලය පරදවා ලකුණු 134 කින් ජය ගැනීමට ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය

Read More
kelimandala
සීකුගේ ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට ජය ගෙනේ
01 ඔක්තෝබර් 2013         - 8930 - 4    

මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති දෙවැනි නිල නොවන එක්දින තරගයේදී ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම නවසීලන්ත ‘ඒ’ පිල පරදවා ලකුණ

Read More
kelimandala
බි‍්‍රස්බෑන් - සන්රයිසස් තරගයත් වර්ෂාවට සේදීයයි
30 සැප්තැම්බර් 2013         - 2195 - 0    

‘චැම්පියන්ස් ලීග්’ වි:20 කි‍්‍රකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ 17 වැනි තරගය ලෙස බි‍්‍රස්බෑන් හීට් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර

Read More
kelimandala
ටි‍්‍රනිඩෑඞ් කණ්ඩායමට ලකුණු 6 ක ජයක්
30 සැප්තැම්බර් 2013         - 1750 - 0    

‘චැම්පියන්ස් ලීග්’ වි:20 කි‍්‍රකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ 16 වැනි තරගය ලෙස ටි‍්‍රනිඩෑඞ් ඇන්ඞ් ටොබැගෝ පිල සහ ටයිටන්ස් පිල අතර අද (30 වැනිදා) අහමදා

Read More
kelimandala
සා. තෝමස් - ශා. සෙබස්තියන් 17 න් පහළ අවසන් තරගය හෙට
30 සැප්තැම්බර් 2013         - 3098 - 1    

අන්තර් පාසල් 17 න් පහළ I වැනි කොටසේ කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගය ගල්කිස්ස සා. තෝමස් විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර හෙට (1 වැනිදා) ක

Read More
kelimandala
රාජස්ථාන් පිලට කඩුලූ 9 ක ජයක්
29 සැප්තැම්බර් 2013         - 2339 - 0    

‘චැම්පියන්ස් ලීග්’ වි: 20 කි‍්‍රකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ 15 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම අතර අද (29 වැනිදා)

Read More
kelimandala
ඔටාගෝ - ලයන්ස් තරගය සම වේ
29 සැප්තැම්බර් 2013         - 2143 - 0    

‘චැම්පියන්ස් ලීග්’ වි: 20 කි‍්‍රකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ 14 වැනි තරගය ලෙස ලයන්ස් කණ්ඩායම සහ ඔටාගෝ වෝල්ට්ස් කණ්ඩායම අතර අද (29 වැනිදා) ජායිපූර් කී&zw

Read More
kelimandala
ඉසිපතන පළමු ඉනිම ජයගනී
29 සැප්තැම්බර් 2013         - 1294 - 0    

ඉසිපතන විද්‍යාලය සහ සහීරා විද්‍යාලය අතර පැවැති අන්තර් පාසල් වයස 19න් පහළ ක‍්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්විය. මෙම තරගය සති අන්තයේදී සහීරා විද්

Read More
kelimandala
චෙන්නායි සුපර් කිංග්ස් පිලට කඩුලූ 8 ක ජයක්
28 සැප්තැම්බර් 2013         - 2552 - 0    

‘චැම්පියන්ස් ලීග්’ වි: 20 කි‍්‍රකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ 13 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ බි‍්‍රස්බේන් හීට් කණ්ඩායම අතර අ

Read More
kelimandala
ටයිටන්ස් පිලට කඩුලූ 8 ක ජයක්
28 සැප්තැම්බර් 2013         - 1764 - 0    

‘චැම්පියන්ස් ලීග්’ වි: 20 කි‍්‍රකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ 12 වැනි තරගය ලෙස ටයිටන්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර අද (28 වැනිදා)

Read More
kelimandala
ඕල්කට් පාසල් ක‍්‍රිකට් සැණකෙළිය අද
28 සැප්තැම්බර් 2013         - 1206 - 0    

ශ්‍රීමත් හෙන්රි ස්ටිල්  ඕල්කට් තුමාගේ පුරෝගාමිත්වයෙන් බිහිවු පාසල්වල එකතුවෙන් පිහිටවූ ‘ ඕල්කට් පාසල් ආදි ශිෂ්‍ය සංගම් විධායක කමිටු සාමාජිකයන

Read More
kelimandala
පානදුර ශ්‍රී සුමංගල විදුහල අවසන් පූර්ව තරගයට එයි
28 සැප්තැම්බර් 2013         - 1015 - 0    

පානදුර ශ්‍රී සුමංගල විදුහල වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ගල්කිස්ස සාන්ත තෝමස් විදුහ

Read More
  • First
  • Previous
  • ...
  • 467
  • 468
  • 469
  • 470
  • 471
  • ...
  • Next