Last Update  :  2026-01-11 20:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වාද්දුව මැදි විදුහල ශූරතාවය දිනාගනී

වාද්දුව මැදි විදුහල ශූරතාවය දිනාගනී

ශනුක අරවින්ද - 2013 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 9 Comment
A A A



කොළඔ රාජකීය විද්‍යාලිබී’ කණ්ඩායම පරදවා කඩුලු 4 ක ජයක් අත්කරගත් වාද්දුව මධ්‍ය මහා විද්‍යලය අන්තර් පාසල් වයස 15 න් පහළ තරගාවලියේ II කොටසේ ශූරතාවය දිනා ගැනීමට සමත්විය. මෙම තරගය ඊයේ (30 වැනිදා) කොළඔ කැම්බල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මුලින්ම පන්දුවට පහර දුන් රාජකීය විද්‍යාලිබී’ කණ්ඩායම විමර්ෂණ දුල්ශාන් සහ ගයාන් ෆොන්සේකාගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පන්දුවාර 31.5 කදී ලකුණු 68 ට දැවී ගියේය.

ලකුණු 69 ක ඉලක්කයක් හඹාගිය වාද්දුව ම.ම විද්‍යලය  ඕවර් 21.5 කදී කඩුලූ 6 ක් දැවී ලකුණු 71 ක් ලබා ගනිමින් තම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය. අවසන් තරගයේ වීරයා ලෙස නිලූපුල් දර්ශණ සම්මාන ලැබීය.

රාජකීය විද්‍යාල 'බී’ ඕවර 31.5 කදී සියලූ දෙනා දැවී 68
(රනුර රවිකීර්ති 15, සෙනුර වීරසිංහ 12, විමර්ෂණ දුල්ශාන් 18/4, ගයාන් ෆොන්සේකා 17/3)

වාද්දුව ම.ම විදුහල ඕවර 21.5 කදී කඩුලූ 6 ක් දැවී 71
(නිලූපුල් දර්ශණ නොදැවී 37, ගෝතම රණසිංහ 29/3, රනුර රවිකීර්ති 17/2)
 
 


අදහස් (9)

වාද්දුව මැදි විදුහල ශූරතාවය දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.