Last Update  :  2025-12-29 15:21:00 About Contact
Follow Us -
IMG-LOGO

Latest news

kelimandala
බංග්ලාදේශය දෙවැනි තරගයත් ජයගනී
23 නොවැම්බර් 2014         - 1365 - 0    

බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ චිතගොන්හිදී අද (23) පැවැති දෙවැනි එක්දින ක‍්‍රිකට් තරගයෙන් බංග්ලාදේශ ක

Read More
kelimandala
මහනුවර පිල නාවික හමුදාව පරදවයි
22 නොවැම්බර් 2014         - 1695 - 1    

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ සිවුවැනි සතිය යටතේ වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී අද (21) පැවැති තරගයේදී මහනුවර ක

Read More
kelimandala
අමල් - සුමේධ ස්ථාන රැකගනිති
21 නොවැම්බර් 2014         - 1008 - 0    

‘යැක් ඇටෑක් - රම්බල් ඉන් ද ජංගල්’ ජාත්‍යන්තර මවුන්ටන් පාපැදි තරගයේ දෙවැනි අදියර ජය ගැනීමට පළමු අදියරේ ජයග‍්‍රාහකයා වූ ස්පාඤ්ඤයේ ඉස්මයිල් වෙන්ට

Read More
kelimandala
පළමු එක්දින තරගයේ ජය බංගලාදේශයට
21 නොවැම්බර් 2014         - 1023 - 0    

සංචාරක සිම්බාබ්වේ පිල සහ බංගලාදේශ පිල අතර අද (21 වැනිදා) චිතගොන්හි සහූර් හමීඞ් චෞද්‍රි කී‍්‍රඩාංගණයෙදී පැවැති පළමු එක්දින ජාත්‍යන්තර කි‍්‍ර

Read More
kelimandala
සී. ආර්. පිලට 46-10 ක ජයක්
21 නොවැම්බර් 2014         - 1136 - 0    

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල සහ හම්බන්තොට ශාක්ස් පිල අතර ලොන්ඩන් පෙදෙසේදී අද් (21) පැවැති තර

Read More
kelimandala
යුද හමුදා පිලට 33-10 ක ජයක්
21 නොවැම්බර් 2014         - 1105 - 0    

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ යුද හමුදා පිල සහ ගුවන් හමුදා පිල අතර රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී අද (21) පැවැත

Read More
kelimandala
ශාන්ත පීතර විදුහලට පළමු ඉනිමේ ජයක්
21 නොවැම්බර් 2014         - 368 - 0    

වයස 13 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ දෙබරවැව ජාතික පාසල අතර පානදුරේදී පැවැති දෙවැනි වටයේ

Read More
kelimandala
රාගම ක‍්‍රිකට් සමාජයට මල්ටි ෆිනෑන්ස් අනුග‍්‍රහය
21 නොවැම්බර් 2014         - 394 - 0    

ශ්‍රී ලංකා අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් පිටියේ ප‍්‍රබලතම ක‍්‍රීඩා සමාජයක් වන රාගම ක‍්‍රිකට් සමාජයට තෙවැනි වරටත් අනුග‍්‍රහය දැක්වීමට මල්

Read More
kelimandala
මීගමුව ශා. පීතර විදුහලට ඉනිමක ජයක්
21 නොවැම්බර් 2014         - 298 - 0    

වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ මීගමුව ශාන්ත පීතර විදුහල සහ කොකාවිල් හින්දු විදුහල අතර පැවැති තරගයෙන් ශාන්ත පීතර ව

Read More
kelimandala
ශ්‍රී ලංකා යුද හමුදා මලල ක‍්‍රීඩා තරගාවලිය 24 වැනිදා ඇරඹේ
21 නොවැම්බර් 2014         - 1252 - 0    

ශ්‍රී ලංකා යුද හමුදා 51 වැනි අන්තර් රෙජිමේන්තු මලල ක‍්‍රීඩා තරගාවලිය මේ මස 24 වැනිදා සිට 26 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. යුද හ

Read More
kelimandala
චීන වරාය - ගුවන් තොටුපොළ කණ්ඩායම් ශූරතා දිනති
21 නොවැම්බර් 2014         - 758 - 0    

කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරු ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැති ගුවන් හමුදා අන්තර් ඒකක වොලිබෝල් තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට චීන වරාය විද්&z

Read More
kelimandala
නවසීලන්තය ලකුණු 177 ක් ඉදිරියෙන්
20 නොවැම්බර් 2014         - 1939 - 0    

පාකිස්තානය සහ නවසීලන්තය අතර ඩුබායි අන්තර් ජාතික කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව්වැනි දිනය වූ අද (20 වැනිදා) තරගය නතර ක

Read More
kelimandala
ශා. සෙබස්තියන් - නාලන්ද තරගයේ විසඳුමක් නෑ
20 නොවැම්බර් 2014         - 685 - 1    

ශී‍්‍ර ලංකා පාසල් කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේ මේ වන විට සිටින ප‍්‍රබලතම පිතිකරුවකු වන අවිශ්ක ප‍්‍රනාන්දු ලකුණු 500 කඩයිම පසුකර යද්දී මොරටුව ශාන්ත ස

Read More
kelimandala
ලකුණු සටහන් කරුවන්ට පරිගනක
20 නොවැම්බර් 2014         - 677 - 0    

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ සාමාජිකයන් සඳහා ගෙවීමේ පහසුකම් මත පරිගණක ලබා දීම අද (20දා) ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ දී ආරම

Read More
kelimandala
නිලූක - අපොන්සු කණ්ඩායම් ශූරතා දිනති
20 නොවැම්බර් 2014         - 1037 - 0    

බස්නාහිර පළාත් අන්තර් සමාජ කණ්ඩායම් බැඞ්මින්ටන් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පිරිමි ශූරතාව දිනාගැනීමට නිලූක කරුණාරත්න බැඞ්මින්ටන් සමාජයද, කාන්තා ශූර

Read More
kelimandala
පාපන්දු ප‍්‍රවීනයෝ තිදෙනෙක් සම්මාන ලබති
20 නොවැම්බර් 2014         - 1458 - 0    

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ජෝශප් බ්ලැටර් මහතා අතින් ශ්‍රී ලංකා පාපන්දු ක‍්‍රීඩාවේ ප‍්‍රවීනයෝ තිදෙනෙක් දෙසැම්බර් 02 වැනිදා උපහාර ලබති.

Read More
kelimandala
ඕස්ටේ‍්‍රලියාව 2-1 ක් ලෙස පෙරමුණ ගනී
20 නොවැම්බර් 2014         - 663 - 0    

සංචාරක දකුණු අපි‍්‍රකාවට එරෙහිව  ඕස්ටේ‍්‍රලියාවේ කැන්බරා නුවරදී ඊයේ (19 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයෙන් ලකුණු 73 ක ජය

Read More
kelimandala
කෞෂාල් සිල්වා එක්දින දොරටුව අසළටම
19 නොවැම්බර් 2014         - 9782 - 4    

සංචාරක එංගලන්ත පිලට එරෙහිව පැවැත්වෙන පුහුණු එක්දින තරග දෙකට සහභාගිවීම සදහා නම් කර ඇති 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ටෙස්ට් පිලේ ආරම්භ

Read More
kelimandala
නවසීලන්තය ලකුණු 369 ක් ඉදිරියෙන්
18 නොවැම්බර් 2014         - 1964 - 0    

පාකිස්තානය සහ නවසීලන්තය අතර ඩුබායි අන්තර් ජාතික කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වූ අද (18 වැනිදා)  තරගය නතර ක

Read More
kelimandala
ජාවාලේන් ක‍්‍රීඩකයන් 2 කට වසරක තහනමක්
18 නොවැම්බර් 2014         - 1652 - 0    

නන්දිමිත‍්‍ර කණ්ඩායමට එරෙහිව පැවති ශූරයන්ගේ කුසලාන ලීග් පාපන්දු තරගයේදී විනිසුරුට පහර දීමේ චෝදනා ලැබූ ජාවාලේන් කණ්ඩායමේ කී‍්‍රඩකයන් දෙදෙනකුට

Read More
kelimandala
නාලන්දා විදුහල පළමු ඉනිමේ ජයගනී
17 නොවැම්බර් 2014         - 1012 - 0    

වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ කොළඹ නාලන්දා විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර මොරටුවේදී පැවැති තරගයෙන්

Read More
kelimandala
වෙළෙද සේවා ‘බී’ කොටසේ ක‍්‍රිකට් ශූරතාව යුනිචෙලා දිනයි
17 නොවැම්බර් 2014         - 975 - 0    

වෙළෙද සේවා ක‍්‍රිකට් සංගමය මෙහෙයවූ වෙළෙ`ද සේවා ‘බී’ කොටසේ ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මාස් යුනිචෙලා පිල සමත් විය. අනු ශූරතාව මාස් ලී

Read More
kelimandala
දකුණු අපි‍්‍රකාවට කඩුලූ 3 ක ජයක්
17 නොවැම්බර් 2014         - 1836 - 0    

ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව  ඕස්ටේ‍්‍රලියාවේ පර්ත්හිදී ඊයේ (16 වැනිද) පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 3 ක ජයක් අත්කර ගැනීමට

Read More
kelimandala
බංගලාදේශය 3-0 කින් ටෙස්ට් තරගාවලිය ජයගනී
17 නොවැම්බර් 2014         - 1137 - 0    

සංචාරක සිම්බාබ්වේ පිල සහ බංගලාදේශ පිල අතර චිතගොන්හි සාහුර් අහමඞ් චෞද්රි කී‍්‍රඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් ලකුණු 186 ක ජයක් අ

Read More
kelimandala
යුද හමුදා පිල සී. එච්. පරදවයි
16 නොවැම්බර් 2014         - 1374 - 0    

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය මෙහෙයවන ‘ඩයලොග්’ කුසලාන අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතියේ අවසන් තරගය ලෙස අද (16) කොළඹ රාජකීය

Read More
kelimandala
නාවික හමුදාවට 30-26 ක ජයක්
15 නොවැම්බර් 2014         - 1539 - 0    

නාවික හමුදා පිල සහ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල අතර වැලිසරදී අද (15) පැවැති අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතියේ තරගය

Read More
kelimandala
රෝයි ඩයස්ට හොඳ තනතුරක්
15 නොවැම්බර් 2014         - 5517 - 0    

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වයස් කාණ්ඩ පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක‍්‍රීඩක රෝයි ඩයස් මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන

Read More
kelimandala
මහනුවරට තියුණු ජයක්
15 නොවැම්බර් 2014         - 1745 - 0    

අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතියේ නිත්තවෙල ක‍්‍රීඩාංගණයේදී අද (15) පැවැති තරගයේදී මහනුවර ක‍්‍රීඩා සමාජය

Read More
kelimandala
ඉසිපතනයට මුල් ඉනිමේ ජයක්
15 නොවැම්බර් 2014         - 694 - 0    

අන්තර පාසල් වසය 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට එරෙහිව කොළඹ බී. ආර්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැති තරගය

Read More
kelimandala
පොලිසියට 20-8 ක ජයක්
15 නොවැම්බර් 2014         - 1102 - 0    

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය මෙහෙයවන ‘ඩයලොග්’ කුසලාන අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතිය යටතේ පොලිස් පිල සහ හම්බන්තොට ශාක

Read More
  • First
  • Previous
  • ...
  • 369
  • 370
  • 371
  • 372
  • 373
  • ...
  • Next