වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ මීගමුව ශාන්ත පීතර විදුහල සහ කොකාවිල් හින්දු විදුහල අතර පැවැති තරගයෙන් ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ ඉනිමක සහ ලකුණු 50 ක ජයක් ලැබීමට සමත් වූහ.
ශාන්ත පීතර විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 253
(උදිත් ප‍්‍රනාන්දු 117, දසුන් හර්ෂණ 49, උමේෂ් ලක්‍ෂාන් 48, කිරිතරන් අනෝජන් 55/3)
කොකාවිල් හින්දු විදුහල පළමු ඉනිම 130
(රගුනාදන් අනෝජ් 38, පරකුමාර් කපිලන් 21, ඩිලාන් ප‍්‍රනාන්දු 46/5, නිෂාන් පීරිස් 61/3)
කොකාවිල් හින්දු විදුහල දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 72
(පරකුමාර් කපිලන් 25, දසුන් හර්ෂණ 1/3, නිෂාන් පීරිස් 22/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.