වයස 13 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ දෙබරවැව ජාතික පාසල අතර පානදුරේදී පැවැති දෙවැනි වටයේ තරගයෙන් ශාන්ත පීතර විදුහල පළමු ඉනිමේ ජය ලැබීය.
දෙබරවැව ජාතික පාසල පළමු ඉනිම සියලූ දෙනා දැවී 128
(සුරේෂ් චතුරංග 28, රිප්නාස් සුදීන් 21, කෙවින් ඇන්ජලෝ 31/2, සවිරු පීරිස් 26/2, නිපුනක ෆොන්සේකා 13/5)
ශාන්ත පීතර විදුහල පළමු ඉනිම කඩුලූ 5 ට 195
(නිපුනක ෆොන්සේකා 100, හිම්සර රන්දෙණි 66, මයුර ඩිල්ෂාන් 58/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.