Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉසිපතනයට මුල් ඉනිමේ ජයක්

ඉසිපතනයට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර පාසල් වසය 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට එරෙහිව කොළඹ බී. ආර්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට කොළඹ ඉසිපතන විදුහල සමත්විය.

එහිදී ඉසිපතන විදුහලේ ශාලින්ද උෂාන්, අර්ධ ශතකයක් ලබාගනිමින් සහ කඩුලූ 5 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීමට සමත්විය.


ඉසිපතන විදුහල් පළමු ඉනිම -  ඕවර 89.4 කදී සියලූ දෙනා දැවී 233
(ශාලින්ද උෂාන් 60, ඬේවිස් ඉමේෂ් 36, වෙනුක චමල් 30, විසාද් රන්දික 21, ශෙනාල් දීලක 20, අශාන්ත් මල්ක 66/4, විනූ මොහොට්ටි 66/4)

ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම -  ඕවර 87 කදී සියලූ දෙනා දැවී 216
(සචින් දල්පදාදු 49, ලක්ෂාන් රුද්‍රිගූ 41, දිනෙත් තිමෝද්‍ය 39, හෂාන් වනසේකර 37, දිදුලන මෙන්ඩිස් 19, ශාලින්ද උෂාන් 55/5, ශෙහාන් සඳරුවන් 39/2)
 
ඉසිපතන විදුහල් දෙවැනි ඉනිම -  ඕවර 25 කදී කඩුලූ 4 ක් දැවී 77
(ශාලින්ද උෂාන් 39, චන්දුල ජයමාන්න)


අදහස් (0)

ඉසිපතනයට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.