Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches ධර්මරාජ - කිංස්වුඩ් එක්දින ක්‍රිකට් තරගය 9 දා

ධර්මරාජ - කිංස්වුඩ් එක්දින ක්‍රිකට් තරගය 9 දා

editorial - 2023 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

ධර්මරාජ විදුහලත් කිංස්වුඩ් විදුහලත්අතර 34 වැනි වරටත් පැවැත්වෙන වින්ස්ටන් හුල් කුසලාන එක්දින ක්‍රිකට් තරගය මේ මස 09 වැනිදා (ඉරිදා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතය.

දෙවිදුහල් අතර මෙතෙක් පැවති තරග 33 අතරින් තරඟ 16 ක ජය ධර්මරාජ විදුහල විසින් අත්කරනු ලැබ තිබේ. තරඟ 13 ක ජය කිංස්වුඩ් විදුහල විසින්ද වාර්තා කොට ඇති අතර තරඟ 04 ක් ජය පැරදුමෙන් තොරව නිමා වී තිබේ


අදහස් (0)

ධර්මරාජ - කිංස්වුඩ් එක්දින ක්‍රිකට් තරගය 9 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.