Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO

Test Cricket

kelimandala
නවසීලන්තය 2-0 කින් කොදෙව්වන් පරදවයි
22 දෙසැම්බර් 2025         - 90 - 0    

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මවුන්ට් මන්ගනුයි නුරව බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 323 ක ජයක් ලැබූ නවසීලන

Read More
kelimandala
කොදෙව්වන්ට ලකුණු 462 ක ඉලක්කයක්
21 දෙසැම්බර් 2025         - 106 - 0    

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ නවසීලන්තය අතර නවසීලන්තයේ මවුන්ට් මන්ගනුයි නුරව බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව

Read More
kelimandala
ඕස්ට්‍රේලියානුවෝ කල්තියාම අළුබඳුන දිනති
21 දෙසැම්බර් 2025         - 154 - 0    

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම 3-0 ක් ලෙස ලෙස ජයගැනීමට ඕස්ටේ්

Read More
kelimandala
කොදෙව්වන්ගෙන් සාර්ථක ආරම්භයක්
19 දෙසැම්බර් 2025         - 52 - 0    

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ නවසීලන්තය අතර නවසීලන්තයේ මවුන්ට් මන්ගනුයි නුරව බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙව

Read More
kelimandala
ඕස්ට්‍රේලියාව ලකුණු 356 ක් ඉදිරියෙන්
19 දෙසැම්බර් 2025         - 34 - 0    

දැඩි පීඩනයක් යටතේ වුවත්, බෙන් ස්ටෝක්ස් සහ ජොෆ්රා ආචර් දෙදෙනා එක්ව තුන්වැනි දින උදෑසන එංගලන්තයේ අවාසිය ලකුණු 100 ට වඩා අඩු කළහ. නමුත් එංගලන්ත පන්දු යවන්නන

Read More
kelimandala
එංගලන්තය පරාජයේ දොරටුවට ඇදෙයි
18 දෙසැම්බර් 2025         - 225 - 0    

බෙන් ස්ටෝක්ස් සහ ජොෆ්රා ආචර් එංගලන්තය වෙනුවෙන් පිත්තෙන් සටන් කරති. නමුත් මුල් ඉනිම සඳහා ලකුණු 158 ක හිඟයක් සහිත එංගලන්තයට ඇත්තේ ළුෑනු සිවියක් තරම් සියුම

Read More
kelimandala
ලේතම් - කොන්වේ විශිෂ්ඨ සම්බන්ධතාවක
18 දෙසැම්බර් 2025         - 34 - 0    

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ නවසීලන්තය අතර නවසීලන්තයේ මවුන්ට් මන්ගනුයි නුරව බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළම

Read More
kelimandala
නවසීලන්තය දෙවැනි ටෙස්ට් තරගය ජයගනී
12 දෙසැම්බර් 2025         - 80 - 0    

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ නවසීලන්තය අතර වෙලින්ටන් නුරවදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නිමාවීමට තවත් දින 2 ක් ඉතිරිව තිබියදීම ඉන් කඩුලු 9

Read More
kelimandala
ඕස්ට්‍රේලියාවට කඩුලු 8 ක ජයක්
07 දෙසැම්බර් 2025         - 198 - 0    

බි්‍රස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) නිමාවූ දෙවැනි ටෙස්ට් තරගයේදීත් කඩුලු 8 ක පහසු ජයක් අත්කරගත් ඕස්ට්‍රේලියානුවෝ 2025 අළුබඳුන තරගාවලියේදී

Read More
kelimandala
කොදෙව්වෝ පළමු ටෙස්ට් තරගය පරාජයෙන් බේරාගනිති
07 දෙසැම්බර් 2025         - 165 - 0    

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ නවසීලන්තය අතර ක්‍රයිස්ට්චර්ච් නුවර හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය දැඩි සටනකින් අනතු

Read More
kelimandala
එංගලන්තය ලකුණු 43 ක් පසුපසින්
06 දෙසැම්බර් 2025         - 125 - 0    

බි්‍රස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි අළු බඳුන ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (6 වැනිදා) රාත්‍රියේ ක්‍රීඩාව නතර කරන විට එංගලන්ත කණ්ඩ

Read More
kelimandala
කොදෙව්වෝ ලකුණු 319 ක් පසුපසින්
05 දෙසැම්බර් 2025         - 104 - 0    

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ නවසීලන්තය අතර ක්‍රයිස්ට්චර්ච් නුවර හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දින

Read More
kelimandala
ශ්‍රී ලංකා 17න් පහළ ක්‍රීඩකයෝ තෙදින තරගාවලිය සම කරති
05 දෙසැම්බර් 2025         - 195 - 0    

සංචාරක ශ්‍රී ලංකා වයස 17 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ වයස 17 න් පහළ කණ්ඩායම අතර බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැති දෙවැනි තෙදින තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් වාර්ත

Read More
kelimandala
ජෝ රූට්ගෙන් විශිෂ්ට ශතකයක්
04 දෙසැම්බර් 2025         - 210 - 0    

ජෝ රූට් ලබාගත් විශිෂ්ට ශතකය නිසා හිස් ඔසවාගත් එංගලන්ත ක්‍රීඩකයෝ බි්‍රස්බේන් නුවරදී අද (4 වැනිදා) ආරම්භ වූ දෙවැනි අළු බඳුන ටෙස්ට් තරගයේ පළමු දින ක්‍රීඩා

Read More
kelimandala
ශ්‍රී ලංකා 17 න් පහළ පිල ලකුණු 107 ක් ඉදිරියෙන්
03 දෙසැම්බර් 2025         - 320 - 0    

සංචාරක ශ්‍රී ලංකා වයස 17 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ වයස 17 න් පහළ කණ්ඩායම අතර බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්වෙන දෙවැනි තෙදින තරගයේ දෙවැනි දිනය වූ අද (3 වැනි

Read More
kelimandala
කොදෙව් පළමු ඉනිම 167 කට සීමාවෙයි
03 දෙසැම්බර් 2025         - 99 - 0    

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ නවසීලන්තය අතර ක්‍රයිස්ට්චර්ච් නුරව හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දින වූ

Read More
kelimandala
නවසීලන්තය කඩුලු 9 කට 231 යි
02 දෙසැම්බර් 2025         - 84 - 0    

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ නවසීලන්තය අතර ක්‍රයිස්ට්චර්ච් නුරව හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී අද (2 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු

Read More
kelimandala
දකුණු අප්‍රිකානුවෝ 2-0 කින් ඉන්දියාව පරදවති
27 නොවැම්බර් 2025         - 278 - 0    

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර ගුවහටි නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 408 ක පහසු ජයක් ලැබූ දකුණු අප්‍රිකානුවෝ, දෙරට අතර පැවැති තරග 2

Read More
kelimandala
ඉන්දියාවට ලකුණු 549 ක ඉලක්කයක්
26 නොවැම්බර් 2025         - 162 - 0    

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර ගුවහටි නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (25 වැනිදා) සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක්

Read More
kelimandala
දකුණු අප්‍රිකානුවෝ සාර්ථක ආරම්භයක
22 නොවැම්බර් 2025         - 245 - 0    

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර ගුවහටි නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (22 වැනිදා) කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර

Read More
kelimandala
ඕස්ට්‍රේලියානුවන්ට කඩුලු 8 ක දැවැන්ත ජයක්
22 නොවැම්බර් 2025         - 95 - 0    

කඩුලු කොල්ලකෑමට උපන් හපන්කමක් ඇති මිචෙල් ස්ටාක් (55/3) සහ ස්කොට් බෝලන්ඩ් (33/4) දෙදෙනාගේ පන්දු යැවීම හමුවේ එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 164 කට සීමා විය. තරගය ජයගැන

Read More
kelimandala
ස්ටාක් - ස්ටෝක්ස් දිනයේ වීරයෝ වෙති
21 නොවැම්බර් 2025         - 75 - 0    

අළු බඳුන තරගාවලියට මුල පුරමින් ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ඔප්ටස් ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී එංගලන්තය ලකුණු 172

Read More
kelimandala
බංග්ලාදේශයේ සංචාරයක
18 නොවැම්බර් 2025         - 38 - 0    

තෙදින තරග දෙකකින් සහ එක්දින තරග 3 කින් සමන්විත තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා වයස 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායම මෙම මස අග භාගයේදී බංග්ලාදේශය බලා පිටත

Read More
kelimandala
පළමු ටෙස්ට් තරගයේ ජය දකුණු අප්‍රිකාවට
16 නොවැම්බර් 2025         - 278 - 0    

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඉන්දියාව අතර කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය නිමා වීමට තවත් දින 2 ක් ඉ

Read More
kelimandala
පළමු ටෙස්ට් තරගයේ ජය පාකිස්තානයට
15 ඔක්තෝබර් 2025         - 233 - 0    

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පාකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය නිමා වීමට තවත් දිනක් ඉතිරිව

Read More
kelimandala
ඉන්දියානුවෝ 2-0 කින් කොදෙව්වන් පරදවති
15 ඔක්තෝබර් 2025         - 72 - 0    

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව දිල්ලි නුවර අරුණ් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරග කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාර

Read More
kelimandala
පාකිස්තානයෙන් සාර්ථක ආරම්භයක්
12 ඔක්තෝබර් 2025         - 307 - 0    

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ පාකිස්තානය අතර පාකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අ

Read More
kelimandala
ඉන්දියාව කඩුලු 2 ට 318 යි
10 ඔක්තෝබර් 2025         - 182 - 0    

තම 7 වැනි ටෙස්ට් ශතකය ලබාගත් යශස්වි ජයිස්වාල් වර්තමානයේ හොඳම ටෙස්ට් පිතිකරුවන් අතරට එක්වෙද්දී සායි සුදර්ශන් ලකුණු 87 ක් ලබා ගනිමින් ඉන්දියාවේ අංක 3 පිති

Read More
kelimandala
ඉන්දියානුවෝ පළමු ටෙස්ට් තරගය ඉනිමකින් ජය ලබති
05 ඔක්තෝබර් 2025         - 244 - 0    

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය දින 3 ක් ඇතුළත ඉනිමකින් සහ

Read More
kelimandala
ජුරෙල් - ජදේජා දෙවැනි දිනයේදී ශතක ලබති
03 ඔක්තෝබර් 2025         - 252 - 0    

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (3 වැ

Read More
  • 1
  • 2
  • 3
  • ...
  • Next