Last Update  :  2026-04-09 20:05:00 About Contact
Follow Us -
IMG-LOGO

Top story

kelimandala
නරියා කන්ද මෝටර් රථ තරග වැට උඩ
17 පෙබරවාරි 2015         - 2329 - 0    

වසරේ ප‍්‍රධානතම මෝටර් ක්‍රොස් තරගාවලියක් වන නරියා කන්ද සුපර්ක්‍රොස් තරගාවලිය මේ වසරේ මෝටර් රථ තරග දින දර්ශනයට ඇතුළත් නොවීම පිළිබඳව මෝටර් රථ ස

Read More
kelimandala
මැතිව්ස් ඉහළින්ම විකිණෙයි
17 පෙබරවාරි 2015         - 7860 - 0    

අට වැනි ඉන්දිය ප‍්‍රිමියර් ලීග් තරගාවලියට සමගාමීව පැවැති අටවැනි අයි.පී.එල් ක‍්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඉ

Read More
kelimandala
නවසීලන්තයට කඩුලු 3 ක ජයක්
17 පෙබරවාරි 2015         - 3190 - 0    

ලෝක කුසලාන තරගාවලියේ 6 වැනි තරගය ලෙස නවසීලන්තය සහ ස්කොට්ලන්තය අතර අද (17 වැනිදා) පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 3 ක ජයක් අත්කර ගැනීමට නවසීලන්ත පි

Read More
kelimandala kelimandala
අයර්ලන්තය කඩුලූ 4 කින් කොදෙව්වන් පරදයි
16 පෙබරවාරි 2015         - 4462 - 0    

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පස්වැනි තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් පිල සහ අයර්ලන්තය අතර අද (16 වැනිදා) පැවැති ‘බී’ කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 4 ක ජය

Read More
kelimandala
උඩපන්දුවේ රැඳුණු කෝටි 10 වාසනාව
15 පෙබරවාරි 2015         - 15223 - 0    

ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර නවසීලන්තයේ ක‍්‍රයිස්ට්චර්ච් නුවරදී ඊයේ (14 වැනිදා) පැවැති ලෝක කුසලන තරගයේදී තනි අතින් උඩපන්දුවක් රැකගත් පේ‍්‍

Read More
kelimandala
ඉන්දියාව ලකුණු 76 කින් පාකිස්තානය පරාජය කරයි
15 පෙබරවාරි 2015         - 3608 - 0    

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය ලෙස ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇඩිලේඞ්  ඕවල් ක‍්‍රීඩාංගණයේදී අද (15) පැවැති ‘බී’ කාණ්ඩයේ තරග

Read More
kelimandala
දකුණු අපි‍්‍රකාවට ලකුණු 62 ක ජයක්
15 පෙබරවාරි 2015         - 2617 - 0    

  ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස දකුණු අපි‍්‍රකාව සහ සිම්බාබ්වේ පිල අතර අද (15 වැනිදා) හැමිල්ටන්හිදී පැවැති ‘බී’ කාණ්ඩයේ

Read More
kelimandala
ස්ටීව් ෆින් කඩුලූ ත‍්‍රිත්වයක් දවාගනී
14 පෙබරවාරි 2015         - 5418 - 0    

නවසීලන්තයේදී සහ ඕස්ටේ‍්‍රලියාවේදී අද (14) ආරම්භ වූ 11 වැනි ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ  ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර මෙල්බන්හිදී දැන් ප

Read More
kelimandala
ඕස්ටේ‍්‍රලියාව ලකුණු 111 කින් ජය ලබයි
14 පෙබරවාරි 2015         - 4165 - 0    

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මෙහෙයවන 11 වැනි ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස සත්කාරක  ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර මෙල්බන

Read More
kelimandala
නවසීලන්තයට දැවැන්ත ජයක්
14 පෙබරවාරි 2015         - 6566 - 2    

  නවසීලන්තයේ ක‍්‍රයිස්ට්චර්ච් නුවරදී අද (14 වැනිදා) පැවැති ලෝක කුසලාන කි‍්‍රකට් තරගයේදී ශී‍්‍ර ලංකා බලාපොරොත්තු දියකර දැමූ ඩැනියෙල් විට

Read More
kelimandala
මාලිංගව දියඹට වීසි කරයි
13 පෙබරවාරි 2015         - 5781 - 3    

එකොළොස්වැනි ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය ආරම්භ කරමින් ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර නවසීලන්තයේ ක‍්‍රයිස්ට්චර්ච් නුවරදී හෙට (14 වැනිදා) පැවැ

Read More
kelimandala
ඕස්ටේ‍්‍රලියාව පෙරමුණේ සිටියත්...
13 පෙබරවාරි 2015         - 6454 - 0    

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට දින දෙකක් තිබියදී තමන් එක්දින අන්තර්ජාතික තරග සඳහා ලෝකයේ සිටින අංක එකේ කණ්ඩායම බව තහවුරු කිරීමට  ඕස්ටේ‍්‍රලියා

Read More
kelimandala
මෝටර් රථ තරග 10 ක් කැලැන්ඩරයෙන් හැළෙයි
11 පෙබරවාරි 2015         - 2428 - 1    

  ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා මවු සංගමය විසින් නව වසර (2015) සඳහා සකස්කරන ලද මෝටර් රථ තරග දින දර්ශකයෙන් තරගාවලි 10 ක් ඉවත් කර තිබෙන අතර අලූතින් එක

Read More
kelimandala
සිම්බාබ්වේ කඩුලූ 7 කින් ශ‍්‍රී ලංකාව පරාජය කරයි
11 පෙබරවාරි 2015         - 6905 - 2    

  නවසීලන්තයේදී මේ මස 14 වැනිදා ආරම්භ වන 11 වැනිදා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල ලිනිකොන්හිදී අද (11) සහභාගි වූ දෙවැනි ස

Read More
kelimandala
පවුලක් වගේ් ක‍්‍රීඩා කළොත් ලෝක කුසලානය අපේ
11 පෙබරවාරි 2015         - 8135 - 1    

  මෙවර ලෝක කුසලාන තරගාවලිය ශ‍්‍රී ලංකාවට එතරම් වාසිදායක නොවුණත් කණ්ඩායමට වඩා පවුලක් වශයෙන් ක‍්‍රීඩා කළොත් තරගාවලියේ ජයග‍්‍රහණය ප‍්‍ර

Read More
kelimandala
දකුණු අප‍්‍රිකාව කඩුලූ 5 කින් ශ්‍රී ලංකා පිල පරාජය කරයි
09 පෙබරවාරි 2015         - 5033 - 0    

නවසීලන්තයේදී මේ මස 14 වැනිදා ආරම්භ වන 11 වැනි ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල ක‍්‍රයිස්චර්ච්හිදී අද (09) සහභාගි වූ පළමු පුහ

Read More
kelimandala
අජ්මල් නිදහස් වුණත් මිස්බා දෙගිඩියාවෙන්
08 පෙබරවාරි 2015         - 6327 - 0    

පාකිස්තානු පිලේ ප‍්‍රබලතම දග පන්දු යවන්නා වන සයීඞ් අජ්මල්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල බව අන්තර්ජාතික කි‍්‍රකට් සභාව ඊයේ (7 වැනිදා) නි

Read More
kelimandala
ශර්මා - හෆීස් දෙදෙනාම ගෙදර යති
08 පෙබරවාරි 2015         - 6002 - 0    

දණහිසේ ආබාධයක් හේතුවෙන් ඉන්දීය පිලේ ප‍්‍රධානතම වේග පන්දු යවන්නා වන ඉෂාන්ත් ෂර්මාටත් පාදයේ වළලූ කර ආබාධයක් හේතුවෙන් පාකිස්තානු ආරම්භක පිතිකරු මො

Read More
kelimandala
ධම්මික ප‍්‍රසාද් වැට උඩ
08 පෙබරවාරි 2015         - 4857 - 0    

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන කී‍්‍රඩක ධම්මික ප‍්‍රසාද් තුවාල ලැබීම නිසා ලෝක කුසලාන තරගාවලියෙන් ඔහුට ඉවත් වීමට සිදුවිය හැකි යයි ශී‍්‍

Read More
kelimandala
නිවාඩුවෙන් පසු පුහුණුව අද ඇරඹේ
06 පෙබරවාරි 2015         - 7192 - 1    

නවසීලන්තයේදී මේ මස 14 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ක‍්‍රයිස්චර්ච්හිදී අද (07) වශයෙන් පුහුණුවීම් ආ

Read More
kelimandala
මයිකල් ක්ලාක් පිටියට බසී
05 පෙබරවාරි 2015         - 2940 - 0    

පාදයේ කලව පිටුපස මස්පිඩුවේ ආබාධයකට ලක්වීමත් දිගින් දිගටම පැවැති කොන්දේ වේදනාවත් නිසා ශල්‍යකර්මයකට මුහුණ දී සිටි  ඕස්ටේ‍්‍රලියානු නායක මයික

Read More
මැතිව්ස් - ඩිල්ෂාන් නව ශ්‍රේණිගත කිරීමෙන් පහළට
05 පෙබරවාරි 2015         - 11259 - 0    

එකොළොස් වැනි ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ දින අටක් පමණි පෙරේදා (03දා) අවසන් වූ නවසීලන්තය හා පාකිස්තාන ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැති අ

Read More
kelimandala
නිපුන - අනුරාධා දුන්නෙන් විදීමේ ශූරතා දිනති
05 පෙබරවාරි 2015         - 1644 - 0    

ශ්‍රී ලංකා දුන්නෙන් විදීෙමේ සංගමය 15 වැනි වරටත් සංවිධානය කළ දුන්නෙන් විදීමේ ජාතික තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට කොළඹ දුන්නෙන් විදිමේ පාසලේ

Read More
kelimandala
ලෝක කුසලාන තරග විකාශය රූපවාහිනියෙන්
04 පෙබරවාරි 2015         - 13169 - 8    

ඕස්ටේ‍්‍රලියාවේදී සහ නවසීලන්තයේදී මේ මස 14 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ නිල රූපවාහිනී විකාශන අයිතිය කාල්ටන් ස්පෝට්ස් නෙට්ව

Read More
kelimandala
මයිකල් ක්ලාක් පිටියට බැසීමට සූදානම්
04 පෙබරවාරි 2015         - 2664 - 0    

ඕස්ටේ‍්‍රලියා පිලේ නිත්‍ය නායක මයිකල් ක්ලාක්, ලෝක කුසලාන තරගාවලියේදී නැවතත් කණ්ඩායම එක්වන්නේ නම් ඔහුට තම පූර්ණ සහයෝගය ලබා දෙන බව  ඕස්ටේ‍්‍ර

Read More
kelimandala
රිචඩ්ස් රජුගේ හොඳම 9 දෙනා අතරට සංගාත්
04 පෙබරවාරි 2015         - 14391 - 0    

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඇස ගසාගෙන සිටිය යුතු යයි ශී‍්‍රමත් විවියන් රිචඩ්ස් විසින් නම් කරන ලද කී‍්‍රඩකයන් 10 දෙනා අතරට කුමාර් සංගක්කාරද ඇතු

Read More
kelimandala
ඩිල්ෂාන් - තිරිමාන්න ශ්‍රී ලංකා ඉනිම ආරම්භයට
04 පෙබරවාරි 2015         - 13094 - 7    

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරණය දිගින් දිගටම අසාර්ථක වන බව පෙනෙන්නට තිබූ අතර ඒ සඳහා විසඳුමක් වශයෙන් දිමුත් කරුණාරත්න යොදාගන්නා බව ලෝක කුසලා

Read More
kelimandala
ක‍්‍රීඩා නිලධාරීන්ගේ සංගමයෙන් යෝජනාවලියක්
04 පෙබරවාරි 2015         - 2597 - 0    

ක‍්‍රීඩකයකු, පුහුණුකරුවකු හෝ විනිසුරුවරයකු නොවන පුද්ගලයන්ට ජාතික ක‍්‍රීඩා සංගම්වල භාණ්ඩාගාරික තනතුර හැරෙන්නට වෙනත් තනතුරු දැරීම තහනම් කළ ය

Read More
kelimandala
ඇන්ඩි - මංජුල එමිරේස්ට් පිලට එක්වෙති
03 පෙබරවාරි 2015         - 5661 - 0    

මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගී වන එක්සත් අරාබි එමීර් පිල නියෝජනය කීරීමට ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ දෙදෙනෙක් සුදුසුකම් ලබා සිටිති. ඔවු

Read More
ක‍්‍රිකට් ආයතනයට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
03 පෙබරවාරි 2015         - 2240 - 0    

ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට හා එහි නිලධාරීන්ට එරෙහිව ඇති මූල්‍ය වංචා සම්බන්ධයෙන්   ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (2) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර

Read More
  • First
  • Previous
  • ...
  • 392
  • 393
  • 394
  • 395
  • 396
  • ...
  • Next