Last Update  :  2026-04-09 20:05:00 About Contact
Follow Us -
IMG-LOGO

Top story

kelimandala
ප‍්‍රබල ධාවකයෝ ළාබාල ප‍්‍රමුඛට පරදිති
01 ජුනි 2015         - 1171 - 0    

  කළුතර, කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැති ‘ටාමැක් ශූරතා’ මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ පළමු අදියරේ දක්ෂතම යතුරුපැදි ධාවකයා

Read More
kelimandala
එක්දින තරගාවලියේ ජය පාකිස්තානයට
01 ජුනි 2015         - 830 - 0    

සංචාරක සිම්බාබ්වේ පිල සහ පාකිස්තාන පිල අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට පාකිස්තාන පිල සමත් විය. ශතකයක් සහ අර්ධ ශතකයක

Read More
kelimandala
නවසීලන්තය ධෛර්යවත් සටනක
31 මැයි 2015         - 1207 - 0    

එංගලන්තය සහ නවසීලන්තය අතර ලීඞ්ස් හී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ සෙනසුරාදා (30 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම ක‍්&zwj

Read More
kelimandala
බේලිස්ට ඕස්ටේ‍්‍රලියාවෙන් සහතික පිට සහතික
31 මැයි 2015         - 870 - 0    

අළුබඳුන තරගාවලිය අත ළඟ තිබියදී එංගලන්ත පිලට ඔස්ටේ‍්‍රලියානු පුහුණුකරුවකු පත් කරගැනීම සම්බන්ධයෙන් දැන් විවිධ මත පළවන්නට පටන්ගෙන තිබේ. ජාතිකත

Read More
kelimandala
වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා චරිත් අසලංක
31 මැයි 2015         - 883 - 0    

  පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවූ ‘සිංගර්’ කුසලාන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ (2014/15) ‘සිංගර් පාසල් ක‍්‍රිකට් සම්මාන 2015’ ජයසංකේත ප‍්&zw

Read More
kelimandala
කි‍්‍රකට් ව්‍යාපාරයක් වීම අනුමත කරන්න බෑ- අර්ජුන
30 මැයි 2015         - 865 - 0    

ක‍්‍රිකට් ක‍්‍රීඩාව මුදල් උපයන ව්‍යාපාරයක් බවට පත් නොකර ගන්නා ලෙසත් ක‍්‍රිකට් ක‍්‍රීඩාව ව්‍යාපාරයක් බවට පත්කිරීම කිසිවිටක අනුමත නොකරන

Read More
kelimandala
ක‍්‍රීඩාංගණ එපා, ක‍්‍රීඩකයන් හදන්න - අර්ජුන රණතුංග
30 මැයි 2015         - 824 - 0    

විනයගරුක පාසල් ක‍්‍රිකට් කණ්ඩායම් බිහි නොකරන්නේ නම් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු තබා ගත නොහැකි බව හිටපු ටෙස්ට් ක‍්‍රි

Read More
kelimandala
ලේතම් - රොන්කි දෙදෙනාගෙන් සවිමත් මුක්කුවක්
30 මැයි 2015         - 836 - 0    

හෙඩින්ග්ලි  ලීඞ්ස් ක‍්‍රීඩාංගණයට විටින් විට ඇද හැලූනු වර්ෂාව හේතුවෙන් නවසීලන්තය සහ එංගලන්තය අතර ආරම්භ වූ පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු ද

Read More
kelimandala
පාකිස්තානය 2-0 ක් ලෙස පෙරමුණ ගනී
29 මැයි 2015         - 1066 - 0    

  සංචාරක සිම්බාබ්වේ පිල සහ පාකිස්තාන පිල අතර ලාහෝර්හි ගඩාෆි කී‍්‍රඩාංගණයේදී දිවා රාතී‍්‍ර තරගයක් ලෙස පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර තර

Read More
kelimandala
කටුකුරුන්ද මෝටර් රථ - යතුරුපැදි තරග අනිද්දා
29 මැයි 2015         - 684 - 0    

ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය, ආසියානු මෝටර් රථ කී‍්‍රඩා සංගමය සමග එක්ව සංවිධානය කරන මාර්ග මෝටර් රථ සහ

Read More
kelimandala
කොදෙව්වෝ චන්ද්‍රපෝල් අමතක කරති
28 මැයි 2015         - 1347 - 0    

  තමන්ගේ ටෙස්ට් කි‍්‍රකට් දිවිය අවසන් වූ ආකාරය ගැන කණගාටුවට පත්වන නමුත් කී‍්‍රඩාවෙන් සමුනොගන්නා බවත් ෂිව්නරීන් චන්ද්‍රපෝල් පවසා ඇතැයි වාර

Read More
kelimandala
එංගලන්ත පිල පුහුණුකිරීම සතුරාට පවරයි
28 මැයි 2015         - 1180 - 0    

එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු ධුරයට  ඕස්ටේ‍්‍රලියානු ජාතිකයකු වන ටෙ‍්‍රවර් බේලිස් මහතා පත්කර ඇත. ඒ අනුව එංගලන්තය කි‍්‍රකට් පාලක මණ්ඩලය සිය ක

Read More
kelimandala
ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් පාලනය කරගන්න බෑ - සභාපති
28 මැයි 2015         - 974 - 0    

ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් කී‍්‍රඩාව තුළ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් පාලනය කිරීමට නොහැකි තත්ත්වයකට ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් සංගමය පත්ව තිබෙන බව එ

Read More
kelimandala
ගාමිණී - උපාලි ඉතාලිය පරදවති
28 මැයි 2015         - 335 - 0    

තුර්කියේ ඇන්ටාලියා නුවරදී පැවැත්වෙන බී. එන්. පී. පරිබාස් ලෝක කණ්ඩායම් රෝදපුටු ටෙනිස් තරගාවලියේදී තරග 2-1 ක් ලෙස ඉතාලි කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලං

Read More
kelimandala
යොනෙක්ස් සන්රයිස් බැඩ්මින්ටන් තරග 2 දා සිට
28 මැයි 2015         - 1094 - 0    

ශ‍්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය දෙවැනි වරටත් සංවිධානය කරන ‘යොනෙක්ස් සන්රයිස්’ ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය ජූනි 2 වැනිදා සිට 6 වැනිදා දක්

Read More
kelimandala
ක්ලාක්ගේ සහාය පීටර්සන්ට
26 මැයි 2015         - 10886 - 0    

එංගලන්ත ක‍්‍රිකට් පිටියේ පසුගිය කාලය පුරා හමා ගිය කුණාටුවේ බලපෑම තවමත් පහව ගොස් නැත. එම කුණාටුව හමා ගියේ හිටපු ක‍්‍රීඩක කෙවින් පීටර්සන් අරභයා

Read More
kelimandala
ටොමායාගෙන් අඩි 120 ක දැවැන්ත පිම්මක්
26 මැයි 2015         - 12171 - 1    

කුරුණෑගල, බෝයගනේ විජයබාහු රෙජිමේන්තු ධාවන පථයේදී පැවැති 13 වැනි ‘විජයබාහු සුපර්ක්‍රොස්’ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස සම්

Read More
kelimandala
ශී‍්‍ර ලංකා බොක්සිං පිලට කටාරයේදී පදක්කම් 3 ක්
26 මැයි 2015         - 2299 - 0    

දෝහා කටාර්හිදී පැවැති අන්තර් ජාතික බොක්සිං තරගාවලියේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එහිදී ශ්‍රී

Read More
kelimandala
මලික්ගේ ශතකය පාකිස්තානයට ජය ගෙනෙයි
26 මැයි 2015         - 1117 - 0    

සංචාරක සිම්බාබ්වේ පිල සහ පාකිස්තාන පිල අතර ලාහෝර්හි ගඩාෆි කී‍්‍රඩාංගණයේදී දිවා රාතී‍්‍ර තරගයක් ලෙස පැවැති පළමු එක්දින ජාත්‍යන්තර තරගයෙන්

Read More
kelimandala
අජ්මාල්ට ස්ථානය අහිමි වෙයි
26 මැයි 2015         - 4809 - 0    

සංචාරක සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද කී‍්‍රඩකයන් 16 දෙනකුගෙන් සමන්විත පාකිස්තාන සංචිතයට වසර 2 කට පමණ පසුව තුන

Read More
kelimandala
එංගලන්තයට ලකුණු 124 ක ජයක්
26 මැයි 2015         - 4934 - 0    

එංගලන්තය සහ නවසීලන්තය අතර ලෝ්ඞ්ස් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (25 දා) නිමාව දුටු ඓතිහාසික සියවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් ලකුණු 124 ක විශිෂ්ට ජයක් ලැබීම

Read More
kelimandala
එංගලන්තය ලකුණු 286 කින් ඉදිරියට
25 මැයි 2015         - 2412 - 0    

නවසීලන්තය සමග ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (24 වැනිදා)තරගය නිමා වන විට දෙවැනි ඉනිම ක‍්‍රීඩ

Read More
kelimandala
මුම්බායි ඉන්දියන්ස් පිල අයි. පී. එල්. ශූරතාව දිනයි
24 මැයි 2015         - 8716 - 0    

  කොල්කාටාහි ඊඞ්න් ගාඞ්න්ස් කී‍්‍රඩාංගණයේදී අද (24 වැනිදා) පැවැති ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයේදී ලකුණු 41 කින් චෙන්නාය

Read More
kelimandala
පාකිස්තානය විස්සයි20 තරගාවලිය ජයගනී
24 මැයි 2015         - 2939 - 0    

  සංචාරක සිම්බාබ්වේ පිල සහ පාකිස්තාන පිල අතර පාකිස්තානයේ ලාහෝර්හි ගඩාෆි කී‍්‍රඩාංගණයේදී අද (24 වැනිදා) පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලූ 2

Read More
kelimandala
නවසීලන්තය මුල් ඉනිමේ වාසිය ගනී
24 මැයි 2015         - 1990 - 0    

  ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන එංගලන්තය සහ නවසීලන්තය ඓතිහාසික සියවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 134 ක වාසියක් ලබා ගැනීමට න

Read More
kelimandala
රාජකීයයෝ ‘බ‍්‍රැඞ්බි පළිහ’ රග්බි ශූරතාව දිනති
23 මැයි 2015         - 3070 - 0    

කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර 71 වැනි ‘බ‍්‍රැඞ්බි පළිහ’ වාර්ෂික රග්බි තරගයේ කොළඹදී අද (23) පැවැති දෙවැනි අදියර ලකුණු 49-0 කින්

Read More
kelimandala
සියවස් පැරණි ‘අළු බඳුන’ අරගලය
23 මැයි 2015         - 3954 - 2    

එය වසර 1882 ඔස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් පිලේ එංගලන්ත සංචාරයේ ලන්ඩනයේ  ඕවල් පිටියේ පැවැති තරගය විය. ලකුණු රැස් කිරීමට ඉතා දුෂ්කර එම කඩුල්ලේ දෙපිල

Read More
kelimandala
කිත්රුවන් - කුසල් ශ‍්‍රී ලංකා ගෞරවය රැකගනිති
23 මැයි 2015         - 6243 - 1    

  කිත්රුවන් විතානගේ (136 සහ කුසල් පෙරේරා (නොදැවී 102) ගොඩනැගූ ලකුණු 155 ක අනගි සම්බන්ධතාව නිසා සංචාරක පාකිස්තානු ‘ඒ’ පිල සහ ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල

Read More
kelimandala kelimandala
විලියම්සන් දිගු ගමනකට සැරසෙයි
23 මැයි 2015         - 2777 - 0    

එංගලන්තය සහ නවසීලන්තය අතර ලෝඞ්ස්  ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (22 දා) සවස තරගය නිමා වන විට පන්දුවට පහර ද

Read More
kelimandala
පාකිස්තානු කි‍්‍රකට් කී‍්‍රඩාවට රාති‍්‍රයේ හිරු පායයි
22 මැයි 2015         - 4236 - 0    

වසර හයකට ඉහතදී (2009 මාර්තු 3 වැනිදා) පාකිස්තානයේ ලාහෝර් නුවර ටෙස්ට් තරගයකට සහභාගි වීමට යමින් සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායම ගමන් ගත් බස්රියට එල්ල වූ ත‍්&zw

Read More
  • First
  • Previous
  • ...
  • 382
  • 383
  • 384
  • 385
  • 386
  • ...
  • Next