”ඔහු කොයිවගේ කී‍්‍රඩකයෙක්ද කියන්න අපි හැමෝම දන්නවා. ඔහු සන්රයිසස් හයිද්‍රාබාද් පිලට කී‍්‍රඩා කරපු නිසා සන්රයිසස් පිලේ ශක්තීන් වගේම දුර්වලතාත් ඔහු හොඳින් හඳුනනවා.....මේ වගේ වෙලාවක සන්රයිසස් පිලේ උපක‍්‍රම සහ කී‍්‍රඩකයන් සම්බන්ධ තොරතුරු රැසක් සංගක්කාරගෙන් අපට ලබාගත හැකියි”
- කුමාර් සංගක්කාර කඳුරට පිලට එක්වීම සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.