Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO

Quotes

kelimandala
දසුන් ශානක
12 ඔක්තෝබර් 2022         - 2398 - 1    

“සුපිරි කණ්ඩායම් 12 තරගාවලියට යන්න ඉස්සෙල්ලා, අපිට මෙහේ තත්ත්වයට හුරුවෙන්න ඒක හොඳ අවස්ථාවක්. ඒ වගේම තණතීරු සම්බන්ධයෙන් වැටහීමක් ලබාගන්නත් ප්‍රයෝජනවත

Read More
kelimandala
ක්‍රිස් සිල්වර්වුඩ්
12 ඔක්තෝබර් 2022         - 3766 - 2    

“ඇත්ත තත්ත්වය නම් හැමෝම අප පිටුපස සිටීමයි. ශ්‍රී ලාංකීය ජාතියම අප පිටුපසින් ඉන්නවා. අපිත් උත්සාහ කරන්නේ සෑම කෙනෙකුගේම මුහුණුවලට සිනහවක් ගෙන ඒමටයි. මේ

Read More
kelimandala
පැට් කමින්ස්
11 අගෝස්තු 2022         - 1229 - 0    

“සිදුවෙමින් පැවැති දේ දැක්කාම, දරුවන්ගේ සහ පවුල්වල අවශ්‍යතා සඳහා අපගේ ත්‍යාග මුදල පරිත්‍යාග කිරීම පහසු තීරණයක් වුණා. යුනිසෙෆ් ආයතනය වසර 50 කට වැඩි කාලය

Read More
kelimandala
සෙරීනා විලියම්ස්
10 අගෝස්තු 2022         - 1044 - 0    

“මම දැන් අවධානය යොමු කළ යුත්තේ මවක් වීම සඳහායි. මගේ අධ්‍යාත්මික ඉලක්ක සහ අවසානය සම්බන්ධයෙන් තියෙන අරමුණු වෙනස්. ඒ වුණත්, ආයෙමත් වතාවක්, අර පරණ හිටපු උද්

Read More
kelimandala
චරිත් අසලංක
22 ජුනි 2022         - 1210 - 0    

“ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉදිරියේ ඒක ලොකු අභියෝගයක් වුණා තමයි. ඒත් ධනංජයගේ ඉනිම මම මතක් කරන්නම ඕනේ.. එයාගේ ඉනිම මට විශාල සහනයක් වුණා. එයා හරිම නිදහසේ සෙල

Read More
kelimandala
දසුන් ශානක
22 ජුනි 2022         - 547 - 0    

“මේ ජයග්‍රහණය මට විතරක් නෙමේ, මගේ කණ්ඩායම් සගයින්ටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වගේම සමස්ත ශ්‍රී ලංකාවටත් මේ මොහොතේ මහමෙරක් තරම් වටිනවා.....මා හිතන්නේ

Read More
kelimandala
ජෙෆ්රි බෝයිකොට්
23 අගෝස්තු 2021         - 3948 - 0    

“ඒක මහ පිස්සුවක්..... දැන් සිටින ක්‍රීඩකයන් පන්දුව නවත්වා ගන්න බොහෝ දැඩි උත්සාහයන් ගන්නවා තමයි. ඒක හොඳයි. අගය කළ යුතුයි. ඒත් ඉදිරිපෙළ පන්දු යවන්නකු වශයෙන්

Read More
kelimandala
ෆවාඩ් අලාම්
23 අගෝස්තු 2021         - 1707 - 0    

“මාව හැමදාමත් දිරිමත් කළේ මගේ තාත්තා... තාත්තා මට කිව්වේ දිගින් දිගටම උත්සාහ කරන්න, මගේ වෙලාව එයි කියලා.. දැන් වෙලාව ඇවිත් තියෙනවා. මම ඒකෙන් උපරිම ප්‍රයෝජ

Read More
kelimandala
ඔයින් මෝගන්
21 ජුලි 2021         - 750 - 0    

“පසුගිය වසරේදී සම්පූර්ණ අයි.පී,එල්. තරගාවලියටම ක්‍රීඩා කරපු මම ඩුබායි හි තණතීරු ටිකක් දඟ කැවෙන බව දන්නවා. ඒත් මේ තරම් දඟ කැවීමක් ඒවායින් බලාපොරොත්තු වෙ

Read More
kelimandala
ස්ටීවන් ස්මිත්
03 ජුලි 2021         - 610 - 0    

“මට ඕනෑ කරන්නේ මගේ දායකත්වය මගින් තරගාවලියට කිසියම් බලපෑමක් ඇතිකළ හැකි තත්ත්වයක සිටීමයි. ලෝක කුසලාන තරගාවලියට සහභාගි නොවීමෙන් ඒ තත්ත්වය ඇතිකරගත හැකි

Read More
kelimandala
ටොම් ලෙතම්
13 ජුනි 2021         - 1045 - 0    

“අපි මේ ජයග්‍රහණය සතුටින් සමරනවා තමයි. ඒත් ඉන්දියාවත් එක්ක අවසන් මහ තරගයට යන්න ඉස්සරවෙලා අපිට වැඩිපුර දවසක් විවේක ලැබුණා”

Read More
kelimandala
බාබරා ක්‍රේසිකෝවා
13 ජුනි 2021         - 912 - 0    

“මේ සිදුවෙලා තියෙන දේ ගැන මට විශ්වාස කරන්න බැහැ. තවමත් මට හිතාගන්න බැහැ මම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් දිනුවා කියලා. ඇත්තටම මට හුඟක් සතුටුයි. ඒ සතුට කියලා

Read More
kelimandala
ඩීන් එල්ගා
13 ජුනි 2021         - 149 - 0    

“අපි ශ්‍රේණිගත සටහනේ පහළට ලිස්සාගෙන ගිය විදිහත්, පසුගිය මාස කිහිපයේදී සිදුවූ දේවල් එක්කත් බලන කොට මේ ජයග්‍රහණය අපට ඉතාමත් වටිනවා..... ඒ කොහොම වුණත්, මේ ජය

Read More
kelimandala
සෙරීනා විලියම්ස්
07 ජුනි 2021         - 624 - 0    

“මම හුගක් උත්සාහ කළා. නමුත් මගෙ අතින් සුළු සුළු වැරදි කිහිපයක් සිදුවුණා. මුලු තරගයම වෙනස් කරන්න තරම් ඒ වැරදි බලපෑවා. ඇය (රයිබැකිනා) එම වැරදිවලින් ප්‍රයෝ

Read More
kelimandala
රෆායෙල් නඩාල්
02 ජුනි 2021         - 192 - 0    

“මා මෙහි පැමිණ සිටින්නේ මගේ උපරිමය කිරීමටයි. මම ශ්‍රේණිගතකිරීම්වල අංක 3 ස්ථානයේ ඉන්න නිසා මට අංක 1 ක්‍රීඩකයා හෝ අංක 2 ක්‍රීඩකයා සමග එකම කොටසක තරග වැදීමට ස

Read More
kelimandala
රංගන හේරත්
01 ජුනි 2021         - 452 - 0    

“ඒ ගැන සාකච්ඡා කෙරෙමින් තියෙනවා. ඒත් තවමත් අවසන් තීරණයකට ඇවිත් නෑ.. ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමගත් වසර ගණනාවක් තිස්සේ සාකච්ඡා කෙරෙමින් ඉන්නවා. ඒත්

Read More
kelimandala
සනත් ජයසූරිය
26 මැයි 2021         - 907 - 1    

“හිටපු ක්‍රීඩකයකු වගේම නායකයකු ලෙසත්, බංග්ලාදේශයට එරෙහිව ලැබූ මේ පරාජය මට දරාගන්න අමාරුයි. කොල්ලනි.... අපේ ජාතික අභිමානය අනතුරේ. අවසන් මොහොත වෙනකම් සටන්

Read More
kelimandala
බාබර් අසාම්
15 අප්‍රේල් 2021         - 648 - 0    

“මම මීට පෙරත් විස්සයි20 ශේණිගතකිරීම්වල ඉහළින්ම සිටියා. නමුත් අවසාන අභිලාෂය හා ඉලක්කය වෙන්නේ ටෙස්ට් ශේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමයි. එය පිතිකරුවෙකුගේ ස

Read More
kelimandala
මොහාන් ද සිල්වා
05 අප්‍රේල් 2021         - 883 - 0    

“අලුත් කමිටුව වැඩ බාරගන්නේ අඟහරුවාදා නේ. ඒ නිසා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා අපට දන්වලා තියෙනවා කෝප් කමිටුව හමුවට යන්න කියලා. සඳුදා දක්වා ක්‍රිකට් ආයත

Read More
kelimandala
සචින් තෙන්ඩුල්කාර්
02 අප්‍රේල් 2021         - 283 - 0    

“ටික දිනකින් මා ආපසු ගෙදර යනවා.. මට සුබ පැතූ සියලු දෙනාටම ස්තුතියි.. ඔබත් පරිස්සමෙන් ඉන්න.... අපේ ලෝක කුසලාන ජයග්‍රහණයේ 10 වැනි සංවත්සරය සමරන සියලු දෙනාටත්

Read More
kelimandala
සචින් තෙන්ඩුල්කාර්
27 මාර්තු 2021         - 254 - 0    

“කොරෝනා වයිරසය අසාදනය වීම සම්බන්ධයෙන් මමම ගිහින් පරීක්‍ෂණයක් කරගත්තා. ඒ සම්බන්ධ සියලුම නිර්දේශ පිළිපදිමින් පූර්වාරක්‍ෂක ක්‍රියා අනුගමනය කරමින් කොව

Read More
kelimandala
ටොම් මූඩි
26 මාර්තු 2021         - 402 - 0    

“ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රජාව තුළ (ක්‍රීඩකයන්) තම තමන්ම දියුණුවට පත්වන පරිසරයක් අපි නිර්මාණය කළ යුතුයි. ඒක කොහොමටවත් ‘එල්ලී සිටීමක්’ නැත්නම් තමන්ගේ ‘ත

Read More
kelimandala
ටමීම් ඉක්බාල්
20 මාර්තු 2021         - 263 - 0    

“අපේ දැවීයාම් වැඩි හරියක් හරිම දුර්වලයි... ඔවුන් ඉතාමත් හොඳින් පන්දු යැව්වා කියන එක ගැන ආයේ කියන්න දෙයක් නෑ. ඒත් අපේ දැවීයාම් අනුමත කරන්න බෑ... මේ සම්බන්ධ

Read More
kelimandala
මයිකල් ඇතර්ටන්
17 මාර්තු 2021         - 1510 - 1    

“මේගොල්ලෝ අන්තිම ඕවර වලදී පහර දෙනවා වගේ තමයි පළමු ඕවර වලදීත් ගහන්නේ... මේ විකාර නීතිය ක්‍රිකට් පොතෙන් අතුගාලා දාන්න ඕනේ”

Read More
kelimandala
සිදත් වෙත්තමුණි
17 මාර්තු 2021         - 1077 - 0    

“ඔයා ඕවර 15 ක් බැට් කළොත් ඔරලෝසුව ඔයාගේ...ඒක මගේ පොරොන්දුවක්”

Read More
kelimandala
සනත් ජයසූරිය
17 මාර්තු 2021         - 444 - 1    

“සිදත් අයියා... මම හෙට (එංගලන්තයට එරෙහිව) ලකුණු 50 ක් ගත්තොත් මට මේ ඔරලෝසුව අරන් දෙනවද”..

Read More
kelimandala
රොනාල්ඩෝ
13 මාර්තු 2021         - 228 - 0    

“අතීතය ඇත්තේ කෞතුකාගාරවල බව ඇත්තකි. “නමුත් මම කියන්න ඕනා... වාසනාවකට වාගේ, පාපන්දු ක්‍රීඩාවට මතක සටහන් ඇතිවා වාගේම මටත් මතක සටහන් තියෙනවා..... ඉතිහාසය මකා

Read More
kelimandala
රංගන හේරත්
13 මාර්තු 2021         - 542 - 0    

“පැරණි කණ්ඩායම් සගයන් හා මිතුරන් සමඟ නැවත ක්‍රීඩා කිරීම සතුටක්” “සෑම කෙනෙකු සමඟම හොඳ සම්බන්ධතාවක් තිබියදීත්, මෙම තරගාවලියේදී අපි හැමදෙනාම උපරිම ශක්ත

Read More
kelimandala
විරාට් කෝලි
06 මාර්තු 2021         - 276 - 0    

“පළමු තරගයේදී අපි ටිකක් පස්සට ගියා. එහිදී එංගලන්තය අපිව සම්පූර්ණයෙන්ම අසරණ කළා. ඒත් දෙවැනි තරගයේදී ලබාගත් ජය තමයි මාව උපරිම සතුටට පත්කළේ”

Read More
kelimandala
වනිඳු හසරංග
06 මාර්තු 2021         - 372 - 0    

“මේ තණතීරුව තරමක් මන්දගාමීයි.... මම උත්සාහ කළේ පිතිකරුවන්ට හතරේ හෝ හයේ පහර ගහන්න නොදී තියාගන්නයි... මට ඒ තරම් හොඳට පන්දු යවන්න පුළුවන් වුණේ ඒ නිසයි”

Read More
  • 1
  • 2
  • 3
  • ...
  • Next