”මේක හුඟක් සමබර කණ්ඩායමක්. සංගක්කර සහ හේරත් වගේ ලෝකයේ විශිෂ්ටතම කී‍්‍රඩකයන් අප සමග ඉන්න එක අපට විශාල හයියක් වගේම සතුටක්. මා හිතන්නේ චැම්පියන්ස් ලීග්’ තරගාවලියට ශී‍්‍ර ලංකාවෙන් යන හොඳම කණ්ඩායම මේකයි”
- චැම්පියන්ස් ලීග් තරගාවලියට යාමට පෙර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.