”මා කණගාටුවන කරුණ තමයි මෙම සිද්ධියේදී මා වෙනුවෙන් කතාකරන්න මේ රටේ කිසිදු ජාතික කී‍්‍රඩා සංගමයක් ඉදිරිපත් නොවුණ එක. ඒ නිසා මා එකක් කියනවා. මේ ඔලිම්පික් කමිටුවේ දිගින් දිගටම ඉන්න නම් මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ”
ජාතික ඔලිම්පික් කමිටුවෙන් ඉවත්ව යන බව පවසමින්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.