”මට තියෙන්නේ පුළුවන් තරම් ලකුණු ප‍්‍රමාණයක් ලකුණු පුවරුවට එක්කරලා අන්තිම හරියේ එන අයට විනෝද වෙන්න වේදිකාව සකස් කරන එකයි...එහෙම කරන්න පුළුවන් වුණොත්, ඉනිමක අන්තිම හරියේදී අනෙක් කණ්ඩායම් වලට එලව එලවා පහර දෙන්න පුළුවන් නියම හාදයෝ කීප දෙනෙක්ම අපිත් එක්ක ඉන්නවා”
- ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයට පෙර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.